Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
YAMAHA TW 200
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ගාව තියෙනවා TW200 එකක්.

සාමාන්‍යයෙන් 35+ තෙල් කරනවා. මනුස්සයෙක් වගේ පැද්දොත් 39ක් විතර කරනවා.(පෞද්ගලික අත්දැකීම )

look එක නම් පට්ට (හැබැයි සමහරුන්ට දිරවන්නේ නෑ)

සමහරු කියලා තිබ්බ පිකප් නෑ කියලා. පිකප් නැත්තේ නම් නෑ, හැබැයි වැඩිය speed යන්න බෑ. රේස් පදින්න ඕන නම් TW ගන්න එපා. TW එක ජපනා හදල තියෙන්නේ රේස් පදින්න නෙමෙයි.

ඉන්දියන් බයික් එක්ක compare කරනවා නම් ඇත්තටම පල්සර් 150 එකට TW එකට වැඩිය ස්පීඩ් යන්න පුළුවන්, හැබැයි දෙන්නෙක් දාල කන්දක් එහෙම ඇදලා බලනකොට තමයි දෙකේ වෙනස තේරෙන්නේ

AX-1 නම් TW ඒකට වඩා හොඳයි, කතා දෙකක් නෑ. හැබැයි හොඳ බඩු හොයන්න නම් හෙන ගේමක් දෙන්න වෙයි. + මට නම් AX-1 look එක දිරවන්නේ නෑ. 80 දශකයට නම් හොඳයි.

spare parts ගැන කියනවනම් ඉන්දියන් බයික් වලට වඩා නම් කොහොමත් ගණන්. හැබැයි ඉතින් ජපන් බයික් එක්ක ගත්තම නම් ලොකු වෙනසක් නෑ. නම් ඕන තරම් parts තියෙනවා. (කොළඹ සහ කුරුණෑගල, අනෙක් පලාත්වල කොහොමද දන්නේ නෑ)

ටයර් දෙක නම් පුතෝ ගිනි ගණන්. ටයර් හොඳට තියෙන එකක් බලලා ගනින්. Original Bridgestone: 35,000. Made in Taiwan: 25,000

තව දෙයක් කියන්න තියෙනවා, නිතර දුර පදින්න හිතාගෙන ඉන්නවනම් TW ගන්න එපා. බයික් එක එච්චර comfortable නෑ, ගැස්සෙනවා, කොන්දට අමාරුයි.

පුලුවන්නම් 225 එකක් ගනින්. නැත්තන් ඩිස්ක් බ්රේක් එකක් ගනින්. Drum බ්රේක් එක ගන්න එපා, කොච්චර පරණ ලඩියක් සෙට් වෙයිද දන්නේ නෑ.

බීට් කෑන් ගහල, long swing arm ගහලා මීටර් සෙට් වෙනස් කරපු ඒවා නම් ගන්න එපා. චොර + විකුනන්න වෙන්නෙත් අඩුවට.

අන්තිමට කියන්න තියෙන්නේ ගන්න සල්ලි තියෙනවනම්, ඕන පුකක් කියල ආස කරන බයික් එක ගනින් බං. මොකෝ නාකි වෙලා පදින්නද?

ආ... අමතක වුනා. රෙන්න බර තදවෙලා වගේ පදින්නේ නැතුව පරිස්සමින් පැදහන්. ජය වේවා...!!!

[QUOTE="randext86, post: 17851709, member: 175597"] [LIST] [*]මගේ ගාව තියෙනවා TW200 එකක්. [*]සාමාන්‍යයෙන් 35+ තෙල් කරනවා. මනුස්සයෙක් වගේ පැද්දොත් 39ක් විතර කරනවා.(පෞද්ගලික අත්දැකීම :yes::yes:) [*]look එක නම් පට්ට :cool:(හැබැයි සමහරුන්ට දිරවන්නේ නෑ:angry::angry:) [*]සමහරු කියලා තිබ්බ පිකප් නෑ කියලා. පිකප් නැත්තේ නම් නෑ, හැබැයි වැඩිය speed යන්න බෑ. රේස් පදින්න ඕන නම් TW ගන්න එපා. TW එක ජපනා හදල තියෙන්නේ රේස් පදින්න නෙමෙයි. [*]ඉන්දියන් බයික් එක්ක compare කරනවා නම් ඇත්තටම පල්සර් 150 එකට TW එකට වැඩිය ස්පීඩ් යන්න පුළුවන්, හැබැයි දෙන්නෙක් දාල කන්දක් එහෙම ඇදලා බලනකොට තමයි දෙකේ වෙනස තේරෙන්නේ :rofl::rofl::rofl: [*]AX-1 නම් TW ඒකට වඩා හොඳයි, කතා දෙකක් නෑ. හැබැයි හොඳ බඩු හොයන්න නම් හෙන ගේමක් දෙන්න වෙයි. + මට නම් AX-1 look එක දිරවන්නේ නෑ. 80 දශකයට නම් හොඳයි. [*]spare parts ගැන කියනවනම් ඉන්දියන් බයික් වලට වඩා නම් කොහොමත් ගණන්. හැබැයි ඉතින් ජපන් බයික් එක්ක ගත්තම නම් ලොකු වෙනසක් නෑ. නම් ඕන තරම් parts තියෙනවා. (කොළඹ සහ කුරුණෑගල, අනෙක් පලාත්වල කොහොමද දන්නේ නෑ) [*]ටයර් දෙක නම් පුතෝ ගිනි ගණන්. ටයර් හොඳට තියෙන එකක් බලලා ගනින්. Original Bridgestone: 35,000. Made in Taiwan: 25,000 :( [*]තව දෙයක් කියන්න තියෙනවා, නිතර දුර පදින්න හිතාගෙන ඉන්නවනම් TW ගන්න එපා. බයික් එක එච්චර comfortable නෑ, ගැස්සෙනවා, කොන්දට අමාරුයි. [*]පුලුවන්නම් 225 එකක් ගනින්. නැත්තන් ඩිස්ක් බ්රේක් එකක් ගනින්. Drum බ්රේක් එක ගන්න එපා, කොච්චර පරණ ලඩියක් සෙට් වෙයිද දන්නේ නෑ. [*]බීට් කෑන් ගහල, long swing arm ගහලා මීටර් සෙට් වෙනස් කරපු ඒවා නම් ගන්න එපා. චොර + විකුනන්න වෙන්නෙත් අඩුවට. [*]අන්තිමට කියන්න තියෙන්නේ ගන්න සල්ලි තියෙනවනම්, ඕන පුකක් කියල ආස කරන බයික් එක ගනින් බං. මොකෝ නාකි වෙලා පදින්නද? :angry::angry::angry::angry: [*]ආ... අමතක වුනා. රෙන්න බර තදවෙලා වගේ පදින්නේ නැතුව පරිස්සමින් පැදහන්. ජය වේවා...!!! [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom