Yo Yo වියත්මගට ප්‍රසන්නගෙන් කණේ පහරක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Yo Yo වියත්මගට ප්‍රසන්නගෙන් කණේ පහරක්

    https://www.facebook.com/1542655495801561/videos/870399650078273/


    වියත්මගේ වියත්තු එක්ක රට හදන්න බලන් හිටපු අයියලාට අක්කලාට සුභ අනාගතයක්.. :rolleyes::rolleyes:



    අලුත් වියත්තු අපිට අවශ්‍ය නෑ.ඊලඟ ආණ්ඩුවේදී මං ඇමැතිවරයෙක් - වියත්මගට ප්‍රසන්නගෙන් කණේ පහරක්



    වියත්තු ආවේ පොහොට්ටුවෙන් පස්සේ බවත් පොහොට්ටුව හදද්දී වියතුන් උගතුන් සිටි බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.
    අලුත් වියතුන් අපිට අවශ්‍ය නැති බවත් වර්තමානයේ පවතින පාර්ලිමේන්තුවෙත් වියතුන් සිටියදී මේ රටෙ මේ තත්වයට පත් වී ඇති බවත් ඔහු අවධාරණය කරයි.
    මන්ත්‍රීවරයා මේබව පැවසූවේ හිරු රූපවාහිනිය සමඟ වැඩසටහනට එක්වෙමිනි.
    මාස දෙකකට ලබා ගන්නා ඇමැති ධුරයකට වඩා වසර පහක් සඳහා ලබාගන්නා ඇමති ධුරයක් වටිනා බව අවුරුදු පහක ඇමති ධූරයකින් රටට වැඩක් කරන්නට තමන් බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
     
    • Like
    Reactions: ryandok