Yarvik tab 464

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    yarvik_tab464.jpg


    Yarvik TAB 464

    මචන්ලා, මේ tab එක use කරන අය ඉන්නවද? නැත්තන් දන්න හරි කෙනෙක්? මේකට apps PC එකෙන් දාන්න බෑ... wifi එකෙන් net connect වෙලා විතරයි පුළුවන්. PC එකෙන් දාන්න පුළුවන් system එකක් දන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියල යන්න...

    ස්තුතියි!!! :)