www.yaslands.com මේ land sale එක හොදයිද ඉඩමක් ගන්න කියලා බැලුවේ ? help
Nayanatha Active member Nov 13, 2017 273 24 28 Jan 2, 2019 #1 www.yaslands.com මේ land sale එක හොදයිද ඉඩමක් ගන්න කියලා බැලුවේ ? help
Rightdistributors Well-known member Mar 1, 2015 2,517 224 83 Jan 2, 2019 #4 Siddamulle thiyena eka neda? uda thattuwe. Mama oke bosawa dekala thiyenawa. Busy, sarala man kenek. Hebeyi idam nam danne ne. Issara moragahahena paththe daala thibba. Idame koheda n ganan kohomada machan.
Siddamulle thiyena eka neda? uda thattuwe. Mama oke bosawa dekala thiyenawa. Busy, sarala man kenek. Hebeyi idam nam danne ne. Issara moragahahena paththe daala thibba. Idame koheda n ganan kohomada machan.
Nayanatha Active member Nov 13, 2017 273 24 28 Jan 2, 2019 #5 Rightdistributors said: Siddamulle thiyena eka neda? uda thattuwe. Mama oke bosawa dekala thiyenawa. Busy, sarala man kenek. Hebeyi idam nam danne ne. Issara moragahahena paththe daala thibba. Idame koheda n ganan kohomada machan. Click to expand... ඔව් සිද්දමුල්ලේ තියෙන්නේ office එක හරි මචන්. 400m තියෙන්නේ Highlevel එකෙ ඉදලම අරන් දාන්න බැලුවේ ඉඩම තියෙන්නේ හෝමාගම ගොඩගම දහම් මාවතේ Rs 325,000/- Per Perch https://www.yaslands.com/Featured_Lands/fl/70/ Last edited: Jan 2, 2019
Rightdistributors said: Siddamulle thiyena eka neda? uda thattuwe. Mama oke bosawa dekala thiyenawa. Busy, sarala man kenek. Hebeyi idam nam danne ne. Issara moragahahena paththe daala thibba. Idame koheda n ganan kohomada machan. Click to expand... ඔව් සිද්දමුල්ලේ තියෙන්නේ office එක හරි මචන්. 400m තියෙන්නේ Highlevel එකෙ ඉදලම අරන් දාන්න බැලුවේ ඉඩම තියෙන්නේ හෝමාගම ගොඩගම දහම් මාවතේ Rs 325,000/- Per Perch https://www.yaslands.com/Featured_Lands/fl/70/
S sumirangazz Member Nov 10, 2017 11 1 0 Jan 2, 2019 #6 ඉක්මනින් විකිණීමට ඇත - කඩවත https://ikman.lk/en/ad/land-for-sale-in-kadawatha-mawaramandiya-for-sale-gampaha
ඉක්මනින් විකිණීමට ඇත - කඩවත https://ikman.lk/en/ad/land-for-sale-in-kadawatha-mawaramandiya-for-sale-gampaha
Rightdistributors Well-known member Mar 1, 2015 2,517 224 83 Jan 2, 2019 #7 Nayanatha said: ඔව් සිද්දමුල්ලේ තියෙන්නේ office එක හරි මචන්. 400m තියෙන්නේ Highlevel එකෙ ඉදලම අරන් දාන්න බැලුවේ ඉඩම තියෙන්නේ හෝමාගම ගොඩගම දහම් මාවතේ Rs 325,000/- Per Perch https://www.yaslands.com/Featured_Lands/fl/70/ Click to expand... මචන්, මම අවුලක් කියනව නෙවෙයි. මම දැනට අවුරුදු 10 කට කලින් හිටියෙ මීගොඩ, හයිලෙවල් පාරෙ. මම බස් එකේ වැඩට, එහෙ මෙහෙ ගියෙ. මාර කට්ටක් කෑවෙ බස් හින්ද.පිටකොටු යන්න තියෙන්නෙ අවිස්සවෙල්ල බස්. කොටනව දාගෙන. රෑට දුර බස් විතරයි.හෝමාගමට එනකම් හොන්දයි ඒ දවස්වල. දැන්නම් බස් කොහොමද දන්නෙ නෑ. කොට්ටාව, මාලබේ, අතුරුගිරිය පැත්තෙ බැලුවෙ නැද්ද? ඔයා ඒ හරියෙ වැඩනම් කිසි අවුලක් නෑ. ඔතන අලුත් මීගොඩ ද පරණ මීගොඩ ද දන්නෙ නෑ.
Nayanatha said: ඔව් සිද්දමුල්ලේ තියෙන්නේ office එක හරි මචන්. 400m තියෙන්නේ Highlevel එකෙ ඉදලම අරන් දාන්න බැලුවේ ඉඩම තියෙන්නේ හෝමාගම ගොඩගම දහම් මාවතේ Rs 325,000/- Per Perch https://www.yaslands.com/Featured_Lands/fl/70/ Click to expand... මචන්, මම අවුලක් කියනව නෙවෙයි. මම දැනට අවුරුදු 10 කට කලින් හිටියෙ මීගොඩ, හයිලෙවල් පාරෙ. මම බස් එකේ වැඩට, එහෙ මෙහෙ ගියෙ. මාර කට්ටක් කෑවෙ බස් හින්ද.පිටකොටු යන්න තියෙන්නෙ අවිස්සවෙල්ල බස්. කොටනව දාගෙන. රෑට දුර බස් විතරයි.හෝමාගමට එනකම් හොන්දයි ඒ දවස්වල. දැන්නම් බස් කොහොමද දන්නෙ නෑ. කොට්ටාව, මාලබේ, අතුරුගිරිය පැත්තෙ බැලුවෙ නැද්ද? ඔයා ඒ හරියෙ වැඩනම් කිසි අවුලක් නෑ. ඔතන අලුත් මීගොඩ ද පරණ මීගොඩ ද දන්නෙ නෑ.