Yi-San යහපත් මහරජ

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    03_1280_1024.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    මටත් තාම බලන්න වෙලාවන් හම්බුනේ නෑ බන්.
    මාත් ඕක download කරල බලන්න ඕනේ.
    මේ Thread එකත් දිගටම කරගෙන යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    :D:D

    Thanks machan.:yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    අවසාන ටික විතරයි 7 පස්සේ

    වැදගත් දේවල් ටිකක් සිද්ධ උනා.ඔන්ලයින් හරි බැලුවනම් හරි.මම කියන්න් ගියොත් උබට තේරෙන්නෙ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    කට්ටිය අද කතාව බලන්න ඇති නේ :D අදනම් ටිකක් විතර දුකයි වගේ නේ. :(

    බලපු නැති කට්ටියට බලන්නත් එක්ක කතාව පොඩ්ඩක් කියන්නම්.

    ඉස්සෙල්ල දවසෙ කතාව ඉවර උනේ සේවිකාවක විසින් ‍‍‍ච්ත්‍ර ඇදීමේ වරදට සොන්ග්-යොන්ග් ට දඩුවම් කරන්න සූදානම් වන අවථාවෙන්නෙ.අද දඩුවම් දෙන්න හදනකොටම කලා අංශයේ ප්‍රධානි තුමා විසින් එය වලක්වනවා.ඒ වගේම සේවිකාවකට චිත්‍ර ඇදීමට කිසිම තැනක තහනමක් යොදලා නැති බවත් පවසනවා.ඒ වගේම සොන්ග්-යොන්ග් ට රාජකීය උත්සවේට යන්න අවස්ථාවකුත් දෙනවා.ඒ නිසා ඇය කුමරා හමුවීමට බලාපොරොත්තු ඇති කරගන්නවා.

    uW1vLur.jpg

    ඒ අතරෙ කුමාරයා විසින් චීන දූත පිරිස සඳහා සූදානම් කර තිබූ කටයුතු වල වෙනස්කම් ඇතිකරමින් කූට සැලසුම් වලට අභියෝගයක් එල්ල කරනවා.

    bhp6h3n.jpg

    මෙන්න මේ දෙන්නා තමා සැලසුම් හදන්නෙ.මේ රජතුමාගෙ නැගණිය.කුමරුගෙ නැන්දනිය.කුමාරයා දන්නෙ නෑ මේ දෙන්න සැලසුම් හදන බව.

    plBNM7s.jpg

    ඒ අතරෙ චීන දූත පිරිසත් පැමිනෙනවා.

    zLPz5Yh.jpg

    උත්සව දිනයේදි සොන්ග්-යොන්ග් ට ඊර්ෂ්‍යා කරන මේ දෙන්න ඇයටත් නොදනෙන ලෙස ඇයට යන්න තිබුනු අවස්ථාව නැති කරලා දානවා. :(

    Jh5cLro.jpg

    ඉතින් ඇය නැතුවම උත්සවය ගෙවී යනවා.ඇය ඒ ගැන බොහොම දුක්වෙනවා. :(

    Y14PSyY.jpg

    ඒ අතරේ පෙන්නනවා දේසෝ තව පිරිසක් සමග නැවක් කොල්ලකන්න යනවා.නමුත් මොහු ඒකට අකමැතියි.ඔහුට සොන්ග්-යොන්ග් ගැන හා ඔහුගේ මාමා ගැන තර්ජනය කරමින් නැව මංකොල්ල කන්න එක්ක යනවා.මේක රාජකීය නැවක්.

    මේ අතරේ සොන්ග්-යොන්ග් මාලිගාවෙ ලිද ගාවට යනවා මොනවද සෝදන්න.ඒ අතරම කුමාරයත් ඉන්නවා සොන්ග්-යොන්ග් පොඩි කාලෙ වගේම පොඩි කෙල්ලක් එක්ක මාලිගාවෙ එලිමහනෙ.ඇය කියනවා මාලිගාවෙ ලිද ගාවට යන්න ඕන බවක්.සොන්ග්-යොනුත් ඉන්නෙ ලිද ගාව.ඔතනින් තමා කතාව ඉවර වෙන්නෙ.හෙට සමහර විට ඔවුන් හමුවේවි.සමහර විට පෙර වගේම මග හැරේවි.​
     
    Last edited:
    • Like
    Reactions: ilanganthilaka
    Jul 14, 2014
    237
    32
    0
    Yi_San-poster.jpg

    සුස්තියක් ඇදල කතාව බලන්න සෙට් වෙනවා කියන්නේ බං...වැඩක් නෑ කියල...සුපිරි කතාවක් බං...සුස්ති අදිනව වැඩි වෙලාද මන්දා බං...මට මහ ගොන් ඒවා හිතෙන්නේ...මේ ලඟදි උන් කතා කරන විදිය ගැන(රජකාලේ ) මම ටිකක් හොයල බැලුවා.කොරියන් වලත් රජකාලෙයි අදයි කියල භාෂාවේ ලොකු ගැටළුවක් නැ.හඬ කවන්නෙත් ලංකාවේ අදට සෙට් වෙන විදියට ...ඔතනනේ බං ගේම තියෙන්නේ...ලංකාවේ රජ කතාවක් කලොත් බාශාව අදට සෙට් වෙන්නේ නෑනේ බං...දෙබස් වලින් නානවනෙ...එකයි ඇදුම් වලට කරන වියදම අඩුකමයි හින්ද තමයි අපේ කතා අදට සෙට් නොවෙන්නේ...නැත්තම් සුපිරි කතා අපෙ රටෙත් තියනවා...කොහොම උනත් මේ කතාව එළ...:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    අහ්හ් මේ තියෙන්නේ සුපිරි වැඩක්
    එල එල
    රේප් +
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    රේවතී;16918030 said:
    Yi_San-poster.jpg

    සුස්තියක් ඇදල කතාව බලන්න සෙට් වෙනවා කියන්නේ බං...වැඩක් නෑ කියල...සුපිරි කතාවක් බං...සුස්ති අදිනව වැඩි වෙලාද මන්දා බං...මට මහ ගොන් ඒවා හිතෙන්නේ...මේ ලඟදි උන් කතා කරන විදිය ගැන(රජකාලේ ) මම ටිකක් හොයල බැලුවා.කොරියන් වලත් රජකාලෙයි අදයි කියල භාෂාවේ ලොකු ගැටළුවක් නැ.හඬ කවන්නෙත් ලංකාවේ අදට සෙට් වෙන විදියට ...ඔතනනේ බං ගේම තියෙන්නේ...ලංකාවේ රජ කතාවක් කලොත් බාශාව අදට සෙට් වෙන්නේ නෑනේ බං...දෙබස් වලින් නානවනෙ...එකයි ඇදුම් වලට කරන වියදම අඩුකමයි හින්ද තමයි අපේ කතා අදට සෙට් නොවෙන්නේ...නැත්තම් සුපිරි කතා අපෙ රටෙත් තියනවා...කොහොම උනත් මේ කතාව එළ...:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මොකක්ද බන් සුස්ති කිවුවෙ? :confused: :baffled:
    ලංකාවෙ අය හදන්නෙ සොච්චමක් වියදම් කරලා හෙන ලොකු ලාභ ලබන්න. ඒක හින්දයි කරන්න බැරි.අපේ කතා තියෙනවා මීට වඩා පට්ට.ඒත් ඉතින් ඕවා චිත්‍රපටි කරනවා කියන්නෙ :no:
    මමනම් කියන්නෙ අපේ එව්ව හදන්නත් කොරියාවට දෙන්ඩ ඕන.මොකද එතකොට උන්ට සල්ලි ගිහින් හරි කට්ටියට බලන්න ප්උලුවන්.නැත්නම් එකක්වත් නෑනෙ.