Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක වුනේ ඉස්කෝලෙදි සහ බස් එකේදී.

එකී 10 .මන් 12

ඒ දවස්වල පොඩ්ඩක් මට ඉස්කෝලේ නමක් තිබ්බා.අරව මේවා අරන්.

මේ කෙල්ල ම තමයි කැමතියි වගේ මන් යන බස් එක මීටර් කරගෙන ඉදල එකට නගින්නයි.නැග්ග වෙලේ ඉදල මාව කන්න වගේ බලන් ඉන්නවා වගේ හිටියේ.

කැත කෙල්ලෙකුත් නෙමෙයි.නිකන් එමා වොට්සන් වගේ.එකමයි මට හිත ගියෙත්.

ඉස්කෝලෙත් දහදෙනෙක් විතර ට්රයි කර ඒකිට ඒ දවස්වල.

පන්තියේ එවුනුත් මාව පෝන් කරා කොහොමහරි දාගනින් කියලා.

මාත් ඉතින් නැකතක් බලල එහෙම  දවසක් යාලුවෝ දෙන්නෙක් එක්ක මෙකි බහින තැනින් බැහැල පස්සෙන් ගිය.පස්සෙන් ආපු එවුන් වෙනම අවේ.

එත් කෙල්ලට බය හිතිලා වගේ දිව්වා.

කෙල්ල හැම අවුරුද්දෙම ක්රීඩා වලින් කොට්ටාශ,කලාප යනවා.

මන් ඉතින් කොහේ එකිත් එක්ක දුවන්නද?

පහුවදා ඉස්කෝලේ gate එක ගාව ඉදන් මන් දිහා මාරම මලකින් බලන් හිටියා.

මට එපාවුණා.

එතනින් පස්සේ එකී මන් පස්සේ අවේ නැ.

මම තමයි ටිකක් ටිකක් ගියේ.

ඔය කලේ ඇතුලත එක වචනයක් වත් එකී එක්ක මන් කතා අක්රේ නැ.

පස්සේ ආයි පුරුස සක්තිය අරගෙන දවසක් මම කතා කරා එකිත් එක්ක.

එකී යාලුවෙන්න බැ කිව්වා.

මම පෙරෙත්ත කරන්න ගියෙත් නැහැ.

කෙලින්ම ඒකිගේ මූණ දිහා බලල කමක් නැ නැඟී කිවුව.

මන් අයි පස්සෙන් ගියෙත් නැහැ.

එත් එකී අයි පරණ විදියට මන් දිහා බලන්නයි හිනාවෙන්නයි ගත්ත.

මන් ඒ වුනාට ආයි කෙයාර් කරේ නැ.

ඊට අවුරුදු 3පස්සේ

මම ෆස්ට් ඉන්ටර්විව් එකට යන්න ස්ටේෂන් එකේ ඉද්දි මන් දැක්ක එකී කොල්ලෙක් එක්ක අත් අල්ලගෙන පන්ති යනවා.

හිටපු ගමන් ඒකිව මතක් වෙනවා.ඒත් හිතට ලොකු බරක් නැ.

මගේ කතාව අවසානයි,අසා සිටි ඔබ සැමට ස්තුතියි.

[QUOTE="MNV, post: 19909586, member: 435640"] [SIZE=3][B]මේක වුනේ ඉස්කෝලෙදි සහ බස් එකේදී. එකී 10 .මන් 12 ඒ දවස්වල පොඩ්ඩක් මට ඉස්කෝලේ නමක් තිබ්බා.අරව මේවා අරන්.;) මේ කෙල්ල ම තමයි කැමතියි වගේ මන් යන බස් එක මීටර් කරගෙන ඉදල එකට නගින්නයි.නැග්ග වෙලේ ඉදල මාව කන්න වගේ බලන් ඉන්නවා වගේ හිටියේ. කැත කෙල්ලෙකුත් නෙමෙයි.නිකන් එමා වොට්සන් වගේ.එකමයි මට හිත ගියෙත්. ඉස්කෝලෙත් දහදෙනෙක් විතර ට්රයි කර ඒකිට ඒ දවස්වල. පන්තියේ එවුනුත් මාව පෝන් කරා කොහොමහරි දාගනින් කියලා. මාත් ඉතින් නැකතක් බලල එහෙම :lol: දවසක් යාලුවෝ දෙන්නෙක් එක්ක මෙකි බහින තැනින් බැහැල පස්සෙන් ගිය.පස්සෙන් ආපු එවුන් වෙනම අවේ. එත් කෙල්ලට බය හිතිලා වගේ දිව්වා.:( කෙල්ල හැම අවුරුද්දෙම ක්රීඩා වලින් කොට්ටාශ,කලාප යනවා.:baffled: මන් ඉතින් කොහේ එකිත් එක්ක දුවන්නද?:baffled::baffled::sorry: පහුවදා ඉස්කෝලේ gate එක ගාව ඉදන් මන් දිහා මාරම මලකින් බලන් හිටියා.:frown::growl: මට එපාවුණා. එතනින් පස්සේ එකී මන් පස්සේ අවේ නැ. මම තමයි ටිකක් ටිකක් ගියේ.:lol: ඔය කලේ ඇතුලත එක වචනයක් වත් එකී එක්ක මන් කතා අක්රේ නැ. පස්සේ ආයි පුරුස සක්තිය අරගෙන දවසක් මම කතා කරා එකිත් එක්ක. එකී යාලුවෙන්න බැ කිව්වා. මම පෙරෙත්ත කරන්න ගියෙත් නැහැ.:dull: කෙලින්ම ඒකිගේ මූණ දිහා බලල කමක් නැ නැඟී කිවුව.:lol: මන් අයි පස්සෙන් ගියෙත් නැහැ. එත් එකී අයි පරණ විදියට මන් දිහා බලන්නයි හිනාවෙන්නයි ගත්ත.:sorry: මන් ඒ වුනාට ආයි කෙයාර් කරේ නැ.;) ඊට අවුරුදු 3පස්සේ මම ෆස්ට් ඉන්ටර්විව් එකට යන්න ස්ටේෂන් එකේ ඉද්දි මන් දැක්ක එකී කොල්ලෙක් එක්ක අත් අල්ලගෙන පන්ති යනවා.:) හිටපු ගමන් ඒකිව මතක් වෙනවා.ඒත් හිතට ලොකු බරක් නැ.:) මගේ කතාව අවසානයි,අසා සිටි ඔබ සැමට ස්තුතියි.:):)[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom