යෙලොස්ටෝන් 4 එනව නොවෙම්බර් 7ත් වෙනිදා...
නොබලපු අය මුල්3 බලල සෙට් වෙන්න..
මම කිව්වොත් සුපිරියක් තමා ඉතින්.. එක එපියක් බාල බලන්න කවදාවත් රිග්‍රෙට් වෙන්නේ නෑ ඩේටා ටික අපරාදෙ කියලා.ගොඩක් අය බලල ඇති මේක..නොබලපු අයට දාන්නේ මේ..ඇමරිකන් කේබල් ටීවි හිස්ටොරි1ම ගත්තම වැඩිම ප්‍රමාණයක් බලපු ශෝ1 තමා මේ...
තාම නොබලපු සර්ලට - link
මේක බලල සෙට් නොවුනොත් මට ඉජුහ් ඉජුහ් කි අඩගහපල්ලා...

ඉජුහ් ඉජුහ්
------ Post added on Oct 27, 2021 at 8:34 PM