yaris cross thailand import?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    නෑ
    හැබැයි කැතයි
    නාකි අංකල් රැවුල් මූණක් පේනවා
    face lool ekata nam math kemathi ne, hebei eke ground clearance ekai,size ekai,space ekai,toyata brand ekai,ekka baluwa practicality eka wedi wage. anika mata yanne wenne godak kadunu parawal wala.yata wadinaawa den eke godak
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,224
    113
    Yaris cross Thailand version eka importa karapu kawuru hari innawada? Dammika motors eken kiwa 220k wage yanawa kiyala(premium luxary) Toyota eken gewanne indunisain eka nisa eka hari yan ne

    me pahala link eke aya nam 200k walata genwanawa,hebei ahala nethi sale 1k
    https://www.facebook.com/groups/1530556944276300/user/100064030651131/
    honda vezel එක සෙට් නැද්ද මචන් උඹට ? මටනම් vezel එකට වඩා Yaris cross ලස්සනයි එත් අවුල තියෙන්නේ, Yaris cross front-wheel-drive විතරක් එන එක
     
    • Like
    Reactions: Spiderman.Ayya

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    honda vezel එක සෙට් නැද්ද මචන් උඹට ? මටනම් vezel එකට වඩා Yaris cross ලස්සනයි එත් අවුල තියෙන්නේ, Yaris cross front-wheel-drive විතරක් එන එක
    vezel ekai okai 2n mokakda ganne kiyala hitha ganna be ban.oka penumai,toyotai nisai,kemathi.oka wediya nethi nisa passe parts ehema hoyanna karadara wenna weida danne ne

    Dont buy
    No second hand market
    vios ekata kochchara hoda 2nd hand market 1k thibunada, man hithanne mekatath thiyei
    ------ Post added on Jul 26, 2025 at 9:36 PM

    JDM eka tharam ketha ne export version eka
    jdm eka nam set na matath, thailand eka nam set(face eka poddak awul,eth passa penuma hodai)
    ------ Post added on Jul 26, 2025 at 9:37 PM

    Jdm = japanese domestic model newey
    Go for vezel x hunt ekata
    No problem at second hand market
    ai X Hunt eka recommend kare Z eka nethiwa?
    ------ Post added on Jul 26, 2025 at 9:38 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,224
    113
    Jdm = japanese domestic model newey
    Go for vezel x hunt ekata
    No problem at second hand market

    එහෙම බැලුවොත් toyota lanka එකෙන් ගෙන්වන toyota raize එකත් JDM නෙවෙයි නේ , එතකොට ඒකත් second hand market නැද්ද ?


    vezel ekai okai 2n mokakda ganne kiyala hitha ganna be ban.oka penumai,toyotai nisai,kemathi.oka wediya nethi nisa passe parts ehema hoyanna karadara wenna weida danne ne

    මටත් ලස්සන නම් yaris-cross-thailand එක තමයි , අලුත් vezel එකේ මූන මටනම් කැතයි බන්, මටනම් හිතෙන්නේ vezel එකකට යන එක හොඳයි කියලයි
     
    • Love
    Reactions: turbo121

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    ටොයෝටා ලංකා එකෙන් ගෙන්වන එක පෙනුමයි බං. ලක්ෂ 199.5
    මොන රටේ හැදුවත් ටොයෝටා කම්පනි සම්මත අනුවනේ හදන්නේ. අනිත් එක වොරන්ටි උනත් කම්පනි නිසා විස්වාසයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    කම්ෆටබලිටි පොඩ්ඩක් අවුල් ක්‍රොස් නිසා
    සශ්පෙන්ශන් හයියයි
    ලොකු ඉඩක් නෑ කිව්වට පස්සෙ
    ප්ලාස්ටික් ගොඩක්

    වාහනේ සමාන්‍ය ලෙස හොදයි , හයිබ්‍රිඩ් මොටර් එකත් එල .
     
    • Like
    Reactions: turbo121