අද පලවෙනි වතාවට YOGO ටැක්සි එකේ හයර් එකක් දැම්මා. දානේ ගෙදරක යන්න වෙලා අම්මාට. හයර් එක රුපියල් 842.50ක් උනාට, හයර් එක ගිහින් ඉවර වෙලා අම්මාගෙන් රුපියල් 1200.00ක් අරන්.ඌ app එකේ ගානට යන්න බෑ කියලා.
කලින් සැරෙත් YOGO එකේ යන්න ගිහින්. රුපියල් 60ක හයර් එකක් කියලා එන්න බෑ කිවා ඒ වෙන කෙනෙක්.

කලින් සැරෙත් YOGO එකේ යන්න ගිහින්. රුපියල් 60ක හයර් එකක් කියලා එන්න බෑ කිවා ඒ වෙන කෙනෙක්.