Yamaha modifiw

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
attachment.php


Yamaha Mate

Ape gedara thinawa bn me bike ekak
thaththage
mata hithai bn meka modifiw karala ganna

eth thawa tika kalekin mewa padhinna deida danne nehe neda bn ..
moko hema ekakatama badhu gahanawane

parana wahana padhinna nodhi indida danne nehene issarahata
 
Last edited:

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    modify karanna epa bun puluwanna dan thiyenawanam adu padu ewath daala hodata hadala ganin :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,661
    113
    modify karanna epa bun puluwanna dan thiyenawanam adu padu ewath daala hodata hadala ganin :)

    :yes::yes::yes:
    ඔව් බන් ඔව්ව වටින්නේ ඔරිජිනල් විදිහටම තියෙද්දී.... දිලිසේන්නම හදහන් මචං...:cool:
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    :yes::yes::yes:
    ඔව් බන් ඔව්ව වටින්නේ ඔරිජිනල් විදිහටම තියෙද්දී.... දිලිසේන්නම හදහන් මචං...:cool:

    එලකිරි මධන් අනිවා හදනවා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ekath eththa thamai ne bn original apu widiyata hada gaththa nam hari . parts hoyana eka thama bn aula
    panchikawatta kurunegala wage than walin ganna puluwan wei machan.net eketh balapan ooka gana wisthara athi machan so adu paadu hoya ganna puluwanne :)

    :yes::yes::yes:
    ඔව් බන් ඔව්ව වටින්නේ ඔරිජිනල් විදිහටම තියෙද්දී.... දිලිසේන්නම හදහන් මචං...:cool:
    :yes::yes::cool::cool:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක ඔරිජිනල් තත්වෙන් තිබ්බම තමා මචන් වටිනාකම :yes:. පරණ වාහන පදින එක තහනම් කලොත් රනිලා ඉන්න නෙමෙයි ඉතින් :lol: