Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
yapane rape karala marapu kella
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි.

කයිට්ස් වේලනි ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයේ රියදුරෙකු වන මොහු කයිට්ස් පොලිස් ස්ථානයේ ජල ටැංකියට ජලය සැපයීම සඳහා නිතර පැමිණීමෙන් පොලිස් නිලධාරීන් සමඟද සුහදව කටයුතු කැර තිබෙන බව දැනගන්නට තිබේ.

යාපනයේ ජනතාව කලහාකාරී ලෙස හැසිරීමට හේතුවී ඇත්තේ මෙම පුද්ගලයාව නිදහස් කොට යැවීමට පොලීසිය ගත් උත්සහය නිසාය.

ඝාතනයට ලක් වූ සිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ මව මෙයට කලකට පෙර පුද්ගලයින් තිදෙනකුට එරෙහිව අධිකරණයේ සාක්ෂි ලබාදීමේ සිද්ධියක් මෙම ඝාතනයට මුල්වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. එම පුද්ගලයින් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ හිතවතුන් සිව් දෙනකු සිසුවිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කැර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මඟින් හෙළිවී තිබේ.

සිසුවිය ඝාතනය කිරීම සඳහා රුපියල් 50,000/-ක මුදල් ලබාදීමේ පොරොන්දුවක් මත මුලින් රුපියල් 10,000/-ක් ලබාදී තිබෙන අතර ඉතිරි මුදල ඝාතනයෙන් පසු ලබාදීමට කොන්ත්‍රාත්තුව බාරදුන් පුද්ගලයින් එකඟ වී ඇත. ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා අංශභාග රෝගයට ගොදුරුව එක්තැන්ව සිටින අතර විසිතුන් හැවිරිදි සොහොයුරු කුලී වැඩකැර පවුල නඩත්තු කරන බව වාර්තා වෙයි.

මිය ගිය සිසුවිය උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබන ඉගෙනීමට දක්ෂ අයෙකු බවත් ඇගේ සහෝදරිය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණ කිහිපයක් ආරම්භ කැර තිබේ.

යාපනයේ තත්ත්වය ඊයේ (21) වනවිට මුළුමනින්ම සාමාන්‍ය අතට පත්ව ඇත.

[QUOTE="gobaby, post: 18382019, member: 31392"] [IMG]https://lh3.googleusercontent.com/-yhvBYejlBzM/VVxMxwfUUmI/AAAAAAAAALM/qdPMWZa5H5I/s0/pagev.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"]යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි. කයිට්ස් වේලනි ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයේ රියදුරෙකු වන මොහු කයිට්ස් පොලිස් ස්ථානයේ ජල ටැංකියට ජලය සැපයීම සඳහා නිතර පැමිණීමෙන් පොලිස් නිලධාරීන් සමඟද සුහදව කටයුතු කැර තිබෙන බව දැනගන්නට තිබේ. යාපනයේ ජනතාව කලහාකාරී ලෙස හැසිරීමට හේතුවී ඇත්තේ මෙම පුද්ගලයාව නිදහස් කොට යැවීමට පොලීසිය ගත් උත්සහය නිසාය. [COLOR="Red"]ඝාතනයට ලක් වූ සිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ මව මෙයට කලකට පෙර පුද්ගලයින් තිදෙනකුට එරෙහිව අධිකරණයේ සාක්ෂි ලබාදීමේ සිද්ධියක් මෙම ඝාතනයට මුල්වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. එම පුද්ගලයින් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ හිතවතුන් සිව් දෙනකු සිසුවිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කැර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මඟින් හෙළිවී තිබේ.[/COLOR] සිසුවිය ඝාතනය කිරීම සඳහා රුපියල් 50,000/-ක මුදල් ලබාදීමේ පොරොන්දුවක් මත මුලින් රුපියල් 10,000/-ක් ලබාදී තිබෙන අතර ඉතිරි මුදල ඝාතනයෙන් පසු ලබාදීමට කොන්ත්‍රාත්තුව බාරදුන් පුද්ගලයින් එකඟ වී ඇත. ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා අංශභාග රෝගයට ගොදුරුව එක්තැන්ව සිටින අතර විසිතුන් හැවිරිදි සොහොයුරු කුලී වැඩකැර පවුල නඩත්තු කරන බව වාර්තා වෙයි. මිය ගිය සිසුවිය උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබන ඉගෙනීමට දක්ෂ අයෙකු බවත් ඇගේ සහෝදරිය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බවත් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණ කිහිපයක් ආරම්භ කැර තිබේ. යාපනයේ තත්ත්වය ඊයේ (21) වනවිට මුළුමනින්ම සාමාන්‍ය අතට පත්ව ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom