machanla mage pulsar eka denawa180000i..
BAG-64**
6800KM DONE..
SUPERB CONDITION..
ALL SERVICES DONE AT RIGHT TIMES.....![]()
mchn man aluth ekak nam newei ganda inne..second hand ekak..monawada mchn man balanda oni dewal
හිතුමතේ ජීවිතේ;16317544 said:බලන්න තියෙන්නෙ මෙන්න මේ දේවල්....
ඉස්සරවෙලාම බලන්න බයික් එක ඩැමේජ් ද කියලා....රිම් ඇද ගහලා ඉස්සරහා පෝක් සෙට් එකේ ඇද ගහලා ඩැමේජස් එහෙම තියෙනවා ද කියලා බලන්න....
චැසි ඇද ගහලාද කිඋයලා බලන්න...මේන් ස්ටෑන්ඩ් එක ගහලා හැඩල් එක කෙලින් කරලා තනි ඇහැකින් බැලුවා නම් බලාගන්න පුළුවන් රෝද දෙක තනි කෙලින් තියෙනවා ද කියලා....
ඩැමේජ් තියෙනවා නම් අත නොගහන එක නුවණට හුරුයි.....
එන්ජිමේ ඔයිල් පාරවල් එහෙම තියෙනවාද බලන්න එලියට ආපු...එහෙම ඇවිල්ලා තියෙනවා නම් එන්ජිම බෝර් කරන්න වෙයි...
බයික් එක අයිඩිල් ස්පීඩ් එකේ තියලා බලන්න එන්ජිමේ කනට නුහුරු සද්ද එනවාද කියලා....
ඩිස්ක් බ්රේක් එක ගෙවිලා කැපිලා වගේ තියෙනවා ද බලන්න....
වැදගත්ම ඩේ ටැංකිය දිරලාද බලන්න....
මම පල්සර් 135 ගත්තේ 2011 මගේ යාළුවෝ කියනවා මේ මොඩ්ල් එක හරිම අන්බැලනස් හැන්ඩ්ලින් අපසෙට්, පිටිපස්සේ බර අඩුයි ලෙස්සසනවා කියලා. FZ එකක් ගනන් කියලා උන් කියන්නේ යකෝ දැන් බලන් ගියාහම එක ඊට හපන් එකක් වගේනේ තියෙන එකම තියාගන්නවා ඔන්න ඔහේ

math bike ekak ganna hitan inne hoda ekakak kiyapanko plunser 135 tama hitan inne ganna e wage ganata yana ekak tama balanne





මම පල්සර් 135 ගත්තේ 2011 මගේ යාළුවෝ කියනවා මේ මොඩ්ල් එක හරිම අන්බැලනස් හැන්ඩ්ලින් අපසෙට්, පිටිපස්සේ බර අඩුයි ලෙස්සසනවා කියලා. FZ එකක් ගනන් කියලා උන් කියන්නේ යකෝ දැන් බලන් ගියාහම එක ඊට හපන් එකක් වගේනේ තියෙන එකම තියාගන්නවා ඔන්න ඔහේ
fz එක මිටියිනේ බන්

,ubatanm anemanda...
ax1 hodai kiyala tibune
honda gahapu hodama bike 1 tama ax1 kiyanne.. dan lankawe tiyena ewa nam walama wala tama.


