You could have used the swimming kit Thara 😏🙂‍↔️🤓😁🐣🐥🫶🫰🧜‍♀️

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    You could have used the swimming kit Thara
    😏
    🙂↔️
    🤓
    😁
    🐣
    🐥
    🫶
    🫰
    🧜‍♀️


    b88Klkt.png





    Anyway “Sihilal Pawan Ral” Song Out Now!
    ♥️
    🙈




    🔗
    Link - https://youtu.be/g6IlxdmjwRI?si=4v4nMbKaztEvF9EQ
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ස්විමිං කිට් එකක් අඳින්න බැරි නිළියෙක්ගෙන් වැඩක් තියෙනවද බන්?
     
    • Like
    Reactions: Maskoora and wqe123

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ස්විමිං කිට් එකක් අඳින්න බැරි නිළියෙක්ගෙන් වැඩක් තියෙනවද බන්?
    ඇයි දැන් ඔය ඇඳන් ඉන්නේ swimming pool එකකට සුදුසු එකක් නෙමෙයිද :unsure::unsure:
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ස්විමිං කිට් එකක් අඳින්න බැරි නිළියෙක්ගෙන් වැඩක් තියෙනවද බන්?

    appppaaaa gage nanakota wage 😄😂

    eduma galapenne naha
    දුක තමයි රන්ජනී ..එයා එහෙම නෑ ..
    වැරදිලාවත් උබලා බලාපොරොත්තු වෙච්ච එකක් ඇඳන් ඕක එලියට ආවානම් මම දාන්න කලින් @IndrajithGamage මේක ත්රෙඅඩ් එකක් කරලා විශ්වාසේ කියලා මෙලහකටත් දාලානේ
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    pornxnow-35.png

    mewa pennapan.

    Okun ohoma nokarana hinda thamayi ara Anoma katha huththak pennalath 'mama witarai pennuwe' gaga marenna hadanne.
    ඒක තමයි බං මම කිව්වෙ එයා එහෙම නෑ කියලා..
    ඒ දේ කෙනෙක්ගෙන් තව කෙනෙක්ට සාපේක්ෂයි..
    සමහරවිට ගොඩක් නිර්මාණ නයනතාරාට නොලැබී යන්නෙත් එයාගෙ ඔය චරිත තේරීමේ , dressing වල සීමා නිසා වෙන්න පුලුවන්..
    හොදම උදාහරනේ අර සර්කස්කාරයෝ drama එක. ඒකෙදි dressing වලින් මේකිව ඕනවට වඩා expose කරවගෙන එද්දිම ඒකෙන් අයින් වුනා

    Seriously man..
    මේකි මේ pool එකටත් ඇදගෙන ඉන්න එක දැක දැකත් price අහනවද..
    ------ Post added on Sep 17, 2024 at 12:05 AM

    Voice එක :sorry::oo:
    අමුතු ගතියක් තියෙනවානෙ
    ------ Post added on Sep 17, 2024 at 12:13 AM
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Oww takaramak peralanawa wage. Nathnam takaramakata podi gal kata walin gahanwa wage.

    Ahan inna amarui bn mata nm aththama kynne
    කටහඩ මොකෝ බං.. head set එකක් හරි ගහං ඉන්න එකනෙ🤪🤪

    තව ටික දවසකින් AI edit එකක් ආවාම ඒකට තේ‍ර්ඩ් එකක් වැටෙයි අර කලින් පාර scene එක වගේ නේද @IndrajithGamage 😂😂
    ------ Post added on Sep 17, 2024 at 2:13 AM
     
    • Sad
    Reactions: sahan50

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මන් බය වුනා බිකිනියක් ඇඳන් ඇති කියලා. කෙල්ලෙක්ගේ වටිනාකම තියෙන්නේ වහගෙන ඉන්න තාක් කල්. පෙන්නපු ගමන් පියුමි හංසමාලි වගේ වෙනවා. රඟපාන්න හම්බෙන්නේ නෑ. සුදු වෙන ක්‍රීම් විකුණ විකුණ ඉන්න තමයි වෙන්නේ
     
    • Love
    Reactions: sahan50

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මන් බය වුනා බිකිනියක් ඇඳන් ඇති කියලා. කෙල්ලෙක්ගේ වටිනාකම තියෙන්නේ වහගෙන ඉන්න තාක් කල්. පෙන්නපු ගමන් පියුමි හංසමාලි වගේ වෙනවා. රඟපාන්න හම්බෙන්නේ නෑ. සුදු වෙන ක්‍රීම් විකුණ විකුණ ඉන්න තමයි වෙන්නේ
    යාලුවා උබත් තේ‍රඩ් එකේ මුලු topic එකම හරියට බැලුවෙ නෑ නේද? ඇහැට එක පාරටම අහුවුනේ “swimming kit” හා “thara" කියන වචන දෙක නේද? ඒක දැක්ක ගමන් උබත් හිතුවේ නයනතාරා බිකිනියක් ඇදන් ඉන්නවා නේද?

    Anyway “කෙල්ලෙක්ගේ වටිනාකම තියෙන්නේ වහගෙන ඉන්න තාක් කල්” - ඔය සිතිවිල්ලට මගෙන් එකෙන්ම respect. මාත් හිතන්නෙ නයනතාරා මෙච්චර market, popular වුනේ එයාගෙ තාත්වික රගපෑම, facial expressions, natural beauty එක වගේ හේතු නිසා මිසක් මෙලෝ හැකියාවක් නැතිව ඇග එලියෙ දාන නිසා නෙමෙයි ( උදා - ශනුද්‍රි)

    හැබැයි “රඟපාන්න හම්බෙන්නේ නෑ” - ඔය කතාව නෙමෙයි දැන් වෙන්නෙ. ඒ වගේ ඇග එලියෙ දාන එවුන්ට තමයි දැන් වැඩිපුර chance හම්බෙන්නෙ

    මරු ගාන දැන් :P
    ඔව් perfect shape and size
    ------ Post added on Sep 17, 2024 at 6:44 AM
     
    • Like
    Reactions: geeko