Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මගේ Crush එක

මේක සෙට් වුණේ Computer Clazz යන කාලේ

අපේ clazzඑකට ආවා කෙල්ලක් clazz එක පටන් අරන් ටික දවසක් ගියාම වගේ

සාමාන්යයෙන් ලස්සනයි ටිකක් විතර කලුයි

ඉතින් මම මේකි දිහා බලන් ඉන්නවා හොරෙන් ඉඩ ලැබුණම

මේකිටත් මාව මීටර් ඉතින්

හැබැයි වැඩිය කතාවක් නෑ

මට කතා කරන්න හිතුනෙත් නෑ බයට

කොහොම හරි මේකිගේ යාලුවෙක් හිටියා

ඒකි යන්නෙත් අපේ ගෙවල් පැත්තට යන බස් එකේමයි

මම ඒකිත් එක්ක කතා කරලා අර කෙල්ලගේ No එක ඉල්ලගත්තා

මගේ Experience නැති කමට මම ඇහුවා මට කැමතිද කියලා දවස් හතරකින් වගේ

ඒකි කිව්වා නෑ කියලා

මාත් ඉතින් කෙල්ලෝ එක පාර කැමති වෙන්නේ නෑනේ කියලා තව try කලා

පස්සේ කොහොමින් කොහෙම හරි ඒකි මාත් එක්ක clazz කාලයක් එකේ ඉද්දි කතා කලා නිතරම වගේ

ආයිත් පාරක් මම ඇහුවා ඒත් අකමැතියි කිව්වා කොල්ලෙකුත් නෑ කිව්වා

කොහෙම හරි 5 පාරකට වඩා මම ඇහුවා එක පාරක් වත් කැමතියි කිව්වේ නෑ

පස්සේ තමයි සීන් එක දැනගත්තේ

කෙල්ලගේ යාලුවා කෙල්ලට මගේ ගැන වැරදි දේවල් තමයි ඔලුවට දාලා තියෙන්නේ

කෙල්ලගේ යාලුවා මට කැමැත්තෙන් ඉදලා

දැනටත් මට දෙන්නවම හම්බුවෙනවා දෙන්නත් එක්කම කතා කරනවා

මම try කරපු කෙල්ලට කොල්ලෙක් නැතුව කාලයක් ඉදලා දැන් ලගදි නාකියෙක්ව බැන්දා

කෙල්ලගේ යාලුවා තාමත් මගෙන් අහනවා අදුරන කවුරුත් නැද්ද බදින්න කියලා එයාව

මගේ පලවෙනි ලව කඩලා ඒකිටත් යන එන මං නෑ තාම

කොහෙම හරි මම මේකෙන් ඉගෙන ගත්ත පාඩම තමයි කෙල්ලෝ එකාට එකා සපෝට් නෑ

කොල්ලෝ නම් ඔහොම දෙයක් උනාම බොක්කෙන් උදව් කරන්නේ

අපිත් එක්ක හෝල්ට් වල කට්ට කන්නේ

කෙල්ලෝ එකාට එකා නෑ තව එකෙක්ට හරි යනවට කැමති නෑ

[QUOTE="dilshan_lahiru, post: 19913582, member: 237544"] [CENTER][SIZE="4"]මෙන්න මගේ Crush එක මේක සෙට් වුණේ Computer Clazz යන කාලේ අපේ clazzඑකට ආවා කෙල්ලක් clazz එක පටන් අරන් ටික දවසක් ගියාම වගේ සාමාන්යයෙන් ලස්සනයි ටිකක් විතර කලුයි ඉතින් මම මේකි දිහා බලන් ඉන්නවා හොරෙන් ඉඩ ලැබුණම මේකිටත් මාව මීටර් ඉතින් හැබැයි වැඩිය කතාවක් නෑ මට කතා කරන්න හිතුනෙත් නෑ බයට කොහොම හරි මේකිගේ යාලුවෙක් හිටියා ඒකි යන්නෙත් අපේ ගෙවල් පැත්තට යන බස් එකේමයි මම ඒකිත් එක්ක කතා කරලා අර කෙල්ලගේ No එක ඉල්ලගත්තා :P:P:P:P:P මගේ Experience නැති කමට මම ඇහුවා මට කැමතිද කියලා දවස් හතරකින් වගේ ඒකි කිව්වා නෑ කියලා :(:(:(:( මාත් ඉතින් කෙල්ලෝ එක පාර කැමති වෙන්නේ නෑනේ කියලා තව try කලා පස්සේ කොහොමින් කොහෙම හරි ඒකි මාත් එක්ක clazz කාලයක් එකේ ඉද්දි කතා කලා නිතරම වගේ ආයිත් පාරක් මම ඇහුවා ඒත් අකමැතියි කිව්වා කොල්ලෙකුත් නෑ කිව්වා කොහෙම හරි 5 පාරකට වඩා මම ඇහුවා එක පාරක් වත් කැමතියි කිව්වේ නෑ පස්සේ තමයි සීන් එක දැනගත්තේ කෙල්ලගේ යාලුවා කෙල්ලට මගේ ගැන වැරදි දේවල් තමයි ඔලුවට දාලා තියෙන්නේ කෙල්ලගේ යාලුවා මට කැමැත්තෙන් ඉදලා දැනටත් මට දෙන්නවම හම්බුවෙනවා දෙන්නත් එක්කම කතා කරනවා මම try කරපු කෙල්ලට කොල්ලෙක් නැතුව කාලයක් ඉදලා දැන් ලගදි නාකියෙක්ව බැන්දා කෙල්ලගේ යාලුවා තාමත් මගෙන් අහනවා අදුරන කවුරුත් නැද්ද බදින්න කියලා එයාව :lol::lol::lol::lol: මගේ පලවෙනි ලව කඩලා ඒකිටත් යන එන මං නෑ තාම :(:(:(:( කොහෙම හරි මම මේකෙන් ඉගෙන ගත්ත පාඩම තමයි කෙල්ලෝ එකාට එකා සපෝට් නෑ කොල්ලෝ නම් ඔහොම දෙයක් උනාම බොක්කෙන් උදව් කරන්නේ අපිත් එක්ක හෝල්ට් වල කට්ට කන්නේ කෙල්ලෝ එකාට එකා නෑ තව එකෙක්ට හරි යනවට කැමති නෑ[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom