මචන්ලා,
මට temporary use කරන්න (මාස 2ක් wage) wifi connection එකක් ගන්න ඕනේ Dialog වලින් (දැනට ගෙදර තියෙන්නේ dialog tv විතරයි, internat නෑ )
setup cost එකයි router එකයි අඩුවටම කරගන්න මට කීයක් වගේ යයිද? මේ දවස් වල offers එහෙම තියනවද? ?
දන්න කෙනෙක්
කියන්න