Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං එතකොට 7 වසරේ.... ඉස්කෝලෙ නිවාඩු දවසක අපිට තිබ්බ කම්පියුටර් ක්ලාස් එකේදි අහම්බෙන් ඇස ගැටුනු ඈ පළමු බැල්මෙන් ම හිතේ ලොකු ගැස්මක් ඇති කලා කිව්වොත් මා නිවැරදියි....ආදරේද මොන බම්බුවද කියල ඒ හැඟීමට අරුතක් වත් දෙන්න නොතේරෙන පොඩි වයසේ උන්නත් ඒ දැකීම මගේ හිත මොහොතකට සසල කලා.....ඒක හිතට දැනුනු හරිම නුහුරු ආගන්තුක හැඟීමක්.....

බලද්දි ඇයත් මගේ පාසලේමයි..මට වඩා අවුරුද්දක් බාලයි.......එදා ඉඳන් අවුරුදු 4ක් වෙනකම්ම මං ඈ පසුපස ඇගේ බස් නැවතුම වෙත යනවා ඉස්කෝලෙ ඇරුනාම.....අවුරුදු 4ක් ම...

නමුත් කවදාවත් කතා කරන්න ගිහින් වද දීල නෑ...ඇය ඉස්සරහින් යනව..මං පස්සෙන් යනව...ඇය බස් එකට නැගල යනකම් බලා ඉඳල මං ආපහු එනව....ඒ අවුරුදු 4ට ම වචන 10ක් කතා කරල ඇති.....

ඒ අතරේ හොරෙන් එයාගේ හැම තොරතුරක්ම හොයාගෙන තිබුනා..ගෙදර, අම්ම තාත්තගේ නම ගම රැකියාව පවා.....

අවුරුදු 4 ටම කැමැත්ත ඉල්ලුවාම ලැබුන උත්තරේ බිම බලා ගැනීම පමණයි....මමත් එතනින් එහාට වදයක් වෙන්න ගියේ නෑ.....

අවුරුදු 4ක් ගිය තැන මටම එපා වෙලා ඒ ගැන ටිකෙන් ටික හිතෙන් ඈත් වෙද්දි ඈත් උසස්පෙල පන්තියෙන් වෙනත් පාසලකට මාරු වෙලා යනවා...

තවත් අවුරුදු කීපයක් ඉඳ හිට කීප වතාවක් මග තොටේ හමු උනත් මට ඈ ගැන වැඩි උනන්දුවක් තිබ්බේ නෑ....අර මුලින් ඈ ගැන හිතට දැනුන නුහුරු ආගන්තුක හැඟීම දියාරු වෙලාම ගිහින්.....ඔහොම ගිහින් ඔය සිද්ධිය අමතකම වෙලාම ගියා......දැනට අවුරුදු අවුරුදු 12- 13 ට විතර කලින් ඔය සිද්ධිය උනේ....

ඕක මගේ හිතෙන් අමතකම වෙලත් ගිහින් දැන් අවුරුදු 9ක් 10ක් විතර ඇති දැන්..

ඒත් ගිය සතියේ හීනෙන් ආයෙත් මං ඇයව දැක්කේ මටත් නොදැනීම මාව ආයෙත් අර අතීතයට අරගෙන යන ගමන් මයි....

අර මුල් දවසේ දකිද්දි හිතට දැනුන නුහුරු ආගන්තුක හැඟීම ආයෙත් මොහොතකට මට දැනෙන්න ගත්තා....මොහොතකට විතරක්ම

ඔන්න පළමු ආදරේ විස්තරේ

[QUOTE="RIDER89, post: 19910844, member: 527443"] [SIZE=3][B]මං එතකොට 7 වසරේ.... ඉස්කෝලෙ නිවාඩු දවසක අපිට තිබ්බ කම්පියුටර් ක්ලාස් එකේදි අහම්බෙන් ඇස ගැටුනු ඈ පළමු බැල්මෙන් ම හිතේ ලොකු ගැස්මක් ඇති කලා කිව්වොත් මා නිවැරදියි....ආදරේද මොන බම්බුවද කියල ඒ හැඟීමට අරුතක් වත් දෙන්න නොතේරෙන පොඩි වයසේ උන්නත් ඒ දැකීම මගේ හිත මොහොතකට සසල කලා.....ඒක හිතට දැනුනු හරිම නුහුරු ආගන්තුක හැඟීමක්:love:..... බලද්දි ඇයත් මගේ පාසලේමයි..මට වඩා අවුරුද්දක් බාලයි.......එදා ඉඳන් අවුරුදු 4ක් වෙනකම්ම මං ඈ පසුපස ඇගේ බස් නැවතුම වෙත යනවා ඉස්කෝලෙ ඇරුනාම.....අවුරුදු 4ක් ම... නමුත් කවදාවත් කතා කරන්න ගිහින් වද දීල නෑ:)...ඇය ඉස්සරහින් යනව..මං පස්සෙන් යනව...ඇය බස් එකට නැගල යනකම් බලා ඉඳල මං ආපහු එනව....ඒ අවුරුදු 4ට ම වචන 10ක් කතා කරල ඇති:P..... ඒ අතරේ හොරෙන් එයාගේ හැම තොරතුරක්ම හොයාගෙන තිබුනා..ගෙදර, අම්ම තාත්තගේ නම ගම රැකියාව පවා..... අවුරුදු 4 ටම කැමැත්ත ඉල්ලුවාම ලැබුන උත්තරේ බිම බලා ගැනීම පමණයි....මමත් එතනින් එහාට වදයක් වෙන්න ගියේ නෑ..... අවුරුදු 4ක් ගිය තැන මටම එපා වෙලා ඒ ගැන ටිකෙන් ටික හිතෙන් ඈත් වෙද්දි ඈත් උසස්පෙල පන්තියෙන් වෙනත් පාසලකට මාරු වෙලා යනවා... තවත් අවුරුදු කීපයක් ඉඳ හිට කීප වතාවක් මග තොටේ හමු උනත් මට ඈ ගැන වැඩි උනන්දුවක් තිබ්බේ නෑ....අර මුලින් ඈ ගැන හිතට දැනුන නුහුරු ආගන්තුක හැඟීම දියාරු වෙලාම ගිහින්:(.....ඔහොම ගිහින් ඔය සිද්ධිය අමතකම වෙලාම ගියා......දැනට අවුරුදු අවුරුදු 12- 13 ට විතර කලින් ඔය සිද්ධිය උනේ.... ඕක මගේ හිතෙන් අමතකම වෙලත් ගිහින් දැන් අවුරුදු 9ක් 10ක් විතර ඇති දැන්.. ඒත් ගිය සතියේ හීනෙන් ආයෙත් මං ඇයව දැක්කේ මටත් නොදැනීම මාව ආයෙත් අර අතීතයට අරගෙන යන ගමන් මයි.... අර මුල් දවසේ දකිද්දි හිතට දැනුන නුහුරු ආගන්තුක හැඟීම ආයෙත් මොහොතකට මට දැනෙන්න ගත්තා:love:....මොහොතකට විතරක්ම ඔන්න පළමු ආදරේ විස්තරේ [/B][/SIZE][SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom