Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A/L කාලේ Rotary එකේ දැක්ක කෙල්ලෙක්ව එකී SAKYA එකටත් ආව, A/L Maths කරේ එකී BIO, Chemistry (Baddewithana Sir), Physics(Pussella Sir) එකම පන්තියකට ගියේ, එත් වචනයක්වත් කතා කරලා නැහැ, බයයි! First love එක මචන්, කතාකරන්න කියල හිතාගෙන ඉන්නවා ඒකිව දැක්ක ගමන් බූතයෙක් වගේ මාව ගල් ගැහැනව. එකම බුස් එකේ යන්නෙත් (176) එකී Boralla බහිනවා, එකී දනන් හිටියා මම ඒකිට try කියල, දවසක් දෙකක් කොහොම හරි game ක් දීල බස් එකේ ලගින් වාඩි උණා , එත් කතාකරන්න බැරි උනා!

මේ තරම් මේ වෙනකම් කාටවත් පිස්සු වැටිලා හිටියේ නැහැ බන්. යාළුවො එහෙම පට්ට සප් එකක් දුන්න. කොහොම හරි දවසක් මමයි යාළුවො සෙට් එකයි ගොඩක් රෑ වෙලා Class ඉවර වෙලා බලාගෙන හිටියා එයා එනකන්,ඊට පස්සේ එයා නැග්ග bus එකටම නැග්ගා , ටික දුරක් යද්දී කොහොම හරි යාළුවො ටික ලගින් ඉදගන්න set කරලා දුන්නා මම ඉද ගත්ත විතරයි එකී නැගිට්ට කියහන්කෝ! නැගිටිලා වෙන seat එකක ඉද ගත්ත, එදා තරම් මට දුක හිතුනේ නැහැ බන් මට කවදාවත්, එච්චරටම මට මාවම එපා උනා. ඊට පස්සේ මට දැන ගන්න ලැබුනා එයාට කොල්ලෙක් ඉන්න එක ගැන , ඒගොල්ලෝ දෙන්න සිරා Love එක!

මේක සිද්ද උනේ A/L ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අවරුදු 1 1/2 වගේ ට්‍රය් කළා!

එත් මොනවා කරන්නද ?

දැනුත් මතක් උණු වෙලාවට ඒකිගේ FB ප්රෝෆිලේ එකට ගිහිල්ල බලනව, එතකොට මාර සතුටක් දැනෙනවා ඒගොල්ලන්ගේ LOVE එක දැක්කහම එක පැත්තකින් හිතට දුකකුත් දැනෙනවා, ඉතින් මොනවා කරන්නද .....

ඒ දෙන්න කොහේ හිටියත් හොඳට ඉන්න ඕනේ කියන එකයි මගේ wish එක! මොනවා උනත් FIRST Love එක අමතක කරන්න බැහැ බන්!

[QUOTE="iam_muqshid, post: 19909781, member: 510372"] [SIZE="6"]A/L කාලේ Rotary එකේ දැක්ක කෙල්ලෙක්ව එකී SAKYA එකටත් ආව, A/L Maths කරේ එකී BIO, Chemistry (Baddewithana Sir), Physics(Pussella Sir) එකම පන්තියකට ගියේ, එත් වචනයක්වත් කතා කරලා නැහැ, බයයි! First love එක මචන්, කතාකරන්න කියල හිතාගෙන ඉන්නවා ඒකිව දැක්ක ගමන් බූතයෙක් වගේ මාව ගල් ගැහැනව. එකම බුස් එකේ යන්නෙත් (176) එකී Boralla බහිනවා, එකී දනන් හිටියා මම ඒකිට try කියල, දවසක් දෙකක් කොහොම හරි game ක් දීල බස් එකේ ලගින් වාඩි උණා , එත් කතාකරන්න බැරි උනා! මේ තරම් මේ වෙනකම් කාටවත් පිස්සු වැටිලා හිටියේ නැහැ බන්. යාළුවො එහෙම පට්ට සප් එකක් දුන්න. කොහොම හරි දවසක් මමයි යාළුවො සෙට් එකයි ගොඩක් රෑ වෙලා Class ඉවර වෙලා බලාගෙන හිටියා එයා එනකන්,ඊට පස්සේ එයා නැග්ග bus එකටම නැග්ගා , ටික දුරක් යද්දී කොහොම හරි යාළුවො ටික ලගින් ඉදගන්න set කරලා දුන්නා මම ඉද ගත්ත විතරයි එකී නැගිට්ට කියහන්කෝ! නැගිටිලා වෙන seat එකක ඉද ගත්ත, එදා තරම් මට දුක හිතුනේ නැහැ බන් මට කවදාවත්, එච්චරටම මට මාවම එපා උනා. ඊට පස්සේ මට දැන ගන්න ලැබුනා එයාට කොල්ලෙක් ඉන්න එක ගැන , ඒගොල්ලෝ දෙන්න සිරා Love එක! මේක සිද්ද උනේ A/L ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අවරුදු 1 1/2 වගේ ට්‍රය් කළා! එත් මොනවා කරන්නද ? දැනුත් මතක් උණු වෙලාවට ඒකිගේ FB ප්රෝෆිලේ එකට ගිහිල්ල බලනව, එතකොට මාර සතුටක් දැනෙනවා ඒගොල්ලන්ගේ LOVE එක දැක්කහම එක පැත්තකින් හිතට දුකකුත් දැනෙනවා, ඉතින් මොනවා කරන්නද ..... ඒ දෙන්න කොහේ හිටියත් හොඳට ඉන්න ඕනේ කියන එකයි මගේ wish එක! මොනවා උනත් FIRST Love එක අමතක කරන්න බැහැ බන්! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom