Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
YAMAHA_FZ_ගන්න_කලින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථිකේ ඒ කාලේ දරුණුයි පෙට්රල් ටිකක් අඩු කළා. ගොඩක් ම නෙවෙයි බොහොම ටිකක් අඩු කලේ. සීසන් එක ගානට කළා.

හැම සර්විස් එකක් ම හරියට කළා මචං, 3000 එනකොට ඔයිල් පිල්ටරේ ඉඳලම අලුතෙන් දාල caltex කොම්පැනි දාන තෙල් එකමයි දැම්මේ. තෙල් මාරු කලේ. අදටත් දුකයි බන් ඔහොම එන්ගිම යනවා කියල දන්නවා නම් තෙල් මාරු කරන්නේ නෑ බාල තෙලක් දාල මාස 6කට සැරයක් නිකන් පදිනවා යටකරපු සල්ලි අපරාදේ.

ඉස්සරහ ටයර් එක හොඳයි පට්ට.

ටයර් එකේ ඔය සිද්දිය මන් අහල තියෙනවා මචං.. fz ස්ටෑන්ඩර්ඩ් ටයර් එක වැලි වල අම්බානකට ලිස්සනවා. අහක යන ඇන ඇතුලේ ඔබගන්නවා මචං.. දුර පදින්න හොඳයි කියල මට නම් හිතෙන්නේ නැහැ

දන්ලොප් එක ගාන ගොඩක් අඩුයි, දාල මාස 6ක් පැද්ද එක හිලක් වත් නැහැ මචං. අරකෙ කලින් ටයර් එකේ හිල් මදිවට මැදින් අගලක් විතර පිපිරුවත් එක්ක ඔය ඔක්කොම උනේ 32psi ස්ටෑන්ඩර්ඩ් හුලන් ගහල තියෙන කොට. මන් හිතන්නේ ලංකාවේ මාර්ග පද්දතියට ගැලපෙන්නේ නැහැ. හිතල බලන්න මචං ගෙදරින් උදේ 9ට ගෙහිල්ල රෑ 7ට මාතර ගියා කිව්වම නාකි බල්ලෝ කොලබ ගියා වගේ. ඒ මදිවට වස ලැජ්ජාව.

එන්ගිමේ ලෙඩේ යමහා FZ වල සෑහෙන තියෙනවා පොරක් මන් ඉන්නකොටම ඒ කාලේ උදේ ඇවිල්ල අලුත්ම බයික් එකේ තෙල් පිච්චෙනවා දුම දානවා කියල. බලද්දී උගෙත් පිස්ටන් ගෙහිල්ල. කිලෝමීටර් 3000ක් හරි 5000ක් හරි දුවල තිබ්බේ. වොරන්ටි නැහැ කිව්වා ඒවාට. හදන්න බරගානක් කිව්වා මේ මනුස්සයට. මන් හිතන්නේ කොම්පැනියේ බෝර් කරන්නේ නැහැ. අලුතින් හෙඩ් එකක් තියල පිස්ටන් දාන සින් එකක් උන් කරන්නේ. කොහොම හරි වැඩේ කැතයි. මන් ගත්තේ 2.55 ට තිබ්බ කාලේ, දැන් ලක්ෂ 4ක් යට කරලා නැත්නම් මාසේ පඩියෙන් ලිසින් කරලා ගත්තම කාටද මචං හදන්න සල්ලි තියෙන්නේ . ගොඩක් උන් විකුනන්නේ එක්කෝ හප්පුනම නැත්නම් එන්ගින් ලෙඩේ යන්තම් මතුවෙන කොට. කොම්පැනි සර්විස් එකේදී සමහර වෙලාවට කියනවා ලෙඩේ එනකොටම.

එන්ගිම සවුත්තු වෙන්න ලොකුම හේතුව වෙන්නේ පෙට්රල් අඩුකිරීම සහ අධික ව්ගයෙන් යන එක. 80kmph ට එහා පදින ඕනිම ඉන්දියන් එකක එන්ගිම මාර විදිහට රත් වෙනවා එත් එකට සාපේක්ෂව සිසිල් වෙන්නේ නැහැ.

[QUOTE="kukkupatiya, post: 15372209, member: 454459"] [SIZE="5"] ආර්ථිකේ ඒ කාලේ දරුණුයි පෙට්රල් ටිකක් අඩු කළා. ගොඩක් ම නෙවෙයි බොහොම ටිකක් අඩු කලේ. සීසන් එක ගානට කළා. හැම සර්විස් එකක් ම හරියට කළා මචං, 3000 එනකොට ඔයිල් පිල්ටරේ ඉඳලම අලුතෙන් දාල caltex කොම්පැනි දාන තෙල් එකමයි දැම්මේ. තෙල් මාරු කලේ. අදටත් දුකයි බන් ඔහොම එන්ගිම යනවා කියල දන්නවා නම් තෙල් මාරු කරන්නේ නෑ බාල තෙලක් දාල මාස 6කට සැරයක් නිකන් පදිනවා යටකරපු සල්ලි අපරාදේ. ඉස්සරහ ටයර් එක හොඳයි පට්ට. ටයර් එකේ ඔය සිද්දිය මන් අහල තියෙනවා මචං.. fz ස්ටෑන්ඩර්ඩ් ටයර් එක වැලි වල අම්බානකට ලිස්සනවා. අහක යන ඇන ඇතුලේ ඔබගන්නවා මචං.. දුර පදින්න හොඳයි කියල මට නම් හිතෙන්නේ නැහැ දන්ලොප් එක ගාන ගොඩක් අඩුයි, දාල මාස 6ක් පැද්ද එක හිලක් වත් නැහැ මචං. අරකෙ කලින් ටයර් එකේ හිල් මදිවට මැදින් අගලක් විතර පිපිරුවත් එක්ක ඔය ඔක්කොම උනේ 32psi ස්ටෑන්ඩර්ඩ් හුලන් ගහල තියෙන කොට. මන් හිතන්නේ ලංකාවේ මාර්ග පද්දතියට ගැලපෙන්නේ නැහැ. හිතල බලන්න මචං ගෙදරින් උදේ 9ට ගෙහිල්ල රෑ 7ට මාතර ගියා කිව්වම නාකි බල්ලෝ කොලබ ගියා වගේ. ඒ මදිවට වස ලැජ්ජාව. එන්ගිමේ ලෙඩේ යමහා FZ වල සෑහෙන තියෙනවා පොරක් මන් ඉන්නකොටම ඒ කාලේ උදේ ඇවිල්ල අලුත්ම බයික් එකේ තෙල් පිච්චෙනවා දුම දානවා කියල. බලද්දී උගෙත් පිස්ටන් ගෙහිල්ල. කිලෝමීටර් 3000ක් හරි 5000ක් හරි දුවල තිබ්බේ. වොරන්ටි නැහැ කිව්වා ඒවාට. හදන්න බරගානක් කිව්වා මේ මනුස්සයට. මන් හිතන්නේ කොම්පැනියේ බෝර් කරන්නේ නැහැ. අලුතින් හෙඩ් එකක් තියල පිස්ටන් දාන සින් එකක් උන් කරන්නේ. කොහොම හරි වැඩේ කැතයි. මන් ගත්තේ 2.55 ට තිබ්බ කාලේ, දැන් ලක්ෂ 4ක් යට කරලා නැත්නම් මාසේ පඩියෙන් ලිසින් කරලා ගත්තම කාටද මචං හදන්න සල්ලි තියෙන්නේ . ගොඩක් උන් විකුනන්නේ එක්කෝ හප්පුනම නැත්නම් එන්ගින් ලෙඩේ යන්තම් මතුවෙන කොට. කොම්පැනි සර්විස් එකේදී සමහර වෙලාවට කියනවා ලෙඩේ එනකොටම. එන්ගිම සවුත්තු වෙන්න ලොකුම හේතුව වෙන්නේ පෙට්රල් අඩුකිරීම සහ අධික ව්ගයෙන් යන එක. 80kmph ට එහා පදින ඕනිම ඉන්දියන් එකක එන්ගිම මාර විදිහට රත් වෙනවා එත් එකට සාපේක්ෂව සිසිල් වෙන්නේ නැහැ. :no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom