Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
YAMU-OhFuck
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'යමු' එකේ උන් ' ඕහ් ෆක්,ෆුක්' ගාද්දි,

ඒක අවුලක් නෑ...

"හුත්තිගෙ පුතා ලා හැමිනෙනවද කිව්වාම ඒක අවුල්"

මට නම් උඩ එකට වඩා මේක කික්.

මඩකළපුවෙ සීන් එක මෙහෙ ඉදන් ජජ් කරන එක තේරුමක් නෑ,දෙමළ අය කොහොමද කියලා හරියට දන් නෑ ඒත් ඒ අවට මුස්ලිම් අය සහ රාජ්ය සේවකයො හෙන අන්තවාදියි කියලා අත්දැකීමෙන් දන්නවා.

( ත්රීකුණාමලේ දෙමළ මිනිස්සු සහ රාජ්ය සේවකයො මීට හාත්පසින්ම වෙනස් )

හැමිනිලා හරි ඔහොම හිටියෙ නැත්තම්,එහේ මායිම් ගම්මාන වල සිංහල මිනිස්සුන්ට ඉන්න හිටින්න හම්බෙන් නෑ,මොකෝ උන්ට කොළඹින් ඉඩම් දෙන්නෙ නෑනෙ.

"හාමුදුරු කෙනෙක් ඔහොමද හැසිරෙන්නෙ" ඕකට කියන්න තියෙන්නෙ,එහේ ඉන්න මිනිස්සු හාමුදුරුවන්ගෙන් තමයි හැමදේම බලාපොරොත්තු වෙන්නෙ ඉතින් ඒ පීඩනේ තමා ඔය පිට කරන්නෙ.

ඒක සමහර වෙලාවට වැරදි ඇති,

ඒත් ඒ හාමුදුරුවො ඔහොම ආවේගශීලී නෑ දෙමළ මිනිස්සු එක්කත් මිත්රශීලීයි කියලා තමා කට්ටිය කියන්නෙ.

එහෙ සාමාන්ය මිනිස්සුන්ට ත් වැඩිය අන්තාඅදි ඔය රජයෙ සේවකයො,ඕලෙවල් විභාග ඩියුටියේ ඉදලම ඒක එහෙමයි.ඒ නිසා මෙහෙ ඉදන් මොකුත් කියන්න බෑ.

හාමුදුරුවන්ගෙ හැසිරීම සාධාරණීකරන කරන්නෝන කමක් නෑ,ඒත් ඕක පිටිපස්සෙ පැහැදිලි අරගලයක් තියෙනවා,මට මතකයි ජනාධිපතිවරණෙදි ජන්ද අයිතිය ඉල්ලන්න ගිහිනුත් ගුටිකෑවා,ඒ කියන්නෙ ජන්ද අයිතිය නෑ.....

ඔය නිළධාරියො තමා ඕවට වග කියන්නෝන.

'යමු' කොල්ලො කෙල්ලන්ට ඒක විවේචනය කරන්න අයිතියක් තියෙනවා කියන එකත් පිළිගන්නවා.ඒත් ඉතින් උන් 'ෆක් ෆුක් ගාන ගමන්,'හැමිනියං' ප්රශ්න කරන එක විහිළුවක්.

[QUOTE="csharp, post: 20971665, member: 560481"] [SIZE="5"]'යමු' එකේ උන් ' ඕහ් ෆක්,ෆුක්' ගාද්දි, ඒක අවුලක් නෑ... "හුත්තිගෙ පුතා ලා හැමිනෙනවද කිව්වාම ඒක අවුල්" මට නම් උඩ එකට වඩා මේක කික්. ........ [COLOR="DarkRed"]මඩකළපුවෙ සීන් එක මෙහෙ ඉදන් ජජ් කරන එක තේරුමක් නෑ,දෙමළ අය කොහොමද කියලා හරියට දන් නෑ ඒත් ඒ අවට මුස්ලිම් අය සහ රාජ්ය සේවකයො හෙන අන්තවාදියි කියලා අත්දැකීමෙන් දන්නවා. ( ත්රීකුණාමලේ දෙමළ මිනිස්සු සහ රාජ්ය සේවකයො මීට හාත්පසින්ම වෙනස් )[/COLOR] ..... හැමිනිලා හරි ඔහොම හිටියෙ නැත්තම්,එහේ මායිම් ගම්මාන වල සිංහල මිනිස්සුන්ට ඉන්න හිටින්න හම්බෙන් නෑ,මොකෝ උන්ට කොළඹින් ඉඩම් දෙන්නෙ නෑනෙ. :yes: "හාමුදුරු කෙනෙක් ඔහොමද හැසිරෙන්නෙ" ඕකට කියන්න තියෙන්නෙ,එහේ ඉන්න මිනිස්සු හාමුදුරුවන්ගෙන් තමයි හැමදේම බලාපොරොත්තු වෙන්නෙ ඉතින් ඒ පීඩනේ තමා ඔය පිට කරන්නෙ. ඒක සමහර වෙලාවට වැරදි ඇති, ඒත් ඒ හාමුදුරුවො ඔහොම ආවේගශීලී නෑ දෙමළ මිනිස්සු එක්කත් මිත්රශීලීයි කියලා තමා කට්ටිය කියන්නෙ. :) එහෙ සාමාන්ය මිනිස්සුන්ට ත් වැඩිය අන්තාඅදි ඔය රජයෙ සේවකයො,ඕලෙවල් විභාග ඩියුටියේ ඉදලම ඒක එහෙමයි.ඒ නිසා මෙහෙ ඉදන් මොකුත් කියන්න බෑ. හාමුදුරුවන්ගෙ හැසිරීම සාධාරණීකරන කරන්නෝන කමක් නෑ,ඒත් ඕක පිටිපස්සෙ පැහැදිලි අරගලයක් තියෙනවා,මට මතකයි ජනාධිපතිවරණෙදි ජන්ද අයිතිය ඉල්ලන්න ගිහිනුත් ගුටිකෑවා,ඒ කියන්නෙ ජන්ද අයිතිය නෑ..... ඔය නිළධාරියො තමා ඕවට වග කියන්නෝන. :frown: ..... 'යමු' කොල්ලො කෙල්ලන්ට ඒක විවේචනය කරන්න අයිතියක් තියෙනවා කියන එකත් පිළිගන්නවා.ඒත් ඉතින් උන් 'ෆක් ෆුක් ගාන ගමන්,'හැමිනියං' ප්රශ්න කරන එක විහිළුවක්. :lol::lol::lol::lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom