Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ බැසිල් ගෙනාවේ මහින්ද නෙවෙයිද? බැසිල් එක්ක සම්බන්ධය පෙන්වන්න එක ලින්ක් එකක් දෙන්න .

ඔව් ඒක හින්දා අවුරුදු 70 ක් ගිය පුරුදු විදියටම ඉස්සරහට යමු.(සොරි ඉස්සරහට නෙවෙයි එකතැන කැරකෙමු)

ඒක තමයි මේ වගේද ප්රාදේශිය සභා මන්ත්රිවරුන්ටත් මිනිමරන්න ස්ත්රී දුෂණ කරන්න සෙල්ලම් පිස්තෝලවලින් සෙල්ලම් කරන්න දෙන සුපිරි නායකයෝ

ඒක නිසා අත්හදා බැලීමක්වත් කරන්නේ නැතුව අවුරුදු 70ක් රට කෑව හොරුන්ට ඉදිරියටත් ඔටුනු පැලදීමේ මහා බුද්ධිමත් තීරණය ගමු .

මචන් අපි අවුරුදු 70ක් තිස්සෙ උපතින්ම දේශ්පාලකයො වෙච්ච අය පාලනය කරලා වෙලා තියෙන්නෙ මොකද්ද? මෙතුමා ගැන විස්තර හෙව්වා නම් තේරෙන්න ඇත් මෙතුමා අධිෂ්ඨානය,කැපවීඉම ,බුද්ධිමත්බව , නිර්මාණශිලි බව,නව තාක්ෂණය පිලිබද දැනුම තීරන ගැනීමේ හැකියාව තියෙන පුද්ගලයෙක් බව(අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එකට එකතු කලත් ඔය ටික හොයාගන්න බෑ ).මෙතුමා පොසත් වෙලා තියෙන්නේ ධම්මික පෙරෙරා වගේ කැසිනෝවලින් නෙවෙයිනේ. මමත් හරියටම දන්නේ නෑ මෙතුමාට අපේ රට කියන විදියට ගොඩ ගන්න පුලුවන් වෙයිද කියලා.එවුනාට අපිට තියෙන හොද්ම ඔප්ෂන් එක මෙතුමා.

[QUOTE="other guy, post: 22919026, member: 502635"] යකෝ බැසිල් ගෙනාවේ මහින්ද නෙවෙයිද? බැසිල් එක්ක සම්බන්ධය පෙන්වන්න එක ලින්ක් එකක් දෙන්න . ඔව් ඒක හින්දා අවුරුදු 70 ක් ගිය පුරුදු විදියටම ඉස්සරහට යමු.(සොරි ඉස්සරහට නෙවෙයි එකතැන කැරකෙමු):lol: ඒක තමයි මේ වගේද ප්රාදේශිය සභා මන්ත්රිවරුන්ටත් මිනිමරන්න ස්ත්රී දුෂණ කරන්න සෙල්ලම් පිස්තෝලවලින් සෙල්ලම් කරන්න දෙන සුපිරි නායකයෝ :lol: ඒක නිසා අත්හදා බැලීමක්වත් කරන්නේ නැතුව අවුරුදු 70ක් රට කෑව හොරුන්ට ඉදිරියටත් ඔටුනු පැලදීමේ මහා බුද්ධිමත් තීරණය ගමු .:lol::lol::lol: :yes::yes: මචන් අපි අවුරුදු 70ක් තිස්සෙ උපතින්ම දේශ්පාලකයො වෙච්ච අය පාලනය කරලා වෙලා තියෙන්නෙ මොකද්ද? මෙතුමා ගැන විස්තර හෙව්වා නම් තේරෙන්න ඇත් මෙතුමා අධිෂ්ඨානය,කැපවීඉම ,බුද්ධිමත්බව , නිර්මාණශිලි බව,නව තාක්ෂණය පිලිබද දැනුම තීරන ගැනීමේ හැකියාව තියෙන පුද්ගලයෙක් බව(අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එකට එකතු කලත් ඔය ටික හොයාගන්න බෑ ).මෙතුමා පොසත් වෙලා තියෙන්නේ ධම්මික පෙරෙරා වගේ කැසිනෝවලින් නෙවෙයිනේ. මමත් හරියටම දන්නේ නෑ මෙතුමාට අපේ රට කියන විදියට ගොඩ ගන්න පුලුවන් වෙයිද කියලා.එවුනාට අපිට තියෙන හොද්ම ඔප්ෂන් එක මෙතුමා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom