yamaha Srx 400cc

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    10616662_1450497371882807_6327437673035369360_n.jpg

    10570551_1450497398549471_8670708935599269865_n.jpg

    10337694_1450497421882802_7727872052089671113_n.jpg

    10511113_1450497441882800_2687593085923676999_n.jpg

    10616662_1450497371882807_6327437673035369360_n.jpg

    මේ බයි එක මගේ යාලුවෙකුගේ. 400 එන්ජිමක් තියෙන්නේ. මේක විකුනනවා 195,000 කට. ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් පීඑම් එකක් දාන්න වැඩි විස්තර දෙන්නන්ම්.

    නිශ්පාදිත වර්ශය: 1990
    දුවපු ගාන: 29xxx
    අංකය: BAJ-xxx
    රෙගිස්ටර් කලේ : 2012

    සීරියස් අය විතරක් පීඑම් කරන්න
    බයික් එක තියෙන්නේ ගෝනපල, හොරන කිට්ටුව
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නිශ්පාදිත වර්ශය 1990... අව්රුදු 24යි. දුවල තියෙන්නේ කිලෝමීටර 29xxx. උපරිම 30000යි කියමුකෝ.. :P:P:P

    උබ විහිලු කරනවද?:P:P

    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,331
    17,237
    113
    Auckland
    මේක කික් ආපු මොඩල් එක නේද, ඕකෙ සෙල්ෆ් ආපු එක නම් එල. මට විස්තර එවපන් නම්බර් එකත් ඇතුලුව
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රත්තරං;17016330 said:
    නිශ්පාදිත වර්ශය 1990... අව්රුදු 24යි. දුවල තියෙන්නේ කිලෝමීටර 29xxx. උපරිම 30000යි කියමුකෝ.. :P:P:P

    උබ විහිලු කරනවද?:P:P

    ඔවා දුවන්න බෑනේ ඒ දවස් වල.:P මම නම් බයි එක ගැන දන්නේ පහුගිය අවුරුදු දෙක ගැන විතරයි. කොහොමත් පහුගිය අවුරුදු දෙකට නම් කිමි 5000ක් වත් දිව්වේ නෑ. වැඩි විස්තර ඕනේ නම් පීඅම් එකක් දාන්නකෝ.මම අයිතිකාරයගේ ෆෝන් නම්බර් එක දෙන්නම්.:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,331
    17,237
    113
    Auckland
    ඔවා දුවන්න බෑනේ ඒ දවස් වල.:P මම නම් බයි එක ගැන දන්නේ පහුගිය අවුරුදු දෙක ගැන විතරයි. කොහොමත් පහුගිය අවුරුදු දෙකට නම් කිමි 5000ක් වත් දිව්වේ නෑ. වැඩි විස්තර ඕනේ නම් පීඅම් එකක් දාන්නකෝ.මම අයිතිකාරයගේ ෆෝන් නම්බර් එක දෙන්නම්.:D

    අපේ පැති වල නම් දිව්ව බන්, තාමත් දුවනව 4 බයික් කොච්චර යනවද බන් පාරෙ. එච්චර කචල් එකක් නෑ. මොකද අපේ රටේ හොරකමේ යන එවුන් පදින්නෙ ඉන්දියන් බයික්. පොලිසිය ඕක දන්නවනෙ බන්