Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Yamaha Ray-ZR scooter 2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලඟදි මාත් THread එකක් දැම්ම ඔය bike එක ගැන . මට ගන්න . මන් ගත්ත . ඔය පාටම disk Break එක . එකේ ලංකාවට stock බොහොම අඩුවෙන් එන්නේ . දැනුත් නැ. මොකද ඉන්දියාවේ Demand එක වැඩි . මන් Advance කරලා සති 3ක් වගේ ඉඳල ගත්තේ . DIsk නැති එකනම් තියෙනවා

මන් තාම 300 km දිව්වේ. මොකද තාම no එක නැ .

bike එක හිතුවට හොඳයි . look එකනම් මරු . හොඳට ඉඩ තියෙනවා Seat එකේ Under Seat . එතකොට ඉස්සරහ cabin 2ක් තියෙනවා. ගොඩක් වටිනවා එක . තෙල් මට හිතෙන්නේ 40 ක් වගේ තමා කරන්නේ කියල. Full tank රුපියල් 420 යි වදින්නේ . 95 ගහන්නේ . එක තමා අවුල. සැරෙන් සැරේ ගහන්න එපයි . එත් මන් දවසට උපරිම Km වගේ දුවන්නේ . එනිසා ලොකු අවුලකුත් නැ .හොඳ Pickup . තාම යන්නේ 40 ට . එනිසා speed එක ගැන දන්නේ නැ .

දැන් කියන්නම් මන් දැනට අකමැති ටික

Meter එක basic . speedo and odometer විතරයි . එකනම් ඉතින් කරන්න දෙයක් නැ . රෑට නම් ලස්සනයි light එකටයි පොඩ් 3d look එකක් තියෙනවා

ආසම නැති එක AHO ( AUto head light on ) මේකනම් මහා එපාවෙන එකක්. මන් Xenon හොඳ bulb එකක් දැම්ම . SUpport කරන්නේ නැ

මොකද මේක bike එකේ idle එකට තාම එලිය වැඩිවෙන්නේ . එනිසා නොර්මල් xenon එකක් ආයිත් දාගත්ත .

horn එකෙත් ඒ කතන්දරේ තමා . එකටනම් Relay එකක් දාගන්න පුළුවන් . දැනට ඕවා තමා . overall bike එක ගොඩක් හොඳයි අනිත් scooty වලට වඩා . හැබැයි ගැන වැඩි . 271,500 . මේ ගානට වටින්නේ නැ ලොවෙත් . එත් ඉතින් මන් හැමතිස්සෙම කියනවා වගේ ඉන්දියාවේ ගිහින් අරන් එන්න බැනේ . ලංකාවේ ගානට එපයි ගන්න .

මොනා හරි දැනගන්න ඕනෙනම් අහන්න

[QUOTE="Shamil Max, post: 21998310, member: 101022"] [SIZE=4]ලඟදි මාත් THread එකක් දැම්ම ඔය bike එක ගැන . මට ගන්න . මන් ගත්ත . ඔය පාටම disk Break එක . එකේ ලංකාවට stock බොහොම අඩුවෙන් එන්නේ . දැනුත් නැ. මොකද ඉන්දියාවේ Demand එක වැඩි . මන් Advance කරලා සති 3ක් වගේ ඉඳල ගත්තේ . DIsk නැති එකනම් තියෙනවා මන් තාම 300 km දිව්වේ. මොකද තාම no එක නැ . bike එක හිතුවට හොඳයි . look එකනම් මරු . හොඳට ඉඩ තියෙනවා Seat එකේ Under Seat . එතකොට ඉස්සරහ cabin 2ක් තියෙනවා. ගොඩක් වටිනවා එක . තෙල් මට හිතෙන්නේ 40 ක් වගේ තමා කරන්නේ කියල. Full tank රුපියල් 420 යි වදින්නේ . 95 ගහන්නේ . එක තමා අවුල. සැරෙන් සැරේ ගහන්න එපයි . එත් මන් දවසට උපරිම Km වගේ දුවන්නේ . එනිසා ලොකු අවුලකුත් නැ .හොඳ Pickup . තාම යන්නේ 40 ට . එනිසා speed එක ගැන දන්නේ නැ . දැන් කියන්නම් මන් දැනට අකමැති ටික Meter එක basic . speedo and odometer විතරයි . එකනම් ඉතින් කරන්න දෙයක් නැ . රෑට නම් ලස්සනයි light එකටයි පොඩ් 3d look එකක් තියෙනවා ආසම නැති එක AHO ( AUto head light on ) මේකනම් මහා එපාවෙන එකක්. මන් Xenon හොඳ bulb එකක් දැම්ම . SUpport කරන්නේ නැ මොකද මේක bike එකේ idle එකට තාම එලිය වැඩිවෙන්නේ . එනිසා නොර්මල් xenon එකක් ආයිත් දාගත්ත . horn එකෙත් ඒ කතන්දරේ තමා . එකටනම් Relay එකක් දාගන්න පුළුවන් . දැනට ඕවා තමා . overall bike එක ගොඩක් හොඳයි අනිත් scooty වලට වඩා . හැබැයි ගැන වැඩි . 271,500 . මේ ගානට වටින්නේ නැ ලොවෙත් . එත් ඉතින් මන් හැමතිස්සෙම කියනවා වගේ ඉන්දියාවේ ගිහින් අරන් එන්න බැනේ . ලංකාවේ ගානට එපයි ගන්න . මොනා හරි දැනගන්න ඕනෙනම් අහන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom