Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලව් ස්ටොරිය නිකන් දෙමල ෆිල්ම් එකක් වගේ බන්..

පලවෙනි පාර ට්‍රය් කරේ ලෝක baddakata එකී තාම යනවා වටේ..ලෙල් ඒකිගෙන් මය් මාත් එක්ක හිටපු තව එකෙකුය් පස්සෙන් ගියා..පස්සේ මෙකි අරුට කැමැත්ත දුන්නා..

උත් එක්කත් තරහා වෙලාද කොහෙද තිබුනා මාස 2,3 පස්සේ..

එක ඇවිල්ලා පලවෙනි එක ට්‍රය් එකක් නේ බන්..එක ඕලෙවල් කාලේ උනේ..ඕකි දකින්නත් කලින් මන් 9 වසෙරේ ඉදන් දැකපු ලස්සනම මොඩල් කෙනෙක් වගේ කෙල්ලෙකුට හිත ගිහින් තිබුනේ..හැබය් ඔය මාය් යාලුවය් ට්‍රය් කරපු කෙල්ල ඇවිල්ල ඒ කාලේ නිකන් වලියට වගේ ඒකිගෙන් කැමැත්ත ඇහුවේ අරුත් එක්ක වලියට..

හැබය් සින් එක කියන්නේ මන් එලේවල් ඉවර කරලා එනවා 2012 අගදී ACBT එකට..ඔතනදි ඕකි මන් දැකලා කඩාගෙන එනවා මොකටද මන්දා හෙනම උවමනාවකින් කතා කරන්න..මන් සත 5ත ගණන් ගත්තේ නැහැ..3,4 පාරක්ම ඕකි මාත් එක්ක කතා කරන්න ට්‍රය් කරා..මන් පදෙකට ගණන් ගත්තේ නැහැ..ඕකි මාත් එක්ක කතා කරන්න දගලනවා අපි එක්ක දැන් රට ඉන්න එකෙක් කිවා හප්පේ බන් උබලගේ පැත්තේ ඕකි හේනට නටළලු නේද මෙහෙ බැහැලා ඉන්නේ කියල.. :ලොල්: දැන් තෙරේන්නේ ඒකිට අහු උනා නං මට යන එන මන් නැතිවෙලා කියලා...අනේ දෙය්යනේ.. :ලොල්: ඕක තමා මහත්තයෝ කියන්නේ හැම දේම වෙන්නේ හොදට කියල.. ලෙල්

මාව මිනිහෙක් කරේ මගේ කෙලි පොඩ්ඩ..

<3

ඒ ලව් එක ගැන නං මචන් කියන්න එලකිරිය මදි.. ලෙල්

මෙතනට අවශ්‍ය ක්‍රියාදාම සටන් ජවනිකා නෙවි..මොකද මගේ ලව් එක එහෙම එකක්..

එක මෙහෙම ප්‍රසිද්ද පොට් එකක දාන්න මට කිසි කැමැත්තකුත් නැහැ..

මෙහෙ ඉන්න කිට්ටුම බොක්ක තමා ශේ$$ කියන පොර..පොරගේ ලව් ස්ටොරිය මට දවස් දෙක තුනක්ම කිවා බිලා ඉන්න වෙලාවක..

මන් දාන්නන් එක හෙට අහගෙන මුල සිට අගටම...අන්න උත්ටෝ ෆුල් සෙන්ටිමෙන්ටල් සුජීව ප්රසන්නාරච්චිගේ වගේ ස්ටොරියක්..

[QUOTE="LKS007, post: 19919907, member: 106442"] මගේ ලව් ස්ටොරිය නිකන් දෙමල ෆිල්ම් එකක් වගේ බන්.. පලවෙනි පාර ට්‍රය් කරේ ලෝක baddakata එකී තාම යනවා වටේ..ලෙල් ඒකිගෙන් මය් මාත් එක්ක හිටපු තව එකෙකුය් පස්සෙන් ගියා..පස්සේ මෙකි අරුට කැමැත්ත දුන්නා.. උත් එක්කත් තරහා වෙලාද කොහෙද තිබුනා මාස 2,3 පස්සේ.. එක ඇවිල්ලා පලවෙනි එක ට්‍රය් එකක් නේ බන්..එක ඕලෙවල් කාලේ උනේ..ඕකි දකින්නත් කලින් මන් 9 වසෙරේ ඉදන් දැකපු ලස්සනම මොඩල් කෙනෙක් වගේ කෙල්ලෙකුට හිත ගිහින් තිබුනේ..හැබය් ඔය මාය් යාලුවය් ට්‍රය් කරපු කෙල්ල ඇවිල්ල ඒ කාලේ නිකන් වලියට වගේ ඒකිගෙන් කැමැත්ත ඇහුවේ අරුත් එක්ක වලියට.. හැබය් සින් එක කියන්නේ මන් එලේවල් ඉවර කරලා එනවා 2012 අගදී ACBT එකට..ඔතනදි ඕකි මන් දැකලා කඩාගෙන එනවා මොකටද මන්දා හෙනම උවමනාවකින් කතා කරන්න..මන් සත 5ත ගණන් ගත්තේ නැහැ..3,4 පාරක්ම ඕකි මාත් එක්ක කතා කරන්න ට්‍රය් කරා..මන් පදෙකට ගණන් ගත්තේ නැහැ..ඕකි මාත් එක්ක කතා කරන්න දගලනවා අපි එක්ක දැන් රට ඉන්න එකෙක් කිවා හප්පේ බන් උබලගේ පැත්තේ ඕකි හේනට නටළලු නේද මෙහෙ බැහැලා ඉන්නේ කියල.. :ලොල්: දැන් තෙරේන්නේ ඒකිට අහු උනා නං මට යන එන මන් නැතිවෙලා කියලා...අනේ දෙය්යනේ.. :ලොල්: ඕක තමා[SIZE=4][COLOR=RoyalBlue] මහත්තයෝ කියන්නේ හැම දේම වෙන්නේ හොදට කියල[/COLOR][/SIZE].. ලෙල් [SIZE=4][COLOR=Red]මාව මිනිහෙක් කරේ මගේ කෙලි පොඩ්ඩ.. <3 [/COLOR][/SIZE] ඒ ලව් එක ගැන නං මචන් කියන්න එලකිරිය මදි.. ලෙල් මෙතනට අවශ්‍ය ක්‍රියාදාම සටන් ජවනිකා නෙවි..මොකද මගේ ලව් එක එහෙම එකක්.. එක මෙහෙම ප්‍රසිද්ද පොට් එකක දාන්න මට කිසි කැමැත්තකුත් නැහැ.. [COLOR=Red]මෙහෙ ඉන්න කිට්ටුම බොක්ක තමා ශේ$$ කියන පොර..පොරගේ ලව් ස්ටොරිය මට දවස් දෙක තුනක්ම කිවා බිලා ඉන්න වෙලාවක.. මන් දාන්නන් එක හෙට අහගෙන මුල සිට අගටම...අන්න උත්ටෝ ෆුල් සෙන්ටිමෙන්ටල් සුජීව ප්රසන්නාරච්චිගේ වගේ ස්ටොරියක්.. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom