YAMAHA_FZ_ගන්න_කලින්

GANGNAM STYLE

Member
Dec 30, 2012
50
5
0
උබල ඔය මොනා කිව්වත් මචන්ලා මම මගෙ fz එක අවරුදු 2 කටත් වැඩිය පැද්ද එත් ඔය කියන කිසි අව්ලක් අවේ නෑ. අපේ පැත්තේ පාරවල් වල හැටියට එහෙනම් රීම් ඇදවෙලා කෑලිත් නැති වෙන්න තිබ්බ අනේ මන්ද මටනම් කිසිම අව්ලක් ආවේ නෑ මචන්ලා. එත් මගේ ගොන් කමකට ලෙඩ ගොඩක් තියෙන ax-1 ලට්ටකට මගේ fz එක මාරු කලා අපරාදේ අර ax-1 ජරාවත් 125 කට දීල දැම්ම. දැන් දෙකෙන් එකක්වත් නෑ හොදට තිබ්බ fz එකත් මොඩය වගේ දීල දැම්ම දැන් මොකුත් නෑ. මගේ fz එක තරම් හොද බයික් එකක් මට හම්බ උනේ නෑ.
 
Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28

    ඕක කියන්න fake එක හදල දුන්නෙ YAMAHA එකෙන්ද?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    ඕක කියන්න fake එක හදල දුන්නෙ YAMAHA එකෙන්ද?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    AX1 අවුරුදු 20-25ක් පරන බයික් එකක්නෙ. ඔකක් ගන්නවා නම් හොදට බලල හොදට හිතල ගන්න ඔනේ. ඔව්වගේ මිටර් වල 20000 30000 තිබුනට ලක්සෙ පැනල දුවල තියෙන්නෙ හැම එකේම වගේ. අනික ගොඩක් එව්වට බොරු ගනන් කියන්නෙ. මට එකෙක් කිව්ව එකක් 3.20ක්:baffled::lol: කියල .පිස්සු නැත්තන් ශෝක් එහෙම ගානක් දෙන්න. 2ක් ගන්න පුලුවන්.
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    AX1 අවුරුදු 20-25ක් පරන බයික් එකක්නෙ. ඔකක් ගන්නවා නම් හොදට බලල හොදට හිතල ගන්න ඔනේ. ඔව්වගේ මිටර් වල 20000 30000 තිබුනට ලක්සෙ පැනල දුවල තියෙන්නෙ හැම එකේම වගේ. අනික ගොඩක් එව්වට බොරු ගනන් කියන්නෙ. මට එකෙක් කිව්ව එකක් 3.20ක්:baffled::lol: කියල .පිස්සු නැත්තන් ශෝක් එහෙම ගානක් දෙන්න. 2ක් ගන්න පුලුවන්.

    Totally agree! :yes::yes::yes::yes:
     
    GANGNAM STYLE

    Member
    Dec 30, 2012
    50
    5
    0
    ඕක කියන්න fake එක හදල දුන්නෙ YAMAHA එකෙන්ද?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අපෝ නෑ මචන් මේක මගේ ඔරිජිනල් එක මම නිමේෂ් මන් හැමදාම එළකිරි එන්නේ මේකෙන් මට කාටවත් බොරු කියන්න උවමනාවක් න මචන් මන් කිව්වේ මගේ බයික් එක ගැන මන් හිතන දේ :):):)
     
    GANGNAM STYLE

    Member
    Dec 30, 2012
    50
    5
    0
    AX1 අවුරුදු 20-25ක් පරන බයික් එකක්නෙ. ඔකක් ගන්නවා නම් හොදට බලල හොදට හිතල ගන්න ඔනේ. ඔව්වගේ මිටර් වල 20000 30000 තිබුනට ලක්සෙ පැනල දුවල තියෙන්නෙ හැම එකේම වගේ. අනික ගොඩක් එව්වට බොරු ගනන් කියන්නෙ. මට එකෙක් කිව්ව එකක් 3.20ක්:baffled::lol: කියල .පිස්සු නැත්තන් ශෝක් එහෙම ගානක් දෙන්න. 2ක් ගන්න පුලුවන්.
    ඔව් මචන් මන් වැඩිය බයික් ගැන දන්නේ නෑ fz එක අම්ම අලුතින්ම අරන් දුන්න බයික් එක මචන් කිසි අව්ලක් තිබ්බේ නෑ මන් 250cc බයික් එකකට අසාවෙන් හිටියේ මගේ මෝඩ කමට දැන් මොකුත් නෑ දැන් පයින් ගමන් :lol::lol::lol: මන් යේ සල්ලි එකතු කරනවා මචන් පාවිච්චි කරපු fz එකක් හරි ගන්න.
     
    GANGNAM STYLE

    Member
    Dec 30, 2012
    50
    5
    0
    Yamaha FZ kiyanne 150 segment eke indan bike wala hondama ekak kawru kohoma kiwwath oya bajaj honda walata wada nam godak hondai godak safety ekath hondai..mama dan awrudu 1 hamarak padinawa FZ ekak kisima awlak na bike eke ...ee wagema mage yaaluwoth use karanawa FZ eewageth awl awlla na podi podi ewa arenna
    spinner-ani48.gif
    ඔව් මචන් ඕක එල බයික් එකක් :yes::yes::yes::yes:
     
    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ගොඩක් වටිනව.
    මමත් ගන්න කියල හැදුවෙ ටිකක් විතර පාවිච්චි කරපු එකක් අදහස ඇතඇරිය මේක දැකල
    ..:confused:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    උබල ඔය මොනා කිව්වත් මචන්ලා මම මගෙ fz එක අවරුදු 2 කටත් වැඩිය පැද්ද එත් ඔය කියන කිසි අව්ලක් අවේ නෑ. අපේ පැත්තේ පාරවල් වල හැටියට එහෙනම් රීම් ඇදවෙලා කෑලිත් නැති වෙන්න තිබ්බ අනේ මන්ද මටනම් කිසිම අව්ලක් ආවේ නෑ මචන්ලා. එත් මගේ ගොන් කමකට ලෙඩ ගොඩක් තියෙන ax-1 ලට්ටකට මගේ fz එක මාරු කලා අපරාදේ අර ax-1 ජරාවත් 125 කට දීල දැම්ම. දැන් දෙකෙන් එකක්වත් නෑ හොදට තිබ්බ fz එකත් මොඩය වගේ දීල දැම්ම දැන් මොකුත් නෑ. මගේ fz එක තරම් හොද බයික් එකක් මට හම්බ උනේ නෑ.

    aduma thramin meke thred eke tibba ewa kiyawala giya nam oka wenne na :lol::lol:
     
    GANGNAM STYLE

    Member
    Dec 30, 2012
    50
    5
    0
    :lol::lol::lol::lol:

    පොර FZ thread කියවලා දුවල ගිහින් AX එකක් ගත්තට AX1 thread එක බලල නෑ. කොල්ල අහු උනා. :lol:
    මේක කියවන්න කලින් මචන් ඔය සින් එක උනේ:(:(:(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබල ඔය මොනා කිව්වත් මචන්ලා මම මගෙ fz එක අවරුදු 2 කටත් වැඩිය පැද්ද එත් ඔය කියන කිසි අව්ලක් අවේ නෑ. අපේ පැත්තේ පාරවල් වල හැටියට එහෙනම් රීම් ඇදවෙලා කෑලිත් නැති වෙන්න තිබ්බ අනේ මන්ද මටනම් කිසිම අව්ලක් ආවේ නෑ මචන්ලා. එත් මගේ ගොන් කමකට ලෙඩ ගොඩක් තියෙන ax-1 ලට්ටකට මගේ fz එක මාරු කලා අපරාදේ අර ax-1 ජරාවත් 125 කට දීල දැම්ම. දැන් දෙකෙන් එකක්වත් නෑ හොදට තිබ්බ fz එකත් මොඩය වගේ දීල දැම්ම දැන් මොකුත් නෑ. මගේ fz එක තරම් හොද බයික් එකක් මට හම්බ උනේ නෑ.
    ehenam AX1 eke mokak hari fault ekak awidin thibba ekakda danne.netnam godak kal careless widihata use karapu.mokada AX1 godak parana bike ekakne.but mama ahala thiyena hatiyatama hondalage thibba supirima bike ekak :)