yara virus යාරා වෛරස්

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    Comment
    yara virus යාරා වෛරස් 02-17-2020 04:49 PM ela. higana
    youtube channel ekath report kara

    කෞරු උනත් මේක දාපු ඩයල් එකට ඕව ජාතකෙන්ම ආපු පුරුදු බන් තව එකෙක් නැගිටිනවට අකමැති කම.හොද කරන්න අමාරුයි. හැන්ගි හැන්ගි වෙස් බදින් නැතුව එලිපිට නටපන්
     
    • Like
    Reactions: janaka_jr

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    ඔය රිපොට් ගහපු එකාට මචන්

    අඩේ සිරාවට උබ විඩියො එක බලන් නැතුව කොමද යකො මිස් ලීඩිං කියන්නෙ
    ඉස්සරල ලෝකෙ ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉදපන්.එතකොට හරි උබ දන්නෙ නෑ කියන්නෙ එහෙම දෙයක් නෑ කියන එක නෙවෙයිනෙ