Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හය්යෝ මට වෙච්චි සීන් එක.

ඒක ඒ ලෙවෙල් කරන මුල් කාලේ 9 වසර නංගි කෙනෙක්ගෙන් අහන්න ගිහින් වෙච්චි සීන් එකක්.

අපි ඉන්නෙ පල්ලෙහා තට්ටුවෙ පන්තියෙ. ඒ ලමය උන්නෙ එහා පැත්තෙ බිල්ඩිමෙ දෙවෙනි තට්ටුවෙ. ඉතින් අපි පල්ලෙහා ඉදන් උඩ ඉන්න නන්ගිල දිහාවට සෙවල පෙරනව. අපිට මුකුත් පෙනෙයි කියල විනය බාර සර් බැල්කනියෙ තාප්පයක් බැදල තිබ්බෙ. අපි ජින්ජි හුටං බලනව කියල.

දවසක් ඒ කෙල්ල පඩි පෙල බහිනකම් මුල රැකල ඉදල පොල්ලෙන් ගහන්න වගේ " නන්ගි මම ඔයාට ආදරෙයි" කියල කිව්ව. එච්චරයි වචන හිර උන. මේකි පණ කඩන් උඩට දිව්ව.

පස්සෙ දන්නෙ ඒකිට ඒ වෙත්දි ගමේ එකෙක් කොක්ක ගහන් ඉදල. පස්සෙ යාලුවෙක් අතේ කිය එවල තිබ්බ.

[QUOTE="Minimuthu Mora, post: 19910160, member: 529847"] [B][SIZE="4"][COLOR="Purple"]හය්යෝ මට වෙච්චි සීන් එක. ඒක ඒ ලෙවෙල් කරන මුල් කාලේ 9 වසර නංගි කෙනෙක්ගෙන් අහන්න ගිහින් වෙච්චි සීන් එකක්. අපි ඉන්නෙ පල්ලෙහා තට්ටුවෙ පන්තියෙ. ඒ ලමය උන්නෙ එහා පැත්තෙ බිල්ඩිමෙ දෙවෙනි තට්ටුවෙ. ඉතින් අපි පල්ලෙහා ඉදන් උඩ ඉන්න නන්ගිල දිහාවට සෙවල පෙරනව. අපිට මුකුත් පෙනෙයි කියල විනය බාර සර් බැල්කනියෙ තාප්පයක් බැදල තිබ්බෙ. අපි ජින්ජි හුටං බලනව කියල. දවසක් ඒ කෙල්ල පඩි පෙල බහිනකම් මුල රැකල ඉදල පොල්ලෙන් ගහන්න වගේ " නන්ගි මම ඔයාට ආදරෙයි" කියල කිව්ව. එච්චරයි වචන හිර උන. මේකි පණ කඩන් උඩට දිව්ව. පස්සෙ දන්නෙ ඒකිට ඒ වෙත්දි ගමේ එකෙක් කොක්ක ගහන් ඉදල. පස්සෙ යාලුවෙක් අතේ කිය එවල තිබ්බ.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom