YAMAHA_FZ_ගන්න_කලින්

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන්ලා දන්න එකෙක් ඉන්නවාඅ නම් කියපන්.:confused:

    මගේ බයික් එක (FZ 2014) දැන් ටික දවසක ඉදලා පොඩ්ඩක් මික්ස් කරනවා වගේ..
    සමහර වෙලාවට මික්ස් කර කර ගිහින් එක පාරටම එන්ජින් එක නවතිනවා..
    කොච්චර රේස් කරත් වැඩක් නැති වෙනවා...
    ඊට පස්සේ කික් එකෙන් වත් මෝටර් එකෙන් වත් ස්ටාට් කරන්න බෑ චුට්ටක් වෙලා ගියාම ආපහු යන්තම් ස්ටාට් කරගන්න පුලුවන්...
    ගැරේජ් දෙක තුනකටම පෙන්නුවා සමහර උන් බයයි අතගහන්න..
    එක ඩයල් එකක් නම් පොඩ්ඩක් චෝක් එක පොඩ්ඩක් එහේ මෙහේ කරලා අටවල දුන්නා ඒත් අවුල එහෙමමයි...

    කොලබ අවට මේක පෙන්නන්න හොද බාසෙක් වත් දන්න එකෙක් කියපලකෝ

    මචෝ ඕක efi එන්න කලින් ආපු FZ වල common fault එකක්.carb eke අව්ල තියෙන්නෙ.සාමාන්‍යයෙන් 25000km / 30000km වගේ වෙද්දි එනවලු ඕක.carb හදන්න හොඳ එකෙක්ට පෙන්නපන්.

    මම ගත්තෙ 34000km පැදපු V number bike එකක්.ටික කාලයක් යද්දි ඒකෙත් ලෙඩේ ආවා.carb එක හැදුවට පස්සෙ ගොඩක් දුරට හරි ගියා.තව එකෙක් option එකක් විදිහට කිව්වා හදන්නම බැරි නම් pulsar carb එකක් දාලා දුවන්න කියලා.ඒට් හැම bike එකකම එන්නෙත් නෑලු.
    මොනා උනත් FZ එක සිරා bike එක බන් :yes::yes::yes:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Fz ekak ganna hitiye ,dan nan bayai :confused:
    under 2 lak ganna puluwan hoda indian second hand bike ekakk kiyapallako, apache 160, 180 RTR ekak ganna hithan inne dan, eeke awlak nadda shape eke paddakida ? plz helpz
    :oo:
     
    Last edited: