Yatagiya news

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Mewa ekapara yatagiye ai
    1 thillini priyamali
    2 dinesh shafter gathanaya
    3 jacksonge ventilator eka
    4 thadiyage case eka
    Picanto එකේ හිර උන කොල්ලගේ කේස් එකට එහෙම මොකද උනේ?
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,673
    15,000
    113
    Milagiriya
    අර පොලීසියේ හිටපු පොරක් ඇතුලේ හිටපු හතරක් මරුවනේ වෙඩි තියලා පොර කෝ සියදිවි නසා ගත්තද
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    කෝ උට්ටො නැව ඒක තමයි හොඳටම යටගියේ :angry:

    යට ගිය දවස බරණැස් නුවර වගේ දේවල් යට යන්නෙ :lol:
    ------ Post added on Jun 18, 2023 at 9:17 AM
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,440
    15,397
    113
    Gampaha
    Mewa ekapara yatagiye ai
    1 thillini priyamali
    2 dinesh shafter gathanaya
    3 jacksonge ventilator eka
    4 thadiyage case eka
    හිරු එකෙනුයි දෙරණෙනුයි අහන්න..ඒගොල්ලෝ තමයි යටයන උඩයන ඒවා තීරණය කරන්නේ.. 🤭
     
    Last edited: