You must wait at least 17 seconds before performing this action.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    එහෙම අඩු කරාම මම මෙතන යකා නටලා තියෙයි.
    @spamcheck another account that hijacks threads and disrespecting fellow EK members. :yes:

    කවුද ? සුමනද කියුවෙ?
    Why are you encouraging them bro? Our admins are now here. They will definitely take good care of him. :)
     
    • Like
    Reactions: Walter White

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    තප්පර 10 හොදයි..
    Stackoverflow වගේ site වල නම් ඔහොම definite time period එකක් තියෙන්නෙ.. මේකේ security තද වැඩි ටිකක්.. හැබැයි එහෙම නොවුනා නම් මේකේ server cost ඒක තවත් වැඩි වෙනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    Stackoverflow වගේ site වල නම් ඔහොම definite time period එකක් තියෙන්නෙ.. මේකේ security තද වැඩි ටිකක්.. හැබැයි එහෙම නොවුනා නම් මේකේ server cost ඒක තවත් වැඩි වෙනවා
    එහෙනම් ඔහොම තිබ්බට අව්ලක් නැ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Stackoverflow වගේ site වල නම් ඔහොම definite time period එකක් තියෙන්නෙ.. මේකේ security තද වැඩි ටිකක්.. හැබැයි එහෙම නොවුනා නම් මේකේ server cost ඒක තවත් වැඩි වෙනවා
    stak එකෙත් සමහර පොස්ට් වල තද රිප්ලයි යනවා . ඒ උනාට හුගක් වෙලාවට ගිවන් පොස්ට් එකට ලොකු හිට් එකක් නැ . ඕවරෝල් සයිට් එකේ හිට් එක ගැන නම් කතා කරන්නේ නැ මම. එහෙම ගත්තොත් එළකිරි එකේ පොස්ට් එකකට පොස්ට් වයිස් ලොකු හිට් එකක් එනවා
     
    • Like
    Reactions: CloudX64