YAMAHA_FZ_ගන්න_කලින්

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    FZ ගන්න තිබුණු ආසාව නැතිවෙලාම ගියා බන්. මෙච්චර දේවල් ගැන වද වෙන්න ඕනෙද බන් ඔය ටික කාලෙට.:sorry:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අනිත් ඉන්දියන් බයික් එක්ක බැලුවම fz එක පෙනුම අනිත් පට්ට, decent look එකක් තියෙනවා මට හිතෙන විදිහට. ඒත් ඉතින් වියදම වැඩි එක තමයි ලොකුම අවුල. පාට්ස් පට්ට ගනන්. අනික දැන් fz-s එකක් 425000 ක් වෙනවා. ගාන හොදටම වැඩී 150cc බයික් එකකට. efi නිසා සෙන්සරයක් වත් ගියොත් බර ගනන් වියදම්. ඉන්ජෙක්ටර් එක clean කරන්න ඔනෙලු 6000km කට සැරයක්. ඕව බැලුම නඩත්තු වියදමත් හොඳටම වැඩී. ඕවා තමයි බයික් එකේ අවුල්. කල් පැවැත්ම ඉතින් වැඩි හොදකුත් නෑ වැඩි නරකකුත් නෑ.:yes:

    මාත් බයි එකක් ගන්න 150cc හැම එකක් ගැනම සෑහෙන අධ්‍යනයක් කරා පහුගිය කාලෙ. අන්තිමේට නැවතුනේ pulsar 150 අරන්:sorry:. Hornet 160R එක ගැනත් බැලුවා, ඒකෙ oil leak වෙන සීන් එකක් ගැන කතාවක් යනවා. හැම බයික් එකේම නෙමේ සමහර බයික් වල. සමහර එවුන්ගෙ හැදුවත් ආයෙ ආයෙ ලීක් වෙලා. ලක්ෂ 4 විතර දීලා අලුතෙන්ම බයික් අරන් සුකා ගන්න ඕනෙ නැති නිසා ඒකත් අත ඇරියා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    FZ ගැන තිබුණු ආසාව නැතිවෙලාම ගියා බන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Gixxer Double disk 2018 එකක් ගන්න ඉන්නේ මචන්. ලෝන් එකටත් ඇප්ලයි කලා. ඒකේත් මේ වගේ කචල් එයිද? මගේ පරණ බයිසිකලේ නම් බොහොම ආදරෙන් නට් එක පවා bajaj authorized service center වලින් ඔරිජිනල් දාගත්තේ. නට් නම් එහෙන් දාගත්තට අඩු කොලිටි එව්වා වෙන්න ඇති නමුත් එහෙම සලකලා discover 135 2008 එක අද වෙනකන් පැද්දා.
    55,000 දි එන්ජිම බෝර් කරපු එකයි, ක්ලච් එක පිච්චිලා දෙපාරක් දාපු එකයි, ඉස්සරහා ඩිස්ක් එකේ බ්‍රේක් බයින්ඩ් වෙලා බ්‍රේක් ගෙඩිය දාපු එක තමා ලොකුවට කලේ. ඔක්කෝම කෙලින්ම ජෙනුවින් බජාජ් බඩු දැම්මේ. ඒ තරම් බයික් එකට ආදරෙයි.

    දැන් FZS (2018 model) හරි Gixxer හරි බැලුවේ EFI Japanese technology engine එක නිසා. 479,000 යට වෙනවා බයික් එකට. සර්විස් සහ නඩත්තු වල ලොකු පාඩුවක් වෙයිද බං?

    Gixxer SF SP - ABS and EFI model : 479,000/=
    Yamaha FZS EFI Model : 410,000/=

    ලෝන් එක ගෙවෙද්දි වාරිකේට ලොකු ගානක් වැටෙන්නේ නෑ gixxer එක ගනිද්දී. ඒකයි ඒකට යන්න හේතුව. අනික double disk break, front channel ABS තියෙන නිසා ආරක්ෂාවත් හොදයි. මට තියෙන ප්‍රශ්නේ නඩත්තු වියදම් තමා. :( :(

    Mozilla

    Well-known member
  • Gixxer Double disk 2018 එකක් ගන්න ඉන්නේ මචන්. ලෝන් එකටත් ඇප්ලයි කලා. ඒකේත් මේ වගේ කචල් එයිද? මගේ පරණ බයිසිකලේ නම් බොහොම ආදරෙන් නට් එක පවා bajaj authorized service center වලින් ඔරිජිනල් දාගත්තේ. නට් නම් එහෙන් දාගත්තට අඩු කොලිටි එව්වා වෙන්න ඇති නමුත් එහෙම සලකලා discover 135 2008 එක අද වෙනකන් පැද්දා.
    55,000 දි එන්ජිම බෝර් කරපු එකයි, ක්ලච් එක පිච්චිලා දෙපාරක් දාපු එකයි, ඉස්සරහා ඩිස්ක් එකේ බ්‍රේක් බයින්ඩ් වෙලා බ්‍රේක් ගෙඩිය දාපු එක තමා ලොකුවට කලේ. ඔක්කෝම කෙලින්ම ජෙනුවින් බජාජ් බඩු දැම්මේ. ඒ තරම් බයික් එකට ආදරෙයි.

    දැන් FZS (2018 model) හරි Gixxer හරි බැලුවේ EFI Japanese technology engine එක නිසා. 479,000 යට වෙනවා බයික් එකට. සර්විස් සහ නඩත්තු වල ලොකු පාඩුවක් වෙයිද බං?

    Gixxer SF SP - ABS and EFI model : 479,000/=
    Yamaha FZS EFI Model : 410,000/=

    ලෝන් එක ගෙවෙද්දි වාරිකේට ලොකු ගානක් වැටෙන්නේ නෑ gixxer එක ගනිද්දී. ඒකයි ඒකට යන්න හේතුව. අනික double disk break, front channel ABS තියෙන නිසා ආරක්ෂාවත් හොදයි. මට තියෙන ප්‍රශ්නේ නඩත්තු වියදම් තමා. :( :(

    FZ එකේ මේ කියන තරම් අවුලක් නැ බං මේක මුගේ කරුමෙට වෙච්ච දෙයක් මං දැන් 2015 ඉදල FZ එක පාවිච්චි කරනවා (v2) කියන්න තරම් අවුලක් නැ තෙල් කරනවා 55 විතර.බයික් එක ටිකක් බරයි. මං ගත්තේ 3,88 ලෝං දැම්මේ නැ.. ලෝං දාල/ෆිනස් කරලා බයික් එකක් ගන්නවා කියන්නේ තේරුමක් නැ පුලුවන්ම් තව ටිකක් ඉදල පොඩි කාර් එකක් බලපන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    FZ එකේ මේ කියන තරම් අවුලක් නැ බං මේක මුගේ කරුමෙට වෙච්ච දෙයක් මං දැන් 2015 ඉදල FZ එක පාවිච්චි කරනවා (v2) කියන්න තරම් අවුලක් නැ තෙල් කරනවා 55 විතර.බයික් එක ටිකක් බරයි. මං ගත්තේ 3,88 ලෝං දැම්මේ නැ.. ලෝං දාල/ෆිනස් කරලා බයික් එකක් ගන්නවා කියන්නේ තේරුමක් නැ පුලුවන්ම් තව ටිකක් ඉදල පොඩි කාර් එකක් බලපන්

    කාර් පොඩ්ඩක් ඉන්නවා මචන්. නමුත් ඩේලි කොළඹ අදින්න කාර් එකේ
    කොස්ට් එක වැඩියි. මට 50-60 KM රවුමක් සෙට් වෙනවා. තියෙන බජාජ් එකත් දැන් ටිකක් වද දීගෙන එන්නේ. DPMC service එකෙන් carb adjust කරලා, බ්‍රේක් බයින්ඩ් හදලා, ක්ලච් ඇසෙම්බ්ලි දාලා ගත්තා සති 2කට කලින් රු. 17,000 ගානක් ගියා. බයික් එක සෙකන්ඩ් හෑන්ඩ් යන්නේත් 110,000 වගේ. :oo::dull:
     
    Mozilla

    Well-known member

  • කාර් පොඩ්ඩක් ඉන්නවා මචන්. නමුත් ඩේලි කොළඹ අදින්න කාර් එකේ
    කොස්ට් එක වැඩියි. මට 50-60 KM රවුමක් සෙට් වෙනවා. තියෙන බජාජ් එකත් දැන් ටිකක් වද දීගෙන එන්නේ. DPMC service එකෙන් carb adjust කරලා, බ්‍රේක් බයින්ඩ් හදලා, ක්ලච් ඇසෙම්බ්ලි දාලා ගත්තා සති 2කට කලින් රු. 17,000 ගානක් ගියා. බයික් එක සෙකන්ඩ් හෑන්ඩ් යන්නේත් 110,000 වගේ. :oo::dull:

    එහෙනම් උබට සෙට් වෙන්නේ Fz එකේ අළුත් එක එක ගනින්
     
    • Like
    Reactions: The_Killer

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා දන්න එකෙක් ඉන්නවාඅ නම් කියපන්.:confused:

    මගේ බයික් එක (FZ 2014) දැන් ටික දවසක ඉදලා පොඩ්ඩක් මික්ස් කරනවා වගේ..
    සමහර වෙලාවට මික්ස් කර කර ගිහින් එක පාරටම එන්ජින් එක නවතිනවා..
    කොච්චර රේස් කරත් වැඩක් නැති වෙනවා...
    ඊට පස්සේ කික් එකෙන් වත් මෝටර් එකෙන් වත් ස්ටාට් කරන්න බෑ චුට්ටක් වෙලා ගියාම ආපහු යන්තම් ස්ටාට් කරගන්න පුලුවන්...
    ගැරේජ් දෙක තුනකටම පෙන්නුවා සමහර උන් බයයි අතගහන්න..
    එක ඩයල් එකක් නම් පොඩ්ඩක් චෝක් එක පොඩ්ඩක් එහේ මෙහේ කරලා අටවල දුන්නා ඒත් අවුල එහෙමමයි...

    කොලබ අවට මේක පෙන්නන්න හොද බාසෙක් වත් දන්න එකෙක් කියපලකෝ
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මෙහෙම ලෙඩ ගෑන අහුවෙත් අද මයි බන්.
    මම හිරො හන්ක් එකක් පෑද්දා.කිසිම දෙයක් මාරු කලේ නෑහෑ.චේන් එක සහ ඔ‍යිල් විතරයි මාරු කලේ.මම එක වික්කා.