මම YAMAHA TW 200 බයික් එකක් ගන්න හිතන් ඉන්නවා...
Indian බයික් වලට ආස නෑ බන්...

ඒකයි Japan එකකට යන්න බෙලුවෙ...
බයික් එක ගැන දන්න උන් විස්තර ටිකක් කියමුකො....
පෙට්‍රොල් නම් 30-35 වගෙ කරනව නේද?
එදිනෙදා පාවිච්චියට හොදයි ද?
තව.. spare parts එහෙම ලන්කාවෙ ගන්න තියනවද?
Unregistered බයික් එකක් ගන්න හොද Place එකකුත් දන්නව නම් කියමුකො..
BUMP එකක් දාගෙන යමු...