Yamaha Nmax 125cc

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Yamaha Nmax 125cc Indonesian version eka lankawe launch karala neda. AMW ekenma gennanne

    Pre-orders daapu aya innawada?

    Rs. 390,000/- k kiwwa gaana. 2 years / 40,000 km warranty.

    Japanese Quality eka wagema thiyanawa atha patha gala baluwama. ABS ehemath thiyanawa.

    11.jpg


    22.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,044
    113
    මාලඹේ
    අපෝ චොර පාටයි.
    බඩු අරගෙන යන්නත් බැහැ
    වෙන ඒවගෙන් ගෑස් ටැංකියක් උනත් අරගෙන යන්න පුළුවන්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,434
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපෝ චොර පාටයි.
    බඩු අරගෙන යන්නත් බැහැ
    වෙන ඒවගෙන් ගෑස් ටැංකියක් උනත් අරගෙන යන්න පුළුවන්

    මේ වගේ බයික් කොල්ලො කෙල්ලො ගන්න ඒවා බං.

    උබට හරි යන්නෙ තැපැල් නයින්ටියක්. කෙසෙල් කැන් දෙකක් වුනත් බැදන් යන්න පුලුවන්. හයිය හත්තියත් එහෙමයි.
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    අපෝ චොර පාටයි.
    බඩු අරගෙන යන්නත් බැහැ
    වෙන ඒවගෙන් ගෑස් ටැංකියක් උනත් අරගෙන යන්න පුළුවන්

    :P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,044
    113
    මාලඹේ
    මේ වගේ බයික් කොල්ලො කෙල්ලො ගන්න ඒවා බං.

    උබට හරි යන්නෙ තැපැල් නයින්ටියක්. කෙසෙල් කැන් දෙකක් වුනත් බැදන් යන්න පුලුවන්. හයිය හත්තියත් එහෙමයි.

    ස්කූටි වල යන්නේ පොන්නයෝ බං:D
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    :rofl::rofl:
    scooter ganne kadee yanna newei nam uu aniwa ponnayek
    :rofl::rofl:

    ඉන්දියන් පපඩං ගන්නෙත් දාර පොන්නයො. හරි පිරිමියෙක් නං අඩුම ගානෙ ජපන් සුපර්කබ් එකක්වත් තියෙන්න ඕනෙ :yes: