Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ ඒලෙවල් වල පලවෙනි අවුරුද්දෙ, ස්කෝලෙ පටන් අරන් මාසයක් දෙකක් වගේ...

කොහොමහරි වෙන ස්කෝලෙකින් ආව කෙල්ලෙක්. ආට් කරන්න. ඒකි එහෙම මහා ලස්සනක් නැති උනත් දකින ඕනෙ එකෙක්ට බැලෙන ලුක් එකක් තිවුනා. ඒකිට තිවුනේ පුසොන්ගෙ වගේ ඇස්...

කොහොමහරි මං ඒ දවස් වල කෙල්ලෙක් දාගන්න තියා කෙල්ලෙක් එක්ක කතා කරන්නවත් ගැම්මක් තිවුනේ නෑ..

කොටින්ම කිව්වොත් කෙල්ලෙක් කතා කරොත් විතරයි මං කතා කරේ  , එනිවේ. අර කෙල්ල ස්කෝලෙදි මං දිහා බලන් ඉන්න බව ගොඩක් වෙලාවට මට මීටර් උනා..  කොහොමහරි ඒකි මං කෙල්ලො ඉන්න පැත්ත බලද්දි දෙතුන්පාරක්ම මීටර් උනා මේකි මං දිහා බලන් ඉන්නෙ කියල.. ඒකි බලන් ඉන්න වෙලාවටම මොකක්දෝ මැජික් එකකින් වගේ මටත් ඒකි දිහාම බැලෙනවා   ඒත් ඒකිට කොල්ලෙක් ඉන්නව කියල අපේ උන් අතරේ කට කතා ගියා.. එච්චරයි..  සමහර විට දැන් කැම්පස් ඇති  නැත්නන් පැටව් ගහල ඇති

[QUOTE="Maxxwell, post: 19911054, member: 494855"] [SIZE="3"][B][B]මේක උනේ ඒලෙවල් වල පලවෙනි අවුරුද්දෙ, ස්කෝලෙ පටන් අරන් මාසයක් දෙකක් වගේ... කොහොමහරි වෙන ස්කෝලෙකින් ආව කෙල්ලෙක්. ආට් කරන්න. ඒකි එහෙම මහා ලස්සනක් නැති උනත් දකින ඕනෙ එකෙක්ට බැලෙන ලුක් එකක් තිවුනා. ඒකිට තිවුනේ පුසොන්ගෙ වගේ ඇස්... කොහොමහරි මං ඒ දවස් වල කෙල්ලෙක් දාගන්න තියා කෙල්ලෙක් එක්ක කතා කරන්නවත් ගැම්මක් තිවුනේ නෑ.. කොටින්ම කිව්වොත් කෙල්ලෙක් කතා කරොත් විතරයි මං කතා කරේ :( , එනිවේ. අර කෙල්ල ස්කෝලෙදි මං දිහා බලන් ඉන්න බව ගොඩක් වෙලාවට මට මීටර් උනා.. :( කොහොමහරි ඒකි මං කෙල්ලො ඉන්න පැත්ත බලද්දි දෙතුන්පාරක්ම මීටර් උනා මේකි මං දිහා බලන් ඉන්නෙ කියල.. ඒකි බලන් ඉන්න වෙලාවටම මොකක්දෝ මැජික් එකකින් වගේ මටත් ඒකි දිහාම බැලෙනවා :( :( ඒත් ඒකිට කොල්ලෙක් ඉන්නව කියල අපේ උන් අතරේ කට කතා ගියා.. එච්චරයි.. :dull: සමහර විට දැන් කැම්පස් ඇති :( නැත්නන් පැටව් ගහල ඇති :lol: :dull: [/B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom