Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට රිප්ලයි එකක් දානව ද නොදානව ද කියල හිත හිත ඉදල අන්තිමට දාන්න හිතුන...

මේ සීන් එකේ කියවෙන කෙල්ලට මං ගැන ලොකු CRUSH එකක් තිබිල තියෙනව ....

මගේ කතාව පටන්ගන්නෙ 10 වසරෙ මුල්ම වාරෙදි. මම ගියේ මික්ස් ස්කූල් එකකට.

මම මචන් පොඩි කාලෙ ඉදලම වගේ ටිකක් ඉගෙන ගන්න දක්ෂ කොල්ලෙක්. හැම පාරම පන්තියේ පලවෙනිය.

ඒ කාලෙ ඉලෙක්ට්රොනික් වැඩ කරන එක තමා මගේ ජිවිතේ. අපේ ගෙවල් ලග තියෙන රේඩියො රෙපයාර් කරන තැනකට මම ෆී ටයිම් එකක් සෙට් උනාම වැඩ කරන්න යනව.

ඇත්තම කියනවනම් මට කෙල්ලො ගැන කිසිම හැගීමක් තිබුනෙ නෑ. මම කෙල්ලොන්ට උනදුවක් නැතිනිසා, කෙල්ලො මම ගැන හිතන්නෙ මොනවද කියලවත් මම දන්නෑ.

මම හොදට ස්කූල් වැඩ කරන නිසා පන්තියේ ලමයි නිතරම වගේ මගේ නෝට්බුක්ස් ඉල්ලගෙන යනව. ඔය අතරෙදි මගේ ගණිතය පොත අතින් අතට ගිහිල්ල පොතේ කවරය පලවෙනි වාරෙදිම අලුතෙන් දාන තැනටම සෙට්වෙලා.

ඔන්න ඉතින් සිකුරාද දවසක මම ගෙදර ඇවිල්ල පොතට කවරයක් දන්න ඕන කියල හිතල පොත බෑග් එකෙන් අරගෙන පොත් මේසෙ උඩතියල හෙට සෙනසුරාද නිසා හෙටම දානවකියල මගේ ඉලෙක්ට්රොනික් වැඩවලට ගියා.

සෙනසුරාද උදෙත් මට පොතට කවර්යක් දන්න බැරුව ගියා, අන්තිමට අම්මට කියල වැඩේ කරගත්ත, බට් ඒ වැඩෙන් මම මගේ ජිවිතේ හුගක් විදෙව්ව.

මෙන්න මේකයි සීන් එක...

සෙනසුරාද හවස මම ඉතින් සුපුරුදු පරිදි ඉලෙක්ට්රොනික් වැඩ කරල ගෙදර එනකොටම අපේ අම්ම මගෙන් අහපි කව්ද "ද****" කියන්නෙ කියල.

මම ඉතින් කිසිම දෙයක් දන්නෙ නැතිනිසා කිව්ව මගේ පන්තියේ කෙල්ලෙක් කියල. මෙන්න ඊට වින්නඩි 5කට විතර පස්සෙ අම්ම මට අර කියපු කෙල්ල ලේ වලින් ලියපු කොලයක් දුන්නනෙ.

ඒකෙ ලියල තිබුනෙ අයි ලව් යූ XXXX කියල. මට ඒක දෑකල ඇත්තටම හිනා ගියා. ඒත් මචන් මගේ අම්ම මම දිහා බලපු විදියට මට දැනුනෙ මම කිසිම හිතක් පපුවක් නැති කොල්ලෙක් කියල. ඊට පස්සෙ අම්ම කියපි මම ඒ කෙල්ලට කතාකරල කියන්නලු මම තාමත් අමමගෙන් තාතගෙන් යැපෙන නිසා තනියම මට තීරනයක් ගන්න බෑ කියල. මට තනියම තීරනයක් ගන්න පුලුවන් උන දාට ඔයා බලාපොරොතුවන දේ සිදුවේවි කියල. ( අරකි මේ ලියුම මගේ ගණිතය පොතේ කවරය ගලවල ඒක ඇතුලෙ දාල තිබිල තියෙන්නෙ ).

ඔන්න ඉතින් මම සදුද ස්කූල් ගියාම අර කෙල්ල පන්තියේ ඉන්නව දැක්ක. මම කෙලින්ම ඒකි ලගට සිංහය වගේ ගිහිල්ල අහපිය ඇයි ඔයා මට ලව් කරන්නෙ කියල.

මාර සීන් එක කියන්නෙ තත්පර 2ක් 3ක් ගියෙ නෑ කෙල්ලගෙ ඇස්වලින් කදුලු ගලන්න ගත්ත.

ඒකි එදා හොදටම ඇඩුව. මට මාර අප්සට් එක. මම අම්ම කියපු විදියට වැඩේ කලේත් නැ.

අන්තිමට මම කෙල්ලගෙ අත අල්ලල අඩන්න එපා, දැන් මමත් ඔයාට ආදරෙයි කියල කිව්ව. මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. එදා තමයි කෙල්ලෙකුට ආදරෙයි කියල කියපු පලවෙනි දවස.

එදා සිට අවුරුදු දෙකක් විතර මම බොක්කෙන්ම ආදරේ කලා. අන්තිමට ඕලෙවෙල් අන්තිම දවසෙ මගේ ජීවිතේ පලවෙනිම වේදනව මට දීල එයා මගෙන් ඈත්වුනා.

එයා මට මේ ලගදි දවසක ඒ කියන්නෙ ඊට අවුරුදු 19 කට පස්සෙ අහම්බෙන් හමුවුනා. එදා එයා හුගක් දුක්වුනා එයා මට කරපු දේ මතක් කරල.

මම හිතන්නෙ එයා ඇත්තටම දුක්වුනේ එයා මත් එක්ක හිටිය නම් අද එයාට ලැබෙන ජිවිතය ගැන හිතල. දැන් එයා නර්ස් කෙනෙක්. එයා එදා මාව දාලගියෙ නැත්නම් මට මගේ දෙවෙනි ආදරේ නොලබෙන්න තිබුන.

මාව රියල් මනුස්සයෙක් කලේ මගේ දෙවෙනි කෙල්ල.

[QUOTE="bestdivx, post: 19912520, member: 65757"] [SIZE="4"]මේකට රිප්ලයි එකක් දානව ද නොදානව ද කියල හිත හිත ඉදල අන්තිමට දාන්න හිතුන... මේ සීන් එකේ කියවෙන කෙල්ලට මං ගැන ලොකු CRUSH එකක් තිබිල තියෙනව .... මගේ කතාව පටන්ගන්නෙ 10 වසරෙ මුල්ම වාරෙදි. මම ගියේ මික්ස් ස්කූල් එකකට. මම මචන් පොඩි කාලෙ ඉදලම වගේ ටිකක් ඉගෙන ගන්න දක්ෂ කොල්ලෙක්. හැම පාරම පන්තියේ පලවෙනිය. ඒ කාලෙ ඉලෙක්ට්රොනික් වැඩ කරන එක තමා මගේ ජිවිතේ. අපේ ගෙවල් ලග තියෙන රේඩියො රෙපයාර් කරන තැනකට මම ෆී ටයිම් එකක් සෙට් උනාම වැඩ කරන්න යනව. ඇත්තම කියනවනම් මට කෙල්ලො ගැන කිසිම හැගීමක් තිබුනෙ නෑ. මම කෙල්ලොන්ට උනදුවක් නැතිනිසා, කෙල්ලො මම ගැන හිතන්නෙ මොනවද කියලවත් මම දන්නෑ. මම හොදට ස්කූල් වැඩ කරන නිසා පන්තියේ ලමයි නිතරම වගේ මගේ නෝට්බුක්ස් ඉල්ලගෙන යනව. ඔය අතරෙදි මගේ ගණිතය පොත අතින් අතට ගිහිල්ල පොතේ කවරය පලවෙනි වාරෙදිම අලුතෙන් දාන තැනටම සෙට්වෙලා. ඔන්න ඉතින් සිකුරාද දවසක මම ගෙදර ඇවිල්ල පොතට කවරයක් දන්න ඕන කියල හිතල පොත බෑග් එකෙන් අරගෙන පොත් මේසෙ උඩතියල හෙට සෙනසුරාද නිසා හෙටම දානවකියල මගේ ඉලෙක්ට්රොනික් වැඩවලට ගියා. සෙනසුරාද උදෙත් මට පොතට කවර්යක් දන්න බැරුව ගියා, අන්තිමට අම්මට කියල වැඩේ කරගත්ත, බට් ඒ වැඩෙන් මම මගේ ජිවිතේ හුගක් විදෙව්ව. මෙන්න මේකයි සීන් එක... සෙනසුරාද හවස මම ඉතින් සුපුරුදු පරිදි ඉලෙක්ට්රොනික් වැඩ කරල ගෙදර එනකොටම අපේ අම්ම මගෙන් අහපි කව්ද "ද****" කියන්නෙ කියල. මම ඉතින් කිසිම දෙයක් දන්නෙ නැතිනිසා කිව්ව මගේ පන්තියේ කෙල්ලෙක් කියල. මෙන්න ඊට වින්නඩි 5කට විතර පස්සෙ අම්ම මට අර කියපු කෙල්ල ලේ වලින් ලියපු කොලයක් දුන්නනෙ. ඒකෙ ලියල තිබුනෙ අයි ලව් යූ XXXX කියල. මට ඒක දෑකල ඇත්තටම හිනා ගියා. ඒත් මචන් මගේ අම්ම මම දිහා බලපු විදියට මට දැනුනෙ මම කිසිම හිතක් පපුවක් නැති කොල්ලෙක් කියල. ඊට පස්සෙ අම්ම කියපි මම ඒ කෙල්ලට කතාකරල කියන්නලු මම තාමත් අමමගෙන් තාතගෙන් යැපෙන නිසා තනියම මට තීරනයක් ගන්න බෑ කියල. මට තනියම තීරනයක් ගන්න පුලුවන් උන දාට ඔයා බලාපොරොතුවන දේ සිදුවේවි කියල. ( අරකි මේ ලියුම මගේ ගණිතය පොතේ කවරය ගලවල ඒක ඇතුලෙ දාල තිබිල තියෙන්නෙ ). ඔන්න ඉතින් මම සදුද ස්කූල් ගියාම අර කෙල්ල පන්තියේ ඉන්නව දැක්ක. මම කෙලින්ම ඒකි ලගට සිංහය වගේ ගිහිල්ල අහපිය ඇයි ඔයා මට ලව් කරන්නෙ කියල. මාර සීන් එක කියන්නෙ තත්පර 2ක් 3ක් ගියෙ නෑ කෙල්ලගෙ ඇස්වලින් කදුලු ගලන්න ගත්ත. ඒකි එදා හොදටම ඇඩුව. මට මාර අප්සට් එක. මම අම්ම කියපු විදියට වැඩේ කලේත් නැ. අන්තිමට මම කෙල්ලගෙ අත අල්ලල අඩන්න එපා, දැන් මමත් ඔයාට ආදරෙයි කියල කිව්ව. මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. එදා තමයි කෙල්ලෙකුට ආදරෙයි කියල කියපු පලවෙනි දවස. එදා සිට අවුරුදු දෙකක් විතර මම බොක්කෙන්ම ආදරේ කලා. අන්තිමට ඕලෙවෙල් අන්තිම දවසෙ මගේ ජීවිතේ පලවෙනිම වේදනව මට දීල එයා මගෙන් ඈත්වුනා. එයා මට මේ ලගදි දවසක ඒ කියන්නෙ ඊට අවුරුදු 19 කට පස්සෙ අහම්බෙන් හමුවුනා. එදා එයා හුගක් දුක්වුනා එයා මට කරපු දේ මතක් කරල. මම හිතන්නෙ එයා ඇත්තටම දුක්වුනේ එයා මත් එක්ක හිටිය නම් අද එයාට ලැබෙන ජිවිතය ගැන හිතල. දැන් එයා නර්ස් කෙනෙක්. එයා එදා මාව දාලගියෙ නැත්නම් මට මගේ දෙවෙනි ආදරේ නොලබෙන්න තිබුන. මාව රියල් මනුස්සයෙක් කලේ මගේ දෙවෙනි කෙල්ල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom