Yawanna miturane :)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තමන්ට පන වගේ ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් එයාගේ හිත ඔයා කවදාවත් රිද්දන්න එපා.මොකද කවද හරි ඔයාට මොනවා හරි උනොත් ඔයා මැරෙන්න ගියොත් එයා ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති ..ඔයා ඔයාගේ හොදම යාලුවට හරි කෙල්ලට හරි කොල්ලට හරි පණ වගේ ආදරෙයිනම් මේ මැසේජ් එක 9 දෙනෙක්ට යවන්න.මටත් එවන්න.ඔයාට රිප්ලයි 4ට වඩා ආවොත් ඔයා ආදරේ කරන එයා ඔයාගේම වෙයි¡¡……මේ මැසේජ් එක කාටවත්ම යැව්වේ නැත්නම් ඔයාට එයාව සදහටම අහිමි වෙයි .
    +°•°``❤️❤️❤️´´°•°+
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Aneeeh harima sweet neh...
    අහිමිවෙන්න කෙනෙක් නැතිනම් යවන්න ඕන නෑනේ. එහෙනම් මම යවන්නේ නෑ :P
    හිච්චිපුතා කියපු නිසා 9 දෙනෙකුට යැව්වා හොදේ :rofl:
    hichchi koluwa thama gal yugaye inne

    Adarey miturane ❤️
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    බුදුහාමුදුරුවොන්ටත් ඔහොම message එකක් ආවලු ලියුමකින් ඒ කාලේ. බුදුහාමුදුරුවෝ හිතුවා ලු අනේ මුගේ මොඩ කම කියලා ලියුම විසික් කරා ලු.
    ඒ නිසා ලු යශෝධරා දේවිය ව සදහටම අහිමි උනේ බුදු වුණා ම පස්සෙ දාලා යන්න උනේ.