YAMU>>>YAWAMU

Ne@

Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Munge youtube channel eka report karana widihak dannawada

    Machan...
    How to flag a channel:
    Log in to your YouTube account.
    Go to the channel page you want to report.
    Click About.
    Click the flag drop down.
    Select the option that best suits your issue.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හොඳ වැඩේ නොදන්න මගුල් ගැන කියවනවට..:angry:
    සිවුරක් දාගෙන හිටියට මනුස්සයෙක්නේ..:( ඒ පැත්තේ තනියම ඉඳගෙන, හතර වටින් ම ගහන්න බලන අපේම සිංහල උන්ගෙනුයි, අන්‍යාගමිකයොන්ගෙනුයි, අන්තවාදීන්ගෙනුයි පන්සලත් බේරගෙන ඉන්නකොට තියෙන පීඩනේ මේ යක්කුන්ට තේරෙනවයෑ..:frown:

    :yes::yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,170
    1
    13,045
    113
    Gotham City
    රිපොර්ට් කළාට මම නම් හිතන්නෙ= නැහැ වැඩක් වෙයි කියලා. උන් එකින් එක රිවීව් කරන්නෙ නැහැ. රිවීව් කරනවා කියලා පොඩි ප්‍රොග්‍රැම් එකක් රන් කරවනවා. ඒ ප්‍රොග්‍රැම් එකට අනුව ඉංග්‍රිසියෙන් හෝ ප්‍රසිද්ධ භාෂාවකින් අපහාසයක් වෙනවානම් පොඩි සැලකිල්ලක් තියෙනවා. ea වගෙම ඔය ඇඟෙ කැලි ගැලවිච්ච වගෙ අප්‍රිය දර්ශන තියෙනවානම් බ්ලොක් වෙනවා. බිලියන ගාණක යුසර්ස් ලාගෙන් දවසකය මිලියන දෙතුන්සීයක්වත් අඩුම කම්ප්ලෙන් එනවානෙ. එවා එකින් එක බලන්න ටීම් එකක් නැහැ ෆෙස්බුක් එකෙ.
    කරන්න තියෙන්නෙ උන්ගෙ වීඩියොස් ප්‍රසිද්ධ නොකර ශෙයාර් නොකර උන් ගැන කතාවත් නොකර ඉන්න එක .මොකද මෙකෙන් වෙන්නෙ මුන්ව තවත් කට්ටිය දැනගන්න එක. කොටින්ම මුන්ව මන් දැනගත්තෙත් මෙ සිද්ධියෙන් අම්මපා