Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
yapane rape karala marapu kella
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?t=1677842

ශිවලෝගනාදන් වින්ද්‍යා (1997-2015)

යාපනයේ දූපතක ජීවත් වූ 17 හැවිරිදි සුරූපී දෙමළ ජාතික පාසල් දැරියක් වන ශිවලෝගනාදන් වින්ද්‍යා දෙමළ ජාතිකයන් පස්දෙනකු විසින් වරින් වර දූෂණය කර මරා දැමීමේ සිද්ධිය මුල් කරගෙන විශාල අවුලක් හටගෙන තිබේ. දූෂකයන් පස්දෙනා මරා දැමීම සඳහා තමන්ට භාර දෙන ලෙසට බල කළ දහසක පමණ පිරිසක් යාපනයේ උසාවි ගොඩනැඟිල්ලටද, පොලිස් රථවාහන සහ බන්ධනාගාර රියවලට ද පහර දීම නිසා කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමටත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටත් ආරක්ෂක අංශවලට සිදුවිය. මෙය උතුරේ සිදු වූවක් ලෙස සිතා, දෙමළ ජාතික පිරිමින් විසින් දෙමළ ජාතික දැරියකට කළ අසාධාරණයක් ලෙස කියා ඇඟ බේරාගෙන කරබාගෙන සිටීමට දකුණේ සිටින අපට බැරිය. මන්ද, මරාදමන ලද මේ දැරිය අපගේ දියණියකි. අපගේ සහෝදරියකි. ඇය මිය යන්නේ උග්‍ර වේදනාවක් විඳීමෙන් පසුවය. ඇගේ පිරිසිදුකම, නොයිඳුල් සිවුමැලි සිරුර සාහසිකයන් විසින් තලා පාගා දමන ලදී. මෙය මිනිස්කමට කෙළ ගැසීමකි. තරුණියකගේ පාරිශුද්ධත්වය මත වසුරු හෙළීමකි. උන් දරුණු වධයට ලක් කර මරා දැමිය යුතුමය. එහෙත් එය කළ යුත්තේ කයිට්ස් දූපතේ වැසියන්, යාපනයේ පදිංචිකාරයන්, දකුණෙන් උතුරට ගොස් මානව අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ නිරත වන ව්‍යාපාරිකයන් හෝ දේශපාලන කල්ලිකාරයන් නොව අධිකරණය ය. උසාවි - පොලිසි තිබෙන්නේ ඒ වැඩවලට ය. පොලිසිය අපරාධකාරයන් අත්අඩංගුවට ගෙන හැකි පමණින් යුතුකම් ඉෂ්ට කර උසාවියට ඉදිරිපත් කරනු ලැබේ. උසාවිය ඔවුන් රිමාන්ඩ් හිරගෙදරට යවයි. එතැනදී ඔවුන්ගේ වරදෙහි තරාතිරම දැන ගැනීමෙන් පසු සිරකාරයන් පවත්වන සංග්‍රහයකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වේ.

එහෙත් මෙවැනි ක්‍රියාදාමයක් තිබියදී ශිවලෝගනාදන් වින්ද්‍යාගේ මරණයට විරෝධය පළ කිරීම සඳහා දහස් ගණනක් දෙනා ඉදිරිපත් වීම ටිකක් අභව්‍ය ය. අත්අඩංගුවට ගන්නා අපරාධකාරයන් උසාවි දමනවා මිස ගමේ මිනිසුන්ට භාර දෙන සිරිතක් පොලිසිය සතුව නැත. එහෙත් ඉන්දියාවේ මෙවැනි ක්‍රමවේදයක් ඇති බව පසුගිය දා වාර්තා විය. ඒ ස්ත්‍රී දූෂණ සිදුවීම් දෙකක් නිසා ය. මේ සිදුවීම් දෙකෙහිදීම අපරාධකරුවන් පැහැර ගත් zගමේ කට්ටියZ ඔවුන්ට පහර දී වධ දහඅටම දී ස්ත්‍රී දූෂණ සඳහා යොදාගත් උපකරණවලට බරපතළ හානි සිද්ධ කළහ. මේ සිදුවීම් දෙකට සම්බන්ධ එකෙක් පැහැර ගන්නා ලද්දේ ඔහු රඳවා සිටි පොලිසියට පහර දීමෙනි. අනෙකා ඔහු හිරකර තිබූ රිමාන්ඩ් හිරගෙදර දොරවල් කැඩීමෙනි. එහෙත් මේ දෙකම සුදුසු නැත. අප ශිෂ්ට සමාජයක ජීවත් වන මනුස්සයෝ වෙමු.

යාපනය යනු අදටත් ඉතාම සංවේදී භූමියකි. මේ භූමියේ පත්තු වන රතිඤ්ඤයකට, බෝම්බයක බලය ඇත. දිගු කලක් යුද්ධය නිසා දරුණු බැට කෑ යාපනයේ ජනයා හඳුන්කූරු එළියෙන් පවා තිගැස්සවිය හැකිය. එසේ තිබියදී උසාවි, පොලිස් සහ බන්ධනාගාර රථ, පොලිස් නිලධාරීන් වැනි රජයේ දේපළවලට පහර දීම දේශපාලන වශයෙන් අර්ථකතනය කිරීමට බලාගෙන සිටින පිරිසක්ද වෙති. ශිවලෝගනාදන් වින්ද්‍යා පිළිබඳ සිද්ධියේ අයිතිය මේ කට්ටිය අතට නොයනු පිණිස සියලු දෙනා වගබලා ගත යුතුය. කෙසේ වුවද වින්ද්‍යා දියණියණි, ඔබ වැනසූ, ඔබ කෙළෙසූ උන් මරා දැමීමට මිනිසුන් තුළ ඇතිවන අවංක ආවේගය හරිම සාධාරණ ය.

කතුවැකිය - දිවයින

උතුරේ ප්රචණ්ඩත්වය මෙහෙයවූ "පීපල්ස් පවර්"

පුන්ගුඩුතිව්හිදී පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියට මුවා වී උතුරේ කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට මුල් වූයේ කවුරුන්ද?

පසුගිය බදාදා දෙමළ ගුරු සංගමය යාපනයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ ශිෂ්‍ය සංවිධාන විසින් එම සිද්ධියට විරෝධය පෑමක් ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල විරෝධතාවක් කැඳවා තිබුණි.

මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේ යතුරු පැදිවල නැඟගත් ද්‍රවිඩ තරුණයන් පිරිසක් කෑ ගසමින් යන අයුරු දක්නට ලැබී ඇත. මෙම පිරිස අත්අඩංගුවට ගත් සැකකරුවන් තමන්ට භාර දෙන ලෙස ඉල්ලමින් ප්‍රචණ්ඩකාරී වදන් පවසා තිබේ. ඔවුන්ට අවශ්‍ය වූයේ ප්රභාකරන් එදා දියත් කළ කැන්ගරු නීතිය ක්‍රියාත්මක කිරීමටයි. ඇති වූ තත්ත්වය මර්දනය කිරීමට පොලිසියට පමණක් නොහැකි වන බව උතුරේ පොලිස් බලධාරීන්ට සනාථ වීම නිසා හමුදා සහාය ලබා ගැනීමට ද තීරණය විය. එහෙත් ද්‍රවිඩ සංධාන නායක සම්බන්දන් හමුදාව කැඳවීමෙන් වළකින ලෙස පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත.

පුන්ගුඩුතිව් සිදුවීම ගැන පුන්ගුඩුතිව් රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක රැස්වීමක්ද පැවැත්වී ඇත.

එම රැස්වීමේදී ප්‍රකාශ වූයේ අතවර සිද්ධියට සම්බන්ධ මාලිංග ශෂිකුමාර් නමැත්තා කොළඹට පලාගොස් ඇති බවයි. ඒ වන විට ශෂිකුමාර් නමැත්තා වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයට නීතිවේදියකු වූ තමිල් මාරන් නැමැත්තකු පැමිණ තිබේ. මොහු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි බව පසුව වාර්තා විය. මෙකී රැස්වීමට ඉලංකෙයි තමිල් අරසුකච්චි නමැති පක්ෂයේ සභාපති මාවයි සේනාධිරාජා ද සහභාගි වී ඇත.

තමා රැස්වීමේ සිට පැමිණෙන අවස්ථාවේ තරුණයන් කීපදෙනකු යතුරුපැදිවලින් වේගයෙන් යනු දුටු බවත් ඔවුන් කවුද කියා දන්නේ නැති බවත් මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර තිබේ.

එහෙත් එකී රැස්වීමට සහභාගි වූ උතුරු පලාත් සභා මන්ත්‍රී පී. ගජදීපන් අත්අඩංගුවට ගත් ශෂිකුමාර් යාපනයට ගෙන වූත් නිසි පරීක්ෂණයක් කළ යුතු බවත් එසේ නොකළහොත් ජනතාව සමග එක්ව රාජ්‍ය පාලන ආයතන සියල්ල අක්‍රීය කරන බවටත් තර්ජනය කර ඇත. මේ පසුබිම මැද පෙරේදා (20 දා) 12.30 ට පමණ එක්තරා ද්‍රවිඩ තරුණ කණ්ඩායමක් දිසා අධිකරණයේ ගොඩනැඟිල්ලට ඇතුළු වී ජනෙල් වීදුරු බිඳ දමා වාහනවලටද අලාභ කර තිබේ. පොලිසිය එම ක්‍රියාවන් වැළැක්වීමට දැරූ උත්සාහයේදී ගල් ප්‍රහාර එල්ල වී තිදෙනකු තුවාල ලබා ඇත.

පසුව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක් වී තත්ත්වය පාලනය කිරීම පිණිස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

මෙහිදී සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් 127 ක් අත්අඩංගුවට ගැනුණි. යතුරු පැදි 26 ක්ද ත්‍රිරෝද රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

උතුරේ ආරංචි මාර්ග දක්වන්නේ පීපල්ස් පවර් නමින් හඳුන්වා ගත් සංවිධානයක් මෙකී ප්‍රචණ්ඩකාරී මෙහෙයුම දියත් කළ බවයි. එසේම අත්අඩංගුවට ගනු ලැබූවන් අතර ද්‍රවිඩ දේශපාලන පක්ෂයක සාමාජිකයන් කීපදෙනකු සිටින බවට ද වාර්තා විය.

පුන්ගුඩුතිව් සිද්ධිය සම්බන්ධයෙන් සිවදේවන්, කුශාන්තන්, ශෂිදරන්, චන්ද්රරාඡ් සහ නිශාන්තන් යන පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එකී පිරිස හා ඝාතනයට ලක් වූ දැරියගේ මව අතර ආරවුලක් පැවැති බවද අනාවරණය වී ඇත. මෙහිදී නැඟෙන බරපතළ ප්රශ්නය නම් 'පීපල්ස් පවර්' හෙවත් ජනතා බලය නමින් හඳුන්වන අභිරහස් සංවිධානය මෙහෙය වන්නේ කවුරුන්ද යන්නයි.

එසේම පොලිස් භාරයට ගත් යතුරුපැදිවල හිමිකරුවන්ට එකී යතුරුපැදි ලැබුණේ කෙසේද?

මෙයට මාස ගණනකට පෙර යුරෝපා රටවල සිට උතුරේ තරුණයන්ට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් වී තිබුණි. එම ක්‍රියාදාමය පොලිස් විමර්ශකයන්ගේ අවධානයට යොමු විය යුතුයි. එසේම මුළු ශ්‍රී ලංකාවට බලපාන දණ්ඩ නීති සංග්‍රහය වෙනුවට උතුරේ පිරිසකට නීතිය සියතට ගැනීමට ඉඩ දිය හැකිද?

මේ අතවර සිද්ධියේ සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසිය ක්‍රියා නොකළේ නම් එය හමුදාව වෙත යොමු කරනු නිසැකය.

කෙසේ වෙතත් උතුරේ ප්‍රචණ්ඩකාරි තත්ත්වයට මුල් වූයේ දේශපාලකයන් විසින් ගත වූ කාලය තුළ අන්තවාදී ප්‍රකාශ හා විවිධ වහසිබස් පැවසීම බව පැහැදිලි වේ.

මෙහිදී බුද්ධි අංශවල දැඩි අවධානය යොමු විය යුත්තේ උතුරේ සාමය බිඳ දමමින් ප්රචණ්ඩත්වය යළි ඇති කිරීමට මුල් වූ 'පීපල්ස් පවර්' නැමැති වෙස් මුහුණක් දමාගත් සංවිධානය මෙහෙයවන්නන් හඳුනා ගැනීමයි.

කීර්ති වර්ණකුලසූරිය - දිවයින

[QUOTE="isitha.lk, post: 18380538, member: 522262"] [SIZE=5][COLOR=navy][B][url]http://www.elakiri.com/forum/showthread.php?t=1677842[/url] ශිවලෝගනාදන් වින්ද්‍යා (1997-2015)[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] යාපනයේ දූපතක ජීවත් වූ 17 හැවිරිදි සුරූපී දෙමළ ජාතික පාසල් දැරියක් වන ශිවලෝගනාදන් වින්ද්‍යා දෙමළ ජාතිකයන් පස්දෙනකු විසින් වරින් වර දූෂණය කර මරා දැමීමේ සිද්ධිය මුල් කරගෙන විශාල අවුලක් හටගෙන තිබේ. දූෂකයන් පස්දෙනා මරා දැමීම සඳහා තමන්ට භාර දෙන ලෙසට බල කළ දහසක පමණ පිරිසක් යාපනයේ උසාවි ගොඩනැඟිල්ලටද, පොලිස් රථවාහන සහ බන්ධනාගාර රියවලට ද පහර දීම නිසා කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමටත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටත් ආරක්ෂක අංශවලට සිදුවිය. මෙය උතුරේ සිදු වූවක් ලෙස සිතා, දෙමළ ජාතික පිරිමින් විසින් දෙමළ ජාතික දැරියකට කළ අසාධාරණයක් ලෙස කියා ඇඟ බේරාගෙන කරබාගෙන සිටීමට දකුණේ සිටින අපට බැරිය. මන්ද, මරාදමන ලද මේ දැරිය අපගේ දියණියකි. අපගේ සහෝදරියකි. ඇය මිය යන්නේ උග්‍ර වේදනාවක් විඳීමෙන් පසුවය. ඇගේ පිරිසිදුකම, නොයිඳුල් සිවුමැලි සිරුර සාහසිකයන් විසින් තලා පාගා දමන ලදී. මෙය මිනිස්කමට කෙළ ගැසීමකි. තරුණියකගේ පාරිශුද්ධත්වය මත වසුරු හෙළීමකි. උන් දරුණු වධයට ලක් කර මරා දැමිය යුතුමය. එහෙත් එය කළ යුත්තේ කයිට්ස් දූපතේ වැසියන්, යාපනයේ පදිංචිකාරයන්, දකුණෙන් උතුරට ගොස් මානව අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ නිරත වන ව්‍යාපාරිකයන් හෝ දේශපාලන කල්ලිකාරයන් නොව අධිකරණය ය. උසාවි - පොලිසි තිබෙන්නේ ඒ වැඩවලට ය. පොලිසිය අපරාධකාරයන් අත්අඩංගුවට ගෙන හැකි පමණින් යුතුකම් ඉෂ්ට කර උසාවියට ඉදිරිපත් කරනු ලැබේ. උසාවිය ඔවුන් රිමාන්ඩ් හිරගෙදරට යවයි. එතැනදී ඔවුන්ගේ වරදෙහි තරාතිරම දැන ගැනීමෙන් පසු සිරකාරයන් පවත්වන සංග්‍රහයකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වේ. එහෙත් මෙවැනි ක්‍රියාදාමයක් තිබියදී ශිවලෝගනාදන් වින්ද්‍යාගේ මරණයට විරෝධය පළ කිරීම සඳහා දහස් ගණනක් දෙනා ඉදිරිපත් වීම ටිකක් අභව්‍ය ය. අත්අඩංගුවට ගන්නා අපරාධකාරයන් උසාවි දමනවා මිස ගමේ මිනිසුන්ට භාර දෙන සිරිතක් පොලිසිය සතුව නැත. එහෙත් ඉන්දියාවේ මෙවැනි ක්‍රමවේදයක් ඇති බව පසුගිය දා වාර්තා විය. ඒ ස්ත්‍රී දූෂණ සිදුවීම් දෙකක් නිසා ය. මේ සිදුවීම් දෙකෙහිදීම අපරාධකරුවන් පැහැර ගත් zගමේ කට්ටියZ ඔවුන්ට පහර දී වධ දහඅටම දී ස්ත්‍රී දූෂණ සඳහා යොදාගත් උපකරණවලට බරපතළ හානි සිද්ධ කළහ. මේ සිදුවීම් දෙකට සම්බන්ධ එකෙක් පැහැර ගන්නා ලද්දේ ඔහු රඳවා සිටි පොලිසියට පහර දීමෙනි. අනෙකා ඔහු හිරකර තිබූ රිමාන්ඩ් හිරගෙදර දොරවල් කැඩීමෙනි. එහෙත් මේ දෙකම සුදුසු නැත. අප ශිෂ්ට සමාජයක ජීවත් වන මනුස්සයෝ වෙමු. යාපනය යනු අදටත් ඉතාම සංවේදී භූමියකි. මේ භූමියේ පත්තු වන රතිඤ්ඤයකට, බෝම්බයක බලය ඇත. දිගු කලක් යුද්ධය නිසා දරුණු බැට කෑ යාපනයේ ජනයා හඳුන්කූරු එළියෙන් පවා තිගැස්සවිය හැකිය. එසේ තිබියදී උසාවි, පොලිස් සහ බන්ධනාගාර රථ, පොලිස් නිලධාරීන් වැනි රජයේ දේපළවලට පහර දීම දේශපාලන වශයෙන් අර්ථකතනය කිරීමට බලාගෙන සිටින පිරිසක්ද වෙති. ශිවලෝගනාදන් වින්ද්‍යා පිළිබඳ සිද්ධියේ අයිතිය මේ කට්ටිය අතට නොයනු පිණිස සියලු දෙනා වගබලා ගත යුතුය. කෙසේ වුවද වින්ද්‍යා දියණියණි, ඔබ වැනසූ, ඔබ කෙළෙසූ උන් මරා දැමීමට මිනිසුන් තුළ ඇතිවන අවංක ආවේගය හරිම සාධාරණ ය.[/COLOR][/SIZE] කතුවැකිය - දිවයින [SIZE=5][COLOR=navy][B]උතුරේ ප්රචණ්ඩත්වය මෙහෙයවූ "පීපල්ස් පවර්"[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=navy]පුන්ගුඩුතිව්හිදී පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියට මුවා වී උතුරේ කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට මුල් වූයේ කවුරුන්ද? [IMG]http://www.divaina.com/2015/05/22/jaf1.jpg[/IMG] පසුගිය බදාදා දෙමළ ගුරු සංගමය යාපනයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ ශිෂ්‍ය සංවිධාන විසින් එම සිද්ධියට විරෝධය පෑමක් ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල විරෝධතාවක් කැඳවා තිබුණි. මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේ යතුරු පැදිවල නැඟගත් ද්‍රවිඩ තරුණයන් පිරිසක් කෑ ගසමින් යන අයුරු දක්නට ලැබී ඇත. මෙම පිරිස අත්අඩංගුවට ගත් සැකකරුවන් තමන්ට භාර දෙන ලෙස ඉල්ලමින් ප්‍රචණ්ඩකාරී වදන් පවසා තිබේ. ඔවුන්ට අවශ්‍ය වූයේ ප්රභාකරන් එදා දියත් කළ කැන්ගරු නීතිය ක්‍රියාත්මක කිරීමටයි. ඇති වූ තත්ත්වය මර්දනය කිරීමට පොලිසියට පමණක් නොහැකි වන බව උතුරේ පොලිස් බලධාරීන්ට සනාථ වීම නිසා හමුදා සහාය ලබා ගැනීමට ද තීරණය විය. එහෙත් ද්‍රවිඩ සංධාන නායක සම්බන්දන් හමුදාව කැඳවීමෙන් වළකින ලෙස පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත. පුන්ගුඩුතිව් සිදුවීම ගැන පුන්ගුඩුතිව් රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක රැස්වීමක්ද පැවැත්වී ඇත. එම රැස්වීමේදී ප්‍රකාශ වූයේ අතවර සිද්ධියට සම්බන්ධ මාලිංග ශෂිකුමාර් නමැත්තා කොළඹට පලාගොස් ඇති බවයි. ඒ වන විට ශෂිකුමාර් නමැත්තා වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයට නීතිවේදියකු වූ තමිල් මාරන් නැමැත්තකු පැමිණ තිබේ. මොහු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි බව පසුව වාර්තා විය. මෙකී රැස්වීමට ඉලංකෙයි තමිල් අරසුකච්චි නමැති පක්ෂයේ සභාපති මාවයි සේනාධිරාජා ද සහභාගි වී ඇත. තමා රැස්වීමේ සිට පැමිණෙන අවස්ථාවේ තරුණයන් කීපදෙනකු යතුරුපැදිවලින් වේගයෙන් යනු දුටු බවත් ඔවුන් කවුද කියා දන්නේ නැති බවත් මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර තිබේ. එහෙත් එකී රැස්වීමට සහභාගි වූ උතුරු පලාත් සභා මන්ත්‍රී පී. ගජදීපන් අත්අඩංගුවට ගත් ශෂිකුමාර් යාපනයට ගෙන වූත් නිසි පරීක්ෂණයක් කළ යුතු බවත් එසේ නොකළහොත් ජනතාව සමග එක්ව රාජ්‍ය පාලන ආයතන සියල්ල අක්‍රීය කරන බවටත් තර්ජනය කර ඇත. මේ පසුබිම මැද පෙරේදා (20 දා) 12.30 ට පමණ එක්තරා ද්‍රවිඩ තරුණ කණ්ඩායමක් දිසා අධිකරණයේ ගොඩනැඟිල්ලට ඇතුළු වී ජනෙල් වීදුරු බිඳ දමා වාහනවලටද අලාභ කර තිබේ. පොලිසිය එම ක්‍රියාවන් වැළැක්වීමට දැරූ උත්සාහයේදී ගල් ප්‍රහාර එල්ල වී තිදෙනකු තුවාල ලබා ඇත. පසුව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක් වී තත්ත්වය පාලනය කිරීම පිණිස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය. මෙහිදී සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් 127 ක් අත්අඩංගුවට ගැනුණි. යතුරු පැදි 26 ක්ද ත්‍රිරෝද රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. [IMG]http://www.divaina.com/2015/05/22/jaf2.jpg[/IMG] උතුරේ ආරංචි මාර්ග දක්වන්නේ පීපල්ස් පවර් නමින් හඳුන්වා ගත් සංවිධානයක් මෙකී ප්‍රචණ්ඩකාරී මෙහෙයුම දියත් කළ බවයි. එසේම අත්අඩංගුවට ගනු ලැබූවන් අතර ද්‍රවිඩ දේශපාලන පක්ෂයක සාමාජිකයන් කීපදෙනකු සිටින බවට ද වාර්තා විය. පුන්ගුඩුතිව් සිද්ධිය සම්බන්ධයෙන් සිවදේවන්, කුශාන්තන්, ශෂිදරන්, චන්ද්රරාඡ් සහ නිශාන්තන් යන පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එකී පිරිස හා ඝාතනයට ලක් වූ දැරියගේ මව අතර ආරවුලක් පැවැති බවද අනාවරණය වී ඇත. මෙහිදී නැඟෙන බරපතළ ප්රශ්නය නම් 'පීපල්ස් පවර්' හෙවත් ජනතා බලය නමින් හඳුන්වන අභිරහස් සංවිධානය මෙහෙය වන්නේ කවුරුන්ද යන්නයි. එසේම පොලිස් භාරයට ගත් යතුරුපැදිවල හිමිකරුවන්ට එකී යතුරුපැදි ලැබුණේ කෙසේද? මෙයට මාස ගණනකට පෙර යුරෝපා රටවල සිට උතුරේ තරුණයන්ට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් වී තිබුණි. එම ක්‍රියාදාමය පොලිස් විමර්ශකයන්ගේ අවධානයට යොමු විය යුතුයි. එසේම මුළු ශ්‍රී ලංකාවට බලපාන දණ්ඩ නීති සංග්‍රහය වෙනුවට උතුරේ පිරිසකට නීතිය සියතට ගැනීමට ඉඩ දිය හැකිද? මේ අතවර සිද්ධියේ සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසිය ක්‍රියා නොකළේ නම් එය හමුදාව වෙත යොමු කරනු නිසැකය. කෙසේ වෙතත් උතුරේ ප්‍රචණ්ඩකාරි තත්ත්වයට මුල් වූයේ දේශපාලකයන් විසින් ගත වූ කාලය තුළ අන්තවාදී ප්‍රකාශ හා විවිධ වහසිබස් පැවසීම බව පැහැදිලි වේ. මෙහිදී බුද්ධි අංශවල දැඩි අවධානය යොමු විය යුත්තේ උතුරේ සාමය බිඳ දමමින් ප්රචණ්ඩත්වය යළි ඇති කිරීමට මුල් වූ 'පීපල්ස් පවර්' නැමැති වෙස් මුහුණක් දමාගත් සංවිධානය මෙහෙයවන්නන් හඳුනා ගැනීමයි. [/COLOR][/SIZE] කීර්ති වර්ණකුලසූරිය - දිවයින [RIGHT] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=18380196"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom