Yeah Derana Did It Again

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    සුපර්ස්ටාර් පස්වන අදියර පිළිබඳව සුසාර දිනාල් මහතා පැවැත්වූ ප්‍රවුත්ති සාකච්චාවේදී පැවසූ පරිදි ඔවුන් super star season 5 හි blind audition සංකල්පය භාවිතා කරන බවයි. මෙය මෙතෙක් ලංකාවේ reality වැඩසටහන්වල භාවිතා නොවූ අංගයකි.

    මේක කියල මාසයක්වත් යන්න කලින් දෙරණ dreamstar ( superstar කාබන් කොපිය :rofl:) ඔන්න blind audition කොපි කරලා :lol:










    video source - gossip9