YAMAHA RXV 485 AV Receiver

KDH

Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    සවුන්ඩ්බාර් එකක් (https://elakiri.com/threads/jbl-bar-5-1-sky-electronics-maharagama.1951465/) ගන්න ත්‍රෙඩ් එකක් දැම්මට පස්සේ කීපදෙනෙක් (prabodhamadusanka,Radical78) කිව්වා සවුන්ඩ්බාර් වලට වඩා AV Receiver හොදයි කියලා..ඔය ගැන පොඩ්ඩක් හොයලා බලලා මාත් ගත්තා AV Receiver එකක්..YAMAHA RXV 485 AV Receiver එක තමයි ගත්තේ...

    AVR UP2.jpg

    මේක 5.1 එකක්. usb , bluetooth, wifi තියෙනවා..apple airplay වැඩ කරනවා..internet රේඩියෝ services (spotify වගේ ඒවා ) වැඩ කරනවා...යමහා avr ඇප් එක ෆෝන් එකට දාගත්තම රිමෝට් එක නැතුවත් receiver එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්..සවුන්ඩ් සෙටින්ග්ස් හදන්න පුළුවන්..මේකේ තියෙනවා Zone A / Zone B කියලා වෙන වෙනම තැන් දෙකක සින්දු දෙකක් play කරන්න පුළුවන්..

    ඒ කිව්වේ පිටිපස්සේ සරවුන්ඩ් ස්පිකර්ස් දෙක එනම room එකක තියලා ඒ ස්පිකර්ස් වලින් වෙන සිංදුවකුත්, ඉස්සරහ ස්පිකර්ස් වලින් තව සිංදුවකුත් play කරන්න පුළුවන්..

    yamaha music cast wireless ස්පිකර්ස් connect කරන්න පුළුවන්..මේකේ Dolby Atmos , DTS X නෑ..ඒවා ඕනෙනම් RXV 585 model එකට යන්න.. DTS-HD Master Audio, Dolby Audio,Dolby Digital Plus, Dolby TrueHD, Dolby Vision තියෙනවා ...

    AVR UP6.jpg

    HDMI input 4, output 1(ARC), coaxial input , optical input , analog audio/ video input , monitor out එකක් , LAN port එකක් තියෙනවා..FM රේඩියෝ තියෙනවා...සවුන්ඩ්ස් නම් පට්ට...මම පොඩි ස්පිකර්ස් දෙකක් දැනට සෙට් කරලා තියෙන්නේ... volume වැඩිකරත් bass අවුල් වෙන්නේ නෑ..නියමෙටම තියෙනවා...
    bluetooth වලින් අපේ ෆෝන් එකේ තියෙන සින්දු අහන්න පුළුවන් වගේම , වෙන input එකකින් රිසීවර් එකට දීලා තියෙන audio එකක් අපේ bluetooth headset එකකින් අහන්නත් පුළුවන්..

    මං මේක ගත්තේ බොරලැස්ගමුවේ තැනකින්..Yamaha Music Center වොරන්ටි එක්ක...Yamaha Music Center එකේ cash price එකට වඩා 11,000 ක් විතර අඩුවෙන්...එයාලා Yamaha Music Center එකේ dealer කෙනෙක්..

    💢 5.1 Channel AVR

    💢 Output Power RMS 100W @ 8Ohm X 5

    💢 Frequency Response 20Hz - 20000 kHz

    💢 Audio D/A Converter 32bit / 384kHz X3

    💢 Built-in Decoders DTS-HD Master Audio, Dolby Audio,Dolby Digital Plus, Dolby TrueHD, Dolby Vision

    💢 Digital Sound Processor (DSP) 17 Programs

    💢 Supported Audio Format AAC, AIFF, ALAC, DSD, FLAC, MP3, WAV, WMA

    💢 Fully Controllable Subwoofer Output

    💢 FM/AM Radio 40 Chanel

    💢 Fully Controllable Remote

    💢 USB / Bluetooth / WiFi / HDMI / Lan Connectivity

    💢 2 WiFi Antenna Maximum Coverage

    💢 HDMI ARC, 4K. HDMI Control Supported

    💢 HDMI 4/IN 1 / OUT

    💢 HDMI 3D passthrough, eARC, Upscaling (4K / 60p, 4:4:4),

    💢 Air Play & MusicCast

    💢 Coaxial x2 & Optical x 1 Digital Input

    💢 Bluetooth Streaming (SBC / AAC)

    💢 Peo Direct for Clean Music (Without Digital Noise)

    💢 Music Enhancer

    💢 Equalizer Built in 7 Channel Frequency Controllable

    💢 Extra Base & Trible Control For Stereo Music Lovers

    💢 Accessories Sound Calibration Mic, Remote, FM Antenna

    💢 Made in Malaysia

    වැඩි විස්තර:

    https://europe.yamaha.com/en/products/audio_visual/av_receivers_amps/rx-v485/specs.html#product-tabs

    AVR UP3.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Fatta machan math me hoda sound system ekak ganan hoyanava ethakota ban mekata hoda Speaker set ekak hoyaganne kohomada?
    meka kiyada ban uba gaththe?
     
    • Like
    Reactions: ML1987

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    Fatta machan math me hoda sound system ekak ganan hoyanava ethakota ban mekata hoda Speaker set ekak hoyaganne kohomada?
    meka kiyada ban uba gaththe?
    ඕක මං ගත්තේ 78,000 කට..68,000 ට තියෙනවා RXV 385..ඒකෙ wifi නෑ...speaker system එක වෙනම ගන්න වෙනවා...පිටරටවල use කරපු speaker system තියෙනවා ගන්න අඩුවට..ඒවත් අවුලක් නෑ..නැත්නම yamaha 5.1 system එකක් ගන්නත් පුළුවන් ..
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    පට්ට පට පටාස් ස් ස් ස්....

    ස්පිකර්ස් වෙනමම ගන්න ඕනද ඕකට ?
     
    • Like
    Reactions: KDH

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ඔව් මචං..ස්පිකර් වෙනම ගන්න ඕනේ...

    ඕවට ස්පිකර්ස් කොහෙන්ද බන් ගන්න තියෙන්නෙ ?

    උබ ඔච්චර ගානක් දුන්නෙ ඇයි බන් ඕකකට ස්පිකර්ස් වත් නැතුව :confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    ඕවට ස්පිකර්ස් කොහෙන්ද බන් ගන්න තියෙන්නෙ ?

    උබ ඔච්චර ගානක් දුන්නෙ ඇයි බන් ඕකකට ස්පිකර්ස් වත් නැතුව :confused:
    speakers ගන්න තියෙනවා මම ඕක ගනිපු තැනත්..නැත්නම් yamaha music center එකෙත් තියෙනවා..අනික ඕකට යමහා speakers ම ඕනේ නෑ..harman/kardon , jbl වගේ ඒවත් දාන්න පුළුවන්...පිටරටවල use කරපු speaker system එහෙමත් අඩුවට තියෙනවා..ඒවා උනත් use කරන්න පුළුවන්...

    ඕක අපිට කැමති විදියකට built කරගන්න තියෙන්නේ..අපිට කමැති නම් front speakers විදියට tower speaker දෙකක් දාන්න පුළුවන්..subwoofer එක අපිට ඕනේ නම් 10" / 8" වගේ කැමති එකක් දාන්න පුළුවන්...සරවුන්ඩ් speakers, center speaker උනත් එහෙමයි..අපිට customize කරගන්න පුළුවන්..speaker levels receiver එකෙන් වෙන වෙනම හදන්න පුළුවන්.equalizer එකත් එහෙමයි..
     
    අම්බෝ බන් හෙන ගානක් වියදම් වෙන ප්‍රොජෙක්ට් එකකටනේ උබ අත ගහල තියෙන්නෙ... පිස්සු පීකුදු වෙනව නෙ බන් .harman/kardon/JBL ස්පිකර්ස් දාන්න ගියහම.. උබ ඕක බොරලේස්ගමුවේ මොන ෂොප් එකෙන්ද ගත්තෙ ?

    උබට හෙන ගානක් කුඩු වෙයි ඕකට ස්පිකර්ස් දාන්න ගියහම
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඕක මං ගත්තේ 78,000 කට..68,000 ට තියෙනවා RXV 385..ඒකෙ wifi නෑ...speaker system එක වෙනම ගන්න වෙනවා...පිටරටවල use කරපු speaker system තියෙනවා ගන්න අඩුවට..ඒවත් අවුලක් නෑ..නැත්නම yamaha 5.1 system එකක් ගන්නත් පුළුවන් ..

    Yamaha 5.1 System එකක් කීයක් වෙනවද බන්?

    5.1 එකක්ම ඕනේ නෑ හොද සවුන්ඩ් කොලිටි එකක් තියෙන 2.1 එකක් උනත් කමක් නෑ...
    මගේ යාලුවෙක් ගාව තිබුනා රට ඉදන් ගෙනාපු ස්පීකර් දෙකයි ඔයවගේ Receiver එකයි අමෙරිකා ඉදන් ද ආපු පොරක්ගෙන් ද කොහේද යාලුවා අරන් තියෙන්නෙ ෆට්ට සවුන්ඩ් කොලිටියක් බන් තියෙන්නේ ඒකේ...
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    එල මචං රිසිවර් එකක්ම ගත්ත එක හොදයි. මගේ ලග තියෙන්නේ Yamaha RXV 585. සරවුන්ඩ් එහෙම සුපිරියටම තියෙනවා ස්පීකර් ටිකත් හරියට ප්ලේස් කර ගත්තහම. ගත්තේ යමහා මියුසික් සෙන්ටර් එකෙන්මයි.
     
    • Like
    Reactions: lalhtt and ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    එල මචං රිසිවර් එකක්ම ගත්ත එක හොදයි. මගේ ලග තියෙන්නේ Yamaha RXV 585. සරවුන්ඩ් එහෙම සුපිරියටම තියෙනවා ස්පීකර් ටිකත් හරියට ප්ලේස් කර ගත්තහම. ගත්තේ යමහා මියුසික් සෙන්ටර් එකෙන්මයි.

    ස්පීකර් ටිකත් එක්කම කීයක් යද මචන්...
    මේටික ඔක්කොම ගන්න එකට් හැනක් නැද්ද....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    මටත් එකක් ගන්න ආස හිතුනා, RXV 585 එක ලක්ශෙයක්නේ, 15000ට පොඩ්ඩක් අඩුයි කියලා වයිපරේට කියනවා.
    වයිපරේට බොරු ගනන් කියලා කියලා පවර්ටූල් හෙන සෙට් එකක් ඕඩර් කරලා තියෙන්නෙ, ඒ ටික එන දවසටම ඕකත් ගත්තා නං එක දවසයි මැනේජ් කරගන්න තියෙන්නෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    එල මචං රිසිවර් එකක්ම ගත්ත එක හොදයි. මගේ ලග තියෙන්නේ Yamaha RXV 585. සරවුන්ඩ් එහෙම සුපිරියටම තියෙනවා ස්පීකර් ටිකත් හරියට ප්ලේස් කර ගත්තහම. ගත්තේ යමහා මියුසික් සෙන්ටර් එකෙන්මයි.

    ඔව් මචං...මං දැක්කා කලින් මගේ ත්‍රෙඩ් එකේ උබ reply එකක් දාලා තිබුනා...585 වැඩියි වගේ මට...මං ඒකයි මේකට ගියේ...speaker system එක මොකක්ද මචං දාලා තියෙන?

    Yamaha 5.1 System එකක් කීයක් වෙනවද බන්?

    5.1 එකක්ම ඕනේ නෑ හොද සවුන්ඩ් කොලිටි එකක් තියෙන 2.1 එකක් උනත් කමක් නෑ...
    මගේ යාලුවෙක් ගාව තිබුනා රට ඉදන් ගෙනාපු ස්පීකර් දෙකයි ඔයවගේ Receiver එකයි අමෙරිකා ඉදන් ද ආපු පොරක්ගෙන් ද කොහේද යාලුවා අරන් තියෙන්නෙ ෆට්ට සවුන්ඩ් කොලිටියක් බන් තියෙන්නේ ඒකේ...

    යමහා 5.1 speaker system එකක් 50 කට විතර ගන්න පුළුවන් වෙයි...බජට් එක කීයද මචං උබේ? සවුන්ඩ්ස්, picture quality අතින් මේවා ඉස්සරහින් ඉන්නවා බං .hifi setup, home theatre වලට වඩා..

    අම්බෝ බන් හෙන ගානක් වියදම් වෙන ප්‍රොජෙක්ට් එකකටනේ උබ අත ගහල තියෙන්නෙ... පිස්සු පීකුදු වෙනව නෙ බන් .harman/kardon/JBL ස්පිකර්ස් දාන්න ගියහම.. උබ ඕක බොරලේස්ගමුවේ මොන ෂොප් එකෙන්ද ගත්තෙ ?

    උබට හෙන ගානක් කුඩු වෙයි ඕකට ස්පිකර්ස් දාන්න ගියහම
    harman/kardon/JBL ස්පිකර්ස් වලට සාපේක්ෂව yamaha speakers ගාන අඩුයි මචං ...බොරලැස්ගමුවේ හන්දියේ සෙන්සිල් mobile එකෙන්...

    මටත් එකක් ගන්න ආස හිතුනා, RXV 585 එක ලක්ශෙයක්නේ, 15000ට පොඩ්ඩක් අඩුයි කියලා වයිපරේට කියනවා.
    වයිපරේට බොරු ගනන් කියලා කියලා පවර්ටූල් හෙන සෙට් එකක් ඕඩර් කරලා තියෙන්නෙ, ඒ ටික එන දවසටම ඕකත් ගත්තා නං එක දවසයි මැනේජ් කරගන්න තියෙන්නෙ
    මං ගනිපු තැන යමහා music එකට වඩා ගණන් අඩුයි...හැබැයි වොරන්ටි යමහා music එකෙන්...RXV 585 එක 90,000 කට වඩා අඩුවට ගන්න පුළුවන් වෙයි...