Yashodara (යශෝධරා) - GANGADARA.....

raaajit

Well-known member
  • Nov 4, 2007
    845
    1,004
    93
    A Music Meditation .......

    ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන
    කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන
    ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන
    දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන

    රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා
    ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා
    නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා
    ඉතින් ආදරෙයි තාමත් යසෝධරා

    රෑ වී වැටෙන කළුවට තරු එළි යා වී
    රෑ හී සොවින් කී සි පද පෑහේවී
    මා වී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී
    පේ වී වරෙන් මගෙ පපුවට සීදේවී..............

     
    • Like
    Reactions: adithyag