Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
YOGO-TAXI-හොරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරා බන්... මොකුත් ඇක්ෂන් එකක් ගයිද දන්නේ නෑ. මම ගියේ නෑ බන් හයර් එක ගියේ අම්මා විතරයි. අම්මාව රවට්ටලා අරන් තියෙන්නේ මූ.

අද ගියා බන් උබර් ගෙන ගාන ශේප්..

ඕක තමා කරන්න ඕනේ බන් නියම වැඩේ.එත් මූම සෙට් කර ගන්න එක තමා අමාරු වැඩේ.

කරා

ඔහොම ඩයල් එකක් තමා බන් මූත්.. මූ හයර් එක ඇවිල්ලා අපේ ගෙවල් පැත්තට ඒ චාන්ස් එකෙන් තමා හයර් එක වැදුනේ app එකෙන්. මූ හයර් එක ඇවිල්ලා අපහු උගේ ගෙදර යන පාරෙමයි අපේ හයර් එකත් ගිහින් තියෙන්නේ. උගේ විස්තර ඔක්කොම යෝගෝ එකෙන් කිවා.

අනේ මන්දා බන්.. එහෙම නං මුන් app එක පාවිච්චි කරන්න දන්නේ කොහොමද ??

අම්මා විතරනේ ගිහින් තිබ්බේ බන්.

යෝගෝ එකේ කලින් මම බුකින් එකක් දාල ඒ ලග හිටිය 3 විල් කාරයා ඈත ඉන්නේ කියලා එන්න බෑ කිවා හයර් එකේ තැන අහලා හයර් එක 60ක එකක් එදා තිබ්බේ. ඌ ඒ වෙලේ හිටියේ මම ඉන්න හරියම වගේ.මූව මැප් එකේ පෙන හින්දා. එදා එක අත හැරලා දැම්මා.

දෙවෙනි පාර මේ වගේ එකක් උනාම සද්ද නොකර ඉන්න බෑ නේ බන්.

කරන්න ඕනේ ඔය වැඩේ බන්.

මම ගියේ නෑ බන් හයර් එක අම්මා ගියේ ඊට පස්සේ මූ අම්මව රවට්ටලා අරන් තියෙන්නේ.

උන් දෙන්නේ නෑ බන් ෆ්‍රී හයර්... ප්‍රොමෝෂන් එකක් වත් නෑ නේ අඩුම ගානේ.

අද උබර් ගියේ බන්. එක හොදයි වාත සින් නෑ.

කරා බන්.

එක ඇත්ත මල්ලි... ඌ හොරෙක්... ඌ කොහොමත් අපේ පැත්තේ හයර් එකක් ඇවිල්ලා අපහු යන්න ඉදලා තියෙන්නෙත් අපි ගිය පැත්තටමයි. එහෙම එකේ අපිට හයර් එක වැදුනේ නැත්තන් ඌ හිස්ව අපහු එහෙ යන්නේ. ඌ නිකන් අපිව යන ගමන් දාන ගිහින්, තව වැඩිපුරත් අරන් වගේ.

කරා

අපි සිංහල කියලා කැක්කුමක් ඇති කර ගන්න කලින් හයර් එක එන ඩ්‍රයිවර් කාරයා හයර් එක යන එකත් සිංහල කියල කැක්කුමක් තියෙන්නේ එපයි.

උන් මොකුත් ඇක්ෂන් එකක් අරන් නැති පාටයි. උන්ට ගොඩක් කම්ප්ලේන් එනවාලු කියනවා දැන් දවසට  වැඩක් නෑ ආයේ නං යෝගෝ ජරාවෙ යන්නේ නෑ බන්.

[QUOTE="lasankandy, post: 24616913, member: 225219"] කරා බන්... මොකුත් ඇක්ෂන් එකක් ගයිද දන්නේ නෑ. මම ගියේ නෑ බන් හයර් එක ගියේ අම්මා විතරයි. අම්මාව රවට්ටලා අරන් තියෙන්නේ මූ. අද ගියා බන් උබර් ගෙන ගාන ශේප්.. :dull::dull: ඕක තමා කරන්න ඕනේ බන් නියම වැඩේ.:yes:එත් මූම සෙට් කර ගන්න එක තමා අමාරු වැඩේ. කරා :yes: :rofl: :D ඔහොම ඩයල් එකක් තමා බන් මූත්.. මූ හයර් එක ඇවිල්ලා අපේ ගෙවල් පැත්තට ඒ චාන්ස් එකෙන් තමා හයර් එක වැදුනේ app එකෙන්. මූ හයර් එක ඇවිල්ලා අපහු උගේ ගෙදර යන පාරෙමයි අපේ හයර් එකත් ගිහින් තියෙන්නේ. උගේ විස්තර ඔක්කොම යෝගෝ එකෙන් කිවා. අනේ මන්දා බන්.. එහෙම නං මුන් app එක පාවිච්චි කරන්න දන්නේ කොහොමද ?? අම්මා විතරනේ ගිහින් තිබ්බේ බන්.:yes: :D :D යෝගෝ එකේ කලින් මම බුකින් එකක් දාල ඒ ලග හිටිය 3 විල් කාරයා ඈත ඉන්නේ කියලා එන්න බෑ කිවා හයර් එකේ තැන අහලා හයර් එක 60ක එකක් එදා තිබ්බේ. ඌ ඒ වෙලේ හිටියේ මම ඉන්න හරියම වගේ.මූව මැප් එකේ පෙන හින්දා. එදා එක අත හැරලා දැම්මා. දෙවෙනි පාර මේ වගේ එකක් උනාම සද්ද නොකර ඉන්න බෑ නේ බන්. :yes: කරන්න ඕනේ ඔය වැඩේ බන්. :yes: මම ගියේ නෑ බන් හයර් එක අම්මා ගියේ ඊට පස්සේ මූ අම්මව රවට්ටලා අරන් තියෙන්නේ.:yes: :D උන් දෙන්නේ නෑ බන් ෆ්‍රී හයර්... ප්‍රොමෝෂන් එකක් වත් නෑ නේ අඩුම ගානේ. :yes: අද උබර් ගියේ බන්. එක හොදයි වාත සින් නෑ. :D :D කරා බන්.:yes: එක ඇත්ත මල්ලි... ඌ හොරෙක්... ඌ කොහොමත් අපේ පැත්තේ හයර් එකක් ඇවිල්ලා අපහු යන්න ඉදලා තියෙන්නෙත් අපි ගිය පැත්තටමයි. එහෙම එකේ අපිට හයර් එක වැදුනේ නැත්තන් ඌ හිස්ව අපහු එහෙ යන්නේ. ඌ නිකන් අපිව යන ගමන් දාන ගිහින්, තව වැඩිපුරත් අරන් වගේ. :yes: :D කරා :D අපි සිංහල කියලා කැක්කුමක් ඇති කර ගන්න කලින් හයර් එක එන ඩ්‍රයිවර් කාරයා හයර් එක යන එකත් සිංහල කියල කැක්කුමක් තියෙන්නේ එපයි.:yes: :yes: :yes:උන් මොකුත් ඇක්ෂන් එකක් අරන් නැති පාටයි. උන්ට ගොඩක් කම්ප්ලේන් එනවාලු කියනවා දැන් දවසට :angry: වැඩක් නෑ ආයේ නං යෝගෝ ජරාවෙ යන්නේ නෑ බන්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom