Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
YAMAHA RXV 485 AV Receiver
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සවුන්ඩ්බාර් එකක් (https://elakiri.com/threads/jbl-bar-5-1-sky-electronics-maharagama.1951465/) ගන්න ත්රෙඩ් එකක් දැම්මට පස්සේ කීපදෙනෙක් (prabodhamadusanka,Radical78) කිව්වා සවුන්ඩ්බාර් වලට වඩා AV Receiver හොදයි කියලා..ඔය ගැන පොඩ්ඩක් හොයලා බලලා මාත් ගත්තා AV Receiver එකක්..YAMAHA RXV 485 AV Receiver එක තමයි ගත්තේ...

[ATTACH=full]94804[/ATTACH]

මේක 5.1 එකක්. usb , bluetooth, wifi තියෙනවා..apple airplay වැඩ කරනවා..internet රේඩියෝ services (spotify වගේ ඒවා ) වැඩ කරනවා...යමහා avr ඇප් එක ෆෝන් එකට දාගත්තම රිමෝට් එක නැතුවත් receiver එක කන්ට්රෝල් කරන්න පුළුවන්..සවුන්ඩ් සෙටින්ග්ස් හදන්න පුළුවන්..මේකේ තියෙනවා Zone A / Zone B කියලා වෙන වෙනම තැන් දෙකක සින්දු දෙකක් play කරන්න පුළුවන්..

ඒ කිව්වේ පිටිපස්සේ සරවුන්ඩ් ස්පිකර්ස් දෙක එනම room එකක තියලා ඒ ස්පිකර්ස් වලින් වෙන සිංදුවකුත්, ඉස්සරහ ස්පිකර්ස් වලින් තව සිංදුවකුත් play කරන්න පුළුවන්..

yamaha music cast wireless ස්පිකර්ස් connect කරන්න පුළුවන්..මේකේ Dolby Atmos , DTS X නෑ..ඒවා ඕනෙනම් RXV 585 model එකට යන්න.. DTS-HD Master Audio, Dolby Audio,Dolby Digital Plus, Dolby TrueHD, Dolby Vision තියෙනවා ...

[ATTACH=full]94805[/ATTACH]

HDMI input 4, output 1(ARC), coaxial input , optical input , analog audio/ video input , monitor out එකක් , LAN port එකක් තියෙනවා..FM රේඩියෝ තියෙනවා...සවුන්ඩ්ස් නම් පට්ට...මම පොඩි ස්පිකර්ස් දෙකක් දැනට සෙට් කරලා තියෙන්නේ... volume වැඩිකරත් bass අවුල් වෙන්නේ නෑ..නියමෙටම තියෙනවා...

bluetooth වලින් අපේ ෆෝන් එකේ තියෙන සින්දු අහන්න පුළුවන් වගේම , වෙන input එකකින් රිසීවර් එකට දීලා තියෙන audio එකක් අපේ bluetooth headset එකකින් අහන්නත් පුළුවන්..

මං මේක ගත්තේ බොරලැස්ගමුවේ තැනකින්..Yamaha Music Center වොරන්ටි එක්ක...Yamaha Music Center එකේ cash price එකට වඩා 11,000 ක් විතර අඩුවෙන්...එයාලා Yamaha Music Center එකේ dealer කෙනෙක්..

5.1 Channel AVR

Output Power RMS 100W @ 8Ohm X 5

Frequency Response 20Hz - 20000 kHz

Audio D/A Converter 32bit / 384kHz X3

Built-in Decoders DTS-HD Master Audio, Dolby Audio,Dolby Digital Plus, Dolby TrueHD, Dolby Vision

Digital Sound Processor (DSP) 17 Programs

Supported Audio Format AAC, AIFF, ALAC, DSD, FLAC, MP3, WAV, WMA

Fully Controllable Subwoofer Output

FM/AM Radio 40 Chanel

Fully Controllable Remote

USB / Bluetooth / WiFi / HDMI / Lan Connectivity

2 WiFi Antenna Maximum Coverage

HDMI ARC, 4K. HDMI Control Supported

HDMI 4/IN 1 / OUT

HDMI 3D passthrough, eARC, Upscaling (4K / 60p, 4:4:4),

Air Play & MusicCast

Coaxial x2 & Optical x 1 Digital Input

Bluetooth Streaming (SBC / AAC)

Peo Direct for Clean Music (Without Digital Noise)

Music Enhancer

Equalizer Built in 7 Channel Frequency Controllable

Extra Base & Trible Control For Stereo Music Lovers

Accessories Sound Calibration Mic, Remote, FM Antenna

Made in Malaysia

වැඩි විස්තර:

https://europe.yamaha.com/en/products/audio_visual/av_receivers_amps/rx-v485/specs.html#product-tabs

[ATTACH=full]94802[/ATTACH]

[QUOTE="KDH, post: 25712378, member: 511529"] සවුන්ඩ්බාර් එකක් ([URL]https://elakiri.com/threads/jbl-bar-5-1-sky-electronics-maharagama.1951465/[/URL]) ගන්න ත්රෙඩ් එකක් දැම්මට පස්සේ කීපදෙනෙක් (prabodhamadusanka,Radical78) කිව්වා සවුන්ඩ්බාර් වලට වඩා AV Receiver හොදයි කියලා..ඔය ගැන පොඩ්ඩක් හොයලා බලලා මාත් ගත්තා AV Receiver එකක්..YAMAHA RXV 485 AV Receiver එක තමයි ගත්තේ... [ATTACH type="full"]94804[/ATTACH] මේක 5.1 එකක්. usb , bluetooth, wifi තියෙනවා..apple airplay වැඩ කරනවා..internet රේඩියෝ services (spotify වගේ ඒවා ) වැඩ කරනවා...යමහා avr ඇප් එක ෆෝන් එකට දාගත්තම රිමෝට් එක නැතුවත් receiver එක කන්ට්රෝල් කරන්න පුළුවන්..සවුන්ඩ් සෙටින්ග්ස් හදන්න පුළුවන්..මේකේ තියෙනවා Zone A / Zone B කියලා වෙන වෙනම තැන් දෙකක සින්දු දෙකක් play කරන්න පුළුවන්.. ඒ කිව්වේ පිටිපස්සේ සරවුන්ඩ් ස්පිකර්ස් දෙක එනම room එකක තියලා ඒ ස්පිකර්ස් වලින් වෙන සිංදුවකුත්, ඉස්සරහ ස්පිකර්ස් වලින් තව සිංදුවකුත් play කරන්න පුළුවන්.. yamaha music cast wireless ස්පිකර්ස් connect කරන්න පුළුවන්..මේකේ Dolby Atmos , DTS X නෑ..ඒවා ඕනෙනම් RXV 585 model එකට යන්න.. DTS-HD Master Audio, Dolby Audio,Dolby Digital Plus, Dolby TrueHD, Dolby Vision තියෙනවා ... [ATTACH type="full"]94805[/ATTACH] HDMI input 4, output 1(ARC), coaxial input , optical input , analog audio/ video input , monitor out එකක් , LAN port එකක් තියෙනවා..FM රේඩියෝ තියෙනවා...සවුන්ඩ්ස් නම් පට්ට...මම පොඩි ස්පිකර්ස් දෙකක් දැනට සෙට් කරලා තියෙන්නේ... volume වැඩිකරත් bass අවුල් වෙන්නේ නෑ..නියමෙටම තියෙනවා... bluetooth වලින් අපේ ෆෝන් එකේ තියෙන සින්දු අහන්න පුළුවන් වගේම , වෙන input එකකින් රිසීවර් එකට දීලා තියෙන audio එකක් අපේ bluetooth headset එකකින් අහන්නත් පුළුවන්.. මං මේක ගත්තේ බොරලැස්ගමුවේ තැනකින්..Yamaha Music Center වොරන්ටි එක්ක...Yamaha Music Center එකේ cash price එකට වඩා 11,000 ක් විතර අඩුවෙන්...එයාලා Yamaha Music Center එකේ dealer කෙනෙක්.. 💢 5.1 Channel AVR 💢 Output Power RMS 100W @ 8Ohm X 5 💢 Frequency Response 20Hz - 20000 kHz 💢 Audio D/A Converter 32bit / 384kHz X3 💢 Built-in Decoders DTS-HD Master Audio, Dolby Audio,Dolby Digital Plus, Dolby TrueHD, Dolby Vision 💢 Digital Sound Processor (DSP) 17 Programs 💢 Supported Audio Format AAC, AIFF, ALAC, DSD, FLAC, MP3, WAV, WMA 💢 Fully Controllable Subwoofer Output 💢 FM/AM Radio 40 Chanel 💢 Fully Controllable Remote 💢 USB / Bluetooth / WiFi / HDMI / Lan Connectivity 💢 2 WiFi Antenna Maximum Coverage 💢 HDMI ARC, 4K. HDMI Control Supported 💢 HDMI 4/IN 1 / OUT 💢 HDMI 3D passthrough, eARC, Upscaling (4K / 60p, 4:4:4), 💢 Air Play & MusicCast 💢 Coaxial x2 & Optical x 1 Digital Input 💢 Bluetooth Streaming (SBC / AAC) 💢 Peo Direct for Clean Music (Without Digital Noise) 💢 Music Enhancer 💢 Equalizer Built in 7 Channel Frequency Controllable 💢 Extra Base & Trible Control For Stereo Music Lovers 💢 Accessories Sound Calibration Mic, Remote, FM Antenna 💢 Made in Malaysia වැඩි විස්තර: [URL]https://europe.yamaha.com/en/products/audio_visual/av_receivers_amps/rx-v485/specs.html#product-tabs[/URL] [ATTACH type="full" alt="AVR UP3.jpg"]94802[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom