Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You Idiot! You have No Right to Stop me!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Eastern province chief minister Z.A.Nazzer Ahamad accusing to Navy officer in front of

Austin Fernando ( Governor of Eastern Province) and Atul Keshap( U.S.Ambassador to Sri Lanka and Maldives)

[YOUTUBE]6MgUrhb3XIk[/YOUTUBE]

නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකුට වේදිකාවක් මතදී බැනවදින වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වනවා.

එම සිදුවීමේ සුලමුල සොයා බැලීමේදී විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අපවෙත අණාවරණ වූයේ, උත්සවයකදී මහ ඇමතිවරයාට පෙර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාට ඇරයුම් කිරීම පිළිබඳව උරණවීම හේතුවෙන් සිදුවූවවක් බවය. කෙසේ වෙතත් ආරාධිතයින් වේදිකාවට කැඳවීමේ පිළිවෙළ හෝ උත්සවයේ වැඩසටහන සැකසීම නාවික හමුදාවේ කාර්යයක් නොවූ බවද පැවසෙනවා.

නාවික හමුදාවේ දායකත්වයෙන් සාම්පූර් මහා විද්‍යාලයේ ඉදිකෙරුණු විද්‍යාගාරය සහ පරිගනක ඒකකය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලබා ඇත්තේ ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. විදෙස්ගතව සිට ඇති මහ ඇමතිවරයාට මෙහි සංවිධායකවරුන් විසින් ඇරයුම්කර තිබීද නැත. ආණ්ඩුකාරවරයා විසින් කරන ලද ඇරයුමක් අනුව ඔහු සහභාගී වී ඇතිබවයි පැවසෙන්නේ.

සිද්ධිය වන අවස්ථාවේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය හාෆිස් නසීර් අහමඞ්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් වේදිකාව මත සිටිනවා.

http://offair.nethfm.com/article/39064

තිබ්බ රෙන්න බර අඩුවේගන එනවද දැන් යහපලන ඇන්ඩ් ගු එන් පී පොන්සියනි?  තාම දෙන්න පටන් ගත්තේ නෑ.

බම්ප් කරන් පලයල්ලා කස්ටියටම බලාගන්න

[QUOTE="ȜMA X, post: 20183805, member: 389769"] [CENTER][SIZE=3]Eastern province chief minister Z.A.Nazzer Ahamad accusing to Navy officer in front of Austin Fernando ( Governor of Eastern Province) and Atul Keshap( U.S.Ambassador to Sri Lanka and Maldives) [YOUTUBE]6MgUrhb3XIk[/YOUTUBE] නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකුට වේදිකාවක් මතදී බැනවදින වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වනවා. එම සිදුවීමේ සුලමුල සොයා බැලීමේදී විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අපවෙත අණාවරණ වූයේ, උත්සවයකදී මහ ඇමතිවරයාට පෙර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාට ඇරයුම් කිරීම පිළිබඳව උරණවීම හේතුවෙන් සිදුවූවවක් බවය. කෙසේ වෙතත් ආරාධිතයින් වේදිකාවට කැඳවීමේ පිළිවෙළ හෝ උත්සවයේ වැඩසටහන සැකසීම නාවික හමුදාවේ කාර්යයක් නොවූ බවද පැවසෙනවා. නාවික හමුදාවේ දායකත්වයෙන් සාම්පූර් මහා විද්‍යාලයේ ඉදිකෙරුණු විද්‍යාගාරය සහ පරිගනක ඒකකය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලබා ඇත්තේ ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. විදෙස්ගතව සිට ඇති මහ ඇමතිවරයාට මෙහි සංවිධායකවරුන් විසින් ඇරයුම්කර තිබීද නැත. ආණ්ඩුකාරවරයා විසින් කරන ලද ඇරයුමක් අනුව ඔහු සහභාගී වී ඇතිබවයි පැවසෙන්නේ. සිද්ධිය වන අවස්ථාවේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය හාෆිස් නසීර් අහමඞ්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් වේදිකාව මත සිටිනවා. [/SIZE][LEFT][SIZE=3]http://offair.nethfm.com/article/39064[/SIZE] [/LEFT] [SIZE=3] __________________________________ [/SIZE][CENTER][SIZE=3][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/12932846_579560182222846_7240008619319199154_n.jpg?oh=4ea0337c930858cd5de4f06ea28a1d72&oe=57D328D5[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] [COLOR=Red][B][SIZE=5]තිබ්බ රෙන්න බර අඩුවේගන එනවද දැන් යහපලන ඇන්ඩ් ගු එන් පී පොන්සියනි? :) තාම දෙන්න පටන් ගත්තේ නෑ. බම්ප් කරන් පලයල්ලා කස්ටියටම බලාගන්න :dull: [/SIZE][/B][/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom