Yangwang U9 496 km/h රෙකෝඩ් එක

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,151
    1
    9,051
    113
    -~උලක් උඩ-~
    මීට සති තුනකට විතර කලින් 473 ට තිබ්බ limit එක ආයෙ කඩලා 496ට තියලා. තව හතරක් තිබ්බනම් 500 ගහන්න තිබ්බා. මේක oneway රන් එකක් official record වෙන්න නං එකම ට්‍රැක් එක දෙපැත්තටම යන්න ඕන.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,147
    11,921
    113
    තෙල් ගහනවා වගෙ සනික ඕක පුරෝගන්න පුලුවන් නං මරු නේජ


    නැත්තන් කිලෝමීටර් ලස්සයක් යන්න පුලුවන් ටාජ් එකෙන් කීවත් නිකං මඤ්ඤං ෆීලිං එකක් එන්නෙ. නිකං ටාජ් කරගන්න බැරිඋනොත් වගේ

    ෆොන් එක පවර් බෑන්ක් හැමදාම ම්තක් කොරලා ටාජ් කොරනවා වගෙ මේකත් පුලුවන් වගෙ එකක් එන්නෙ නෑන්‍ර් ඔලුවට

    අනික ගාල්ලෙ ගොහිං එකපාරම තව කොහෙහරි යන්ඩ හිතුනොත් නිකං වැඩේ දෙල් වෙනව වගේ හැඟෙනවා



    මටනං මේ එක ප්‍රස්නයක්වත් නෑ. මට වාහනයක් නෑ යන්නෙ බස් එකෙ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,077
    11,493
    113
    කොහොමද නෙ බන්, api ගොයන් කපනකොට චිනෙ ලොක බලවතා වෙලා ඉවරයි. ඇමරිකාව රිම් එකෙන් යන්නෙ, තම්බි ප්‍රශ්න නැ චිනෙ, උම් එක්ක හැමිනෙන්න බැ උන්ට