Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්ම්... මගේ පළවෙනි crush එක ඇති උනේ O/L වසරෙදි... එතකොට මම ගණිත පංතියකට පන්නිපිටිය පැත්තේ සර් කෙනෙක් ගාවට ගියා O/L. අවුරුදු තුනක්ම ගියා..(9/10/11) පන්නිපිටිය ධර්මපාලෙට ගිය දිලිනි තමයි මගෙ පලවෙනි ආදර හැඟීම... එයා තමයි පංතියෙන්ම දක්ෂම ළමයා...සුදුයි අහිංසක ලස්සනක් තිබුනේ එයාට... ඒ වගේම පංතියේ ලස්සනම ළමයා... ඉස්සර ඉතින් අද වගේ සෙල් පෝන් / අර බූක් මේ බුක් නෑ නේ... කොහොම හරි මට 9 වසර වගේ කාලෙම ඉඳන් මට එයා ගැන ආදරයක් හිතුනා.. මොකද එයා ඇවිදින්නෙත් බිම බලාගෙන සිල් අරන් වගේ.. හරිම පහන් සිතුවිල්ලක් මට තිබ්බේ... එයා එතන වගේම මහරගම දයියගේ විද්යයාව පංතියටත් ආවා.කොහොම හරි මම අවුරුදු 3ක්ම එයාට හිතින් ආදරේ කලා.. 11 වසර වෙනකොට මෙයාට තේරුනා මම ආදරෙයි කියලා... එයාගේ යාළුවෝ උනත් මම ළඟින් යද්දි විහිළු කලා... මට හිටියා ඒ කාලේ මරු ජොකියෝ සෙට් එකක්... රෝයල් එකෙයි ශාන්ත ජෝසප් එකෙයි... අදටත් ඒ මිතුදම එහෙම්මමයි. ඉතින් කෝම හරි මම පංතියේදි මෙයාට පේන්න ඉන්නවා ඉතින්... පංතිය පටන් ගන්න කලින් පාරට වෙලා හිටන් ඉද්දි මෙයා ඉස්සරහින් යනවා ඇවිදගෙන... ඒ උනාට මූනවත් බලන්නේ නෑ මගේ.. පංතියේදි නම් බලනවා..එයා හිටියේ පංතියේ ඉස්සරහා පේළියේ.. ගණන් හදන් ආපු නැති දවස් වල එයා ඉස්සරහ සර්ගෙන් වේවැලෙන් අත පුපුරන්න වදින කොට එයා දුකෙන් බලන් හිටිය හැටි මට තවම මතකයි... පංතියේ තව කොල්ලෝ ඉද්දි මටම සෙට් වීගෙන ආපු නිසා මම ගැම්මෙන් හිටියේ පංතියේ.. එයා හරිම චාම්.. සාය කෑලි බ්ලව්ස් කෑලි අඳින්නේ.. මට ඒකටත් හිත ගියා ඉතින්...

මට ඉස්සර තිබ්බා පොඩි ලෙඩක් කෙල්ලෙක්ට ටෝක් කර ගන්න බෑ.. ළඟට ගියාම වෙව්ලනවා කකුල් මැඩ්ලින්ග් ගහනවා තොල කට වේලෙනවා... වචන එන්නේ නෑ.. මොනවද කථා කරන්න ඕනේ කියලා ඔළුවට එන්නේ නෑ...  ඔය කේස් එක නිසා මට කෙල්ලෝ බර ගානක් නැති උනා... ඉතින් කෝම හරි 11 වසර අවසානයත් ආවා.. O/L අන්තිම... දැන් ඉතින් කෙල්ලට මට කැමතී.. මම අහනකන් එයා ඉන්නේ..දයියගේ විද්යාව පංතිය අවසන් වෙන්න කලින් තියෙනවා පාර්ටි එකක්.. ඔන්න ඉතින් මම හිතා ගත්තා එදාට කිට ගහන් ගිහින් මම කෝම හරි මේකිට ආදරෙයි කියනවා කියලා... මට තාම මතකයි ඒ දවස.ඔන ඉතින් ගියා.පාර්ටි එකත් හොඳට ගියා.. මමත් ඉතින් හොරෙන් බලනවා.. එයත් හොරෙන් බලනවා.. පාර්ටි එක ඉවර වෙලා දැන් දුකයි හෙන.. ඇයි ඉතින් දෙසැම්බර විභාගේ.. පස්සේ මාස 6ක් යනකන් හොයා ගන්න නෑ.. පාර්ටි එක ඉවර වෙලා එයා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.. ඔන්න මම යාළුවෝ සෙට් එකත් එක්ක ඉන්නවා.. දැන් ඔන්න එයා තනියෙන් හිටගෙන ඉන්නවා.. එයාට යන්න ඕන තරම් බස් එනවා.. ඒත් මෙයා නගින්නේ නෑ... මම ඇවිත් අහනකන් මෙයා ඉන්නවා බිම බලාගෙන..මගේ දිහා බලලා මට නොකියා එන්න ඇවිත් අහපන් කියනවා... මට යාළුවෝ ටික අයිනවා යකෝ ගිහින් අහපන් බලන් ඉන්නේ... ඒකි උඹ එනකන් ඉන්නේ පල පල ගිහින් කථා කරපන් කියලා.. මොනාආආආ.... මාව ගැහෙනවා හිටු කියලා මම ගියේ නෑ.. ඔහොම මෙයා විනාඩි 15 ක් වගේ හිටියා... මට පව් කියලත් හිතුනා.. පස්සේ එයා නගින බස් එකට නගිනවා කියලා හිතුනා... ගොඩක් වෙලා එයා හිටන් ඉඳලා ආපු බස් එකට එයා නැග්ගා.. මට නගින්න බැරි උනා.. එහෙම්ම ගියා ගියාමයි.... එයා යන්න ගියා මගේ ජීවිතෙන්...

නිවාඩු මාස 6 මම එයාව ගොඩක් හෙව්වා.. ඒත් තොරතුරක් නෑ... පස්සේ මම රොටරි යද්දි දවසක් දැක්කා නුගේගොඩදි... මට අදහ ගන්නත් බැරි උනා... මාව දැකලත් එයා මාව මග ඇරියා... එයා commerce වලට සක්යා යනවා... නමුත් ඒ කාලේ වෙද්දි මම වෙන එහෙකට ට්රයි නිසා එයා පස්සෙන් ගියේ නෑ... කාලෙත් එක්ක එයා ජ්'පුර විශ්වවිද්යාලයට තේරුනා ඉහළින්ම.. අද ඇය කසාද බැඳලා ඉහළ පෙළේ කොම්පැණියක වැඩ...

හ්ම්ම් දවසක් මට කොල්ලුපිටියෙදි මුණ ගැහුනා.. මෙන්න මාව දැක්කා විතරයි මේකි බය වෙලා දුවලා ගියානේ... පව්...

කාලෙත් එක්ක මගෙත් බය වෙන වෙව්ලන ලෙඩේ හරි ගියා.. අද වෙද්දි ඕන එහෙකට ටෝක් කරන්න පුළුවන්.. එහෙම කථා කරන්න ගිහින් මේ දවස් වල අමාරුවේ වැටිලා ඉන්නේ.. ලොල්

ඉතින් ඔන්න ඔහොමයි මගේ කථාව.. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

[QUOTE="C h o p p e, post: 19920835, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]හ්ම්ම්... මගේ පළවෙනි crush එක ඇති උනේ O/L වසරෙදි... එතකොට මම ගණිත පංතියකට පන්නිපිටිය පැත්තේ සර් කෙනෙක් ගාවට ගියා O/L. අවුරුදු තුනක්ම ගියා..(9/10/11) පන්නිපිටිය ධර්මපාලෙට ගිය දිලිනි තමයි මගෙ පලවෙනි ආදර හැඟීම...:love: එයා තමයි පංතියෙන්ම දක්ෂම ළමයා...සුදුයි අහිංසක ලස්සනක් තිබුනේ එයාට... ඒ වගේම පංතියේ ලස්සනම ළමයා... ඉස්සර ඉතින් අද වගේ සෙල් පෝන් / අර බූක් මේ බුක් නෑ නේ... කොහොම හරි මට 9 වසර වගේ කාලෙම ඉඳන් මට එයා ගැන ආදරයක් හිතුනා.. මොකද එයා ඇවිදින්නෙත් බිම බලාගෙන සිල් අරන් වගේ.. හරිම පහන් සිතුවිල්ලක් මට තිබ්බේ...:) එයා එතන වගේම මහරගම දයියගේ විද්යයාව පංතියටත් ආවා.කොහොම හරි මම අවුරුදු 3ක්ම එයාට හිතින් ආදරේ කලා.. 11 වසර වෙනකොට මෙයාට තේරුනා මම ආදරෙයි කියලා... එයාගේ යාළුවෝ උනත් මම ළඟින් යද්දි විහිළු කලා... මට හිටියා ඒ කාලේ මරු ජොකියෝ සෙට් එකක්... :lol:රෝයල් එකෙයි ශාන්ත ජෝසප් එකෙයි...:love: අදටත් ඒ මිතුදම එහෙම්මමයි. ඉතින් කෝම හරි මම පංතියේදි මෙයාට පේන්න ඉන්නවා ඉතින්... :cool:පංතිය පටන් ගන්න කලින් පාරට වෙලා හිටන් ඉද්දි මෙයා ඉස්සරහින් යනවා ඇවිදගෙන... ඒ උනාට මූනවත් බලන්නේ නෑ මගේ.. පංතියේදි නම් බලනවා..[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid][SIZE=3][COLOR=DarkOrchid]එයා හිටියේ පංතියේ ඉස්සරහා පේළියේ.. ගණන් හදන් ආපු නැති දවස් වල එයා ඉස්සරහ සර්ගෙන් වේවැලෙන් අත පුපුරන්න වදින කොට එයා දුකෙන් බලන් හිටිය හැටි මට තවම මතකයි...:([/COLOR][/SIZE] පංතියේ තව කොල්ලෝ ඉද්දි මටම සෙට් වීගෙන ආපු නිසා මම ගැම්මෙන් හිටියේ පංතියේ.. එයා හරිම චාම්.. සාය කෑලි බ්ලව්ස් කෑලි අඳින්නේ..:rofl: මට ඒකටත් හිත ගියා ඉතින්... :yes: මට ඉස්සර තිබ්බා පොඩි ලෙඩක් කෙල්ලෙක්ට ටෝක් කර ගන්න බෑ..:no::baffled: ළඟට ගියාම වෙව්ලනවා කකුල් මැඩ්ලින්ග් ගහනවා තොල කට වේලෙනවා... :lol::lol::lol:වචන එන්නේ නෑ..:no: මොනවද කථා කරන්න ඕනේ කියලා ඔළුවට එන්නේ නෑ... :baffled::baffled::baffled: ඔය කේස් එක නිසා මට කෙල්ලෝ බර ගානක් නැති උනා...:( ඉතින් කෝම හරි 11 වසර අවසානයත් ආවා.. O/L අන්තිම... දැන් ඉතින් කෙල්ලට මට කැමතී.. මම අහනකන් එයා ඉන්නේ..දයියගේ විද්යාව පංතිය අවසන් වෙන්න කලින් තියෙනවා පාර්ටි එකක්.. ඔන්න ඉතින් මම හිතා ගත්තා එදාට කිට ගහන් ගිහින් මම කෝම හරි මේකිට ආදරෙයි කියනවා කියලා...:cool: මට තාම මතකයි ඒ දවස.ඔන ඉතින් ගියා.පාර්ටි එකත් හොඳට ගියා.. මමත් ඉතින් හොරෙන් බලනවා.. එයත් හොරෙන් බලනවා..:D පාර්ටි එක ඉවර වෙලා දැන් දුකයි හෙන.. ඇයි ඉතින් දෙසැම්බර විභාගේ.. පස්සේ මාස 6ක් යනකන් හොයා ගන්න නෑ..:dull: පාර්ටි එක ඉවර වෙලා එයා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.. ඔන්න මම යාළුවෝ සෙට් එකත් එක්ක ඉන්නවා.. දැන් ඔන්න එයා තනියෙන් හිටගෙන ඉන්නවා.. එයාට යන්න ඕන තරම් බස් එනවා.. ඒත් මෙයා නගින්නේ නෑ... මම ඇවිත් අහනකන් මෙයා ඉන්නවා බිම බලාගෙන..මගේ දිහා බලලා මට නොකියා එන්න ඇවිත් අහපන් කියනවා...:( මට යාළුවෝ ටික අයිනවා යකෝ ගිහින් අහපන් බලන් ඉන්නේ... ඒකි උඹ එනකන් ඉන්නේ පල පල ගිහින් කථා කරපන් කියලා.. මොනාආආආ....:lol::lol::lol: මාව ගැහෙනවා හිටු කියලා මම ගියේ නෑ..:no: ඔහොම මෙයා විනාඩි 15 ක් වගේ හිටියා... මට පව් කියලත් හිතුනා.. පස්සේ එයා නගින බස් එකට නගිනවා කියලා හිතුනා... ගොඩක් වෙලා එයා හිටන් ඉඳලා ආපු බස් එකට එයා නැග්ගා.. මට නගින්න බැරි උනා.. එහෙම්ම ගියා ගියාමයි.... එයා යන්න ගියා මගේ ජීවිතෙන්...:(:(:( නිවාඩු මාස 6 මම එයාව ගොඩක් හෙව්වා.. ඒත් තොරතුරක් නෑ... පස්සේ මම රොටරි යද්දි දවසක් දැක්කා නුගේගොඩදි...:shocked: මට අදහ ගන්නත් බැරි උනා... මාව දැකලත් එයා මාව මග ඇරියා... එයා commerce වලට සක්යා යනවා... නමුත් ඒ කාලේ වෙද්දි මම වෙන එහෙකට ට්රයි නිසා එයා පස්සෙන් ගියේ නෑ... :no:කාලෙත් එක්ක එයා ජ්'පුර විශ්වවිද්යාලයට තේරුනා ඉහළින්ම.. අද ඇය කසාද බැඳලා ඉහළ පෙළේ කොම්පැණියක වැඩ... :D හ්ම්ම් දවසක් මට කොල්ලුපිටියෙදි මුණ ගැහුනා.. මෙන්න මාව දැක්කා විතරයි මේකි බය වෙලා දුවලා ගියානේ...:eek: පව්... :( කාලෙත් එක්ක මගෙත් බය වෙන වෙව්ලන ලෙඩේ හරි ගියා.. අද වෙද්දි ඕන එහෙකට ටෝක් කරන්න පුළුවන්.. එහෙම කථා කරන්න ගිහින් මේ දවස් වල අමාරුවේ වැටිලා ඉන්නේ.. ලොල්:lol::lol::lol: ඉතින් ඔන්න ඔහොමයි මගේ කථාව.. අසා සිටි ඔබ සැමට ස්තූතියි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom