Yavin David Super කොල්ලෙක්නෙ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    පොර අද 2nd race එකේදි grid එකේ 10th start කළේ podium නැග්ග race එක ඉවර වෙනකොට 3rd place ගහල. ඒකත් wet tyre දාල wet condition එකේ. 3rd race එක. දැන් යනව last 5 laps යන්නෙ මේකෙත් first ගහයි වගේ. දිගටම අල්ලන් ගියොත් good porak වෙන්න chance තියෙයි. මූ meet එකේ overral points ගාණෙනුත් first ඉන්නෙ
     
    • Love
    • Like
    Reactions: gulp and batwise