Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
You meet the nicest people on a honda -super cub
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1960 දශකයට පෙර මෝටර් සයිකල් නමැති වාහනය භාවිතා කලේ ඉතා අවදානම් වාහනයක් ලෙසය. මෝටර්සයිකල් පදින්නන්ද සැරපරුෂ පුද්ගලයන් වූ අතර සාමජයේ හොඳ පිළිගැනීමක් ඔවුන් හට තිබුනේ නැත. honda මෝටර්සයිකල් කර්මාන්ත ශාලාව විසින් සාමාන්‍ය ජනතාව අතර මෙම වාහනය ජනප්‍රිය කරවීමට වඩා ආරක්ෂාකාරී යතුරුපැදි මොඩලයක් හදුන්වාදෙන ලදී. honda cub ලෙස හදුන්වා දුන් මෙම යතුරුපැදිය ඉලක්ක පාරිභෝගිකයන් වුයේ කුඩා ව්‍යාපාරිකයින්, කාන්තාවන්, තරුණ තරුණියන් ආදීන් ය.1958 සිට මේදක්වා නිෂ්පාදනය වන මෙම මාදිලිය 2008 වනවිට බයිසිකල් මිලියන 60 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත.

අලෙවිකරණය

මුල් කාලයේ මෙම මෝටර්සයිකලය වෙළදපොලට හදුන්වා දීමේදී මෝටර් සයිකල් පිලිබදව සාමාන්‍ය ජනතාව තුල තිබුණු භයානක චිත්‍රය වෙනස් කිරීමට honda ආයතන යට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සිදුසිදුවිය.එය You meet the nicest people on a honda යන පාඨයෙන් අවුරුදු කිහිපයක් සිදුකෙරුණි. එහි සාර්ථකත්වය විකිණී ඇති බයිසිකල් සංඛ්‍යාවෙන් පැහැදිලිවේ.

ශ්‍රී ලංකාවට honda cub හදුන්වාදීම.

1958 සිට honda cub නිෂ්පාදනය වුවද ලංකාවට වානිජමය වශයෙන් ගෙන්වීම ඇරඹුණේ 1978 විවුර්ත ආර්ථිකයත් සමගය. එවකට ලංකාවේ පැදවූ අනෙක් මෝටර්සයිකල් වලට සාපේක්ෂව ඉතා අඩු ශබ්දයක්, වැඩි ඉන්දන පිරිමසුමක් තිබු නිසා මෙය බෙහෙවින් ජනප්‍රිය විය. අදටත් 7 ශ්‍රී , 8 ශ්‍රී ලියාපදිංචි අංක යටතේ මේවා ධාවනය වනු දැකිය හැක. ස්කූටර් පැමිණීමට පෙර cub බයිසිකල් කාන්තාවන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

නඩත්තුව

50cc සිට 110cc දක්වා බලය ඇති එන්ජිමකින් සමන්විත මෙය නඩත්තුව අවමවේ. අමතර කොටස්ද සුලබ වන අතර 1978 මාදිලිය හා වර්තමාන මාදිලිය වෙනස් වන්නේ සුළු වශයෙනි. පරණ cub බයිසිකලයක වුවද ඉන්දන කාර්යක්ෂමතාව ඉහලින්ම පැවතීම මෙහි ඇති තවත් වාසියකි.

කෙසේ වුවද ලංකාවේදී රීකොන්ඩිෂන් 50 cc මෝටර් සයිකලයක් වුවද 120,000.00 වඩා වැඩිය ( වෙනස් විය හැක).

කියවලා බම්ප් එකකුත් දාගෙන යන්න.

අලුත් දෙයක් තියනවනම් එකතු කරන්න..

[QUOTE="sika2, post: 17234644, member: 494741"] [IMG]http://world.honda.com/news/2008/c080521Cub-Series/photo/images/02.jpg[/IMG][SIZE="4"][COLOR="DarkRed"]1960 දශකයට පෙර මෝටර් සයිකල් නමැති වාහනය භාවිතා කලේ ඉතා අවදානම් වාහනයක් ලෙසය. මෝටර්සයිකල් පදින්නන්ද සැරපරුෂ පුද්ගලයන් වූ අතර සාමජයේ හොඳ පිළිගැනීමක් ඔවුන් හට තිබුනේ නැත. honda මෝටර්සයිකල් කර්මාන්ත ශාලාව විසින් සාමාන්‍ය ජනතාව අතර මෙම වාහනය ජනප්‍රිය කරවීමට වඩා ආරක්ෂාකාරී යතුරුපැදි මොඩලයක් හදුන්වාදෙන ලදී. honda cub ලෙස හදුන්වා දුන් මෙම යතුරුපැදිය ඉලක්ක පාරිභෝගිකයන් වුයේ කුඩා ව්‍යාපාරිකයින්, කාන්තාවන්, තරුණ තරුණියන් ආදීන් ය.1958 සිට මේදක්වා නිෂ්පාදනය වන මෙම මාදිලිය 2008 වනවිට බයිසිකල් මිලියන 60 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. අලෙවිකරණය මුල් කාලයේ මෙම මෝටර්සයිකලය වෙළදපොලට හදුන්වා දීමේදී මෝටර් සයිකල් පිලිබදව සාමාන්‍ය ජනතාව තුල තිබුණු භයානක චිත්‍රය වෙනස් කිරීමට honda ආයතන යට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සිදුසිදුවිය.එය You meet the nicest people on a honda යන පාඨයෙන් අවුරුදු කිහිපයක් සිදුකෙරුණි. එහි සාර්ථකත්වය විකිණී ඇති බයිසිකල් සංඛ්‍යාවෙන් පැහැදිලිවේ. [IMG]http://s.petrolicious.com/vintage/2013/11-1/honda-nice-people-11.jpg[/IMG] ශ්‍රී ලංකාවට honda cub හදුන්වාදීම. 1958 සිට honda cub නිෂ්පාදනය වුවද ලංකාවට වානිජමය වශයෙන් ගෙන්වීම ඇරඹුණේ 1978 විවුර්ත ආර්ථිකයත් සමගය. එවකට ලංකාවේ පැදවූ අනෙක් මෝටර්සයිකල් වලට සාපේක්ෂව ඉතා අඩු ශබ්දයක්, වැඩි ඉන්දන පිරිමසුමක් තිබු නිසා මෙය බෙහෙවින් ජනප්‍රිය විය. අදටත් 7 ශ්‍රී , 8 ශ්‍රී ලියාපදිංචි අංක යටතේ මේවා ධාවනය වනු දැකිය හැක. ස්කූටර් පැමිණීමට පෙර cub බයිසිකල් කාන්තාවන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. නඩත්තුව 50cc සිට 110cc දක්වා බලය ඇති එන්ජිමකින් සමන්විත මෙය නඩත්තුව අවමවේ. අමතර කොටස්ද සුලබ වන අතර 1978 මාදිලිය හා වර්තමාන මාදිලිය වෙනස් වන්නේ සුළු වශයෙනි. පරණ cub බයිසිකලයක වුවද ඉන්දන කාර්යක්ෂමතාව ඉහලින්ම පැවතීම මෙහි ඇති තවත් වාසියකි. කෙසේ වුවද ලංකාවේදී රීකොන්ඩිෂන් 50 cc මෝටර් සයිකලයක් වුවද 120,000.00 වඩා වැඩිය ( වෙනස් විය හැක). කියවලා බම්ප් එකකුත් දාගෙන යන්න. අලුත් දෙයක් තියනවනම් එකතු කරන්න..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom