"You don't drink? You must be so boring!"

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    article-2221232-159DEBA0000005DC-875_634x415.jpg

    ​
    I'm so tired of hearing that, or something similar, every time I tell someone I don't drink!
    "You don't drink? What do you do then?"
    And I always answer the same way
    "You only have fun when you're drinking? You must be so boring!"
    ​

    කට්ටිය මොකද කියන්නේ එහෙමනම් අදහසත් දක්වන්න කා‍ෙ​
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බොන්නේ නෑ
    බොන එවුන් මොනව කරගත්තත් මට කමකුත් නෑ
    :yes::yes::):)

    Copyrights - Thoppi_Chaminda
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම නම් බීලත් නෑ.. බොන්නෙත් නෑ..
    කොහොම වුනත් බොන එකේ ආතල් දන්නේ බොනවුන්...
    බීල උන් දෙන ආතල් දන්නේ නොබන වුන්