Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම කාලයක් අපිටත් තිබ්බා හිටන්!

මේක උනේ මම O /L කරන කාලේ. මේ කෙල්ලව මම දැක්කේ අපේ school van එක යන පාරේ. ඉතින් හිත ගිය තැන මාලිගාව වගේ මටත් හරි ආසා හිතුන මේක දැක්කහම . ඉතින් මම කලේ van එකෙ යන මල්ලි කෙනෙක් අතේ letter එකක් යවපු එක. ඉතින් මේකිත් දැන් මට කැමති , මටත් සන්තෝසේ බැරුවා!

කෙල්ලගේ අම්ම හරි case , ඉතින් meet වෙන කතා බොරු!

ඉතින් ඔහොම මාස 2ක් විතර love letter scene එක ගියා . අපිට ඉතින් ඒ කාලේ facebook නෑ නේ .

ඔහොම යද්දී දවසක් මෙකි මට කිවුවා එයත් මහරගම දයානන්ද sir ගෙ class එන්නම් එතකොට මීට් වෙන්න පුළුවන් කියලා, පවු වැඩේ හැබැයි ඉතින් මටත් හරි ආසයි ! කොහොමින් කොහොමින් හරි meet වෙන දවසත් ආව . ස්ථානය තමා දයානන්ද sir ගෙ ගෙදර කුස්සිය පිටිපස්ස (ඔතන class ගියපු එවුන් දන්නවා ඇති ස්පොට් එක! ) . ඉතින් ඔන්න මමත් ගියා වෙලාවට, මෙයා ඉන්නවා shalwar එකකුත් ගහගෙන , මට පිස්සු වගේ ! හැබැයි දැන් මොනවද කියන්නේ කියල මට no idea !

ඉතින් මම කිවුවා "කොහොමද?" කියලා . එයා කිවුවා "හොඳයි " කියලා . මම කිවුවා "හා " කියලා. එතකොට මේකිට හිනා ගියා . ඉතින් මම ඇහුවා "තමුසේ ඇයි හිනා වෙන්නේ " කියලා !! . ඉතින් එච්චරයි , එකී ගස්සාගෙන ගියා . ඔන්න බලහන් මම ඇන ගත්තු එන ගැනිල්ල!

ඊට පස්සේ මට ආරංචි උනා මේකිට ගෙවල් පැත්තේ පොරක් already ඉන්නවා කියලා. ඉතින් මගෙ හිත කැඩුනා , මාර upset ...

ඊට පස්සේ මට මේකිව ආයේ හම්බවෙන්නේ Facebook එකෙන්, අවුරුදු 15 විතර පස්සේ. මේකි marry කරලා , ළමයෙකුත් ඉන්නවා. husband බුවා case, මේකි ඉතින් මට දුක කිවුවා. ඉතින් මම මාස කීපයකින් holiday ආවහම අපි meet උනා, හරියටම 16 years වලට පස්සේ . ඔය වෙනකොට කොල්ලා ලෝකේ කාලා වතුර බීලා , හැම මහද්වීපයකම වගේ කෙලි පැටික්කියොත් ආශ්රය කරලා හිටියේ  ! කියන්න ලැජ්ජය් , එදා නම් no shy , Galleface hotel එකට ගෙනිහිල්ල පරණ හිතේ අමාරුව යනකන් කෙලලා ආවේ!

හැබැයි අපි තාමත් යාලුයි!

ඕක තමා කතාව . රොමැන්තික end එකක් නොවුනත්, 199X උන ඔය පළමු හමුවීම මාව සැහෙන්න වෙනස් පුද්ගලයෙක් කලා...

[QUOTE="Dream Catcher, post: 19964578, member: 557202"] ඔහොම කාලයක් අපිටත් තිබ්බා හිටන්! මේක උනේ මම O /L කරන කාලේ. මේ කෙල්ලව මම දැක්කේ අපේ school van එක යන පාරේ. ඉතින් හිත ගිය තැන මාලිගාව වගේ මටත් හරි ආසා හිතුන මේක දැක්කහම . ඉතින් මම කලේ van එකෙ යන මල්ලි කෙනෙක් අතේ letter එකක් යවපු එක. ඉතින් මේකිත් දැන් මට කැමති , මටත් සන්තෝසේ බැරුවා! කෙල්ලගේ අම්ම හරි case , ඉතින් meet වෙන කතා බොරු! ඉතින් ඔහොම මාස 2ක් විතර love letter scene එක ගියා . අපිට ඉතින් ඒ කාලේ facebook නෑ නේ . ඔහොම යද්දී දවසක් මෙකි මට කිවුවා එයත් මහරගම දයානන්ද sir ගෙ class එන්නම් එතකොට මීට් වෙන්න පුළුවන් කියලා, පවු වැඩේ හැබැයි ඉතින් මටත් හරි ආසයි ! කොහොමින් කොහොමින් හරි meet වෙන දවසත් ආව . ස්ථානය තමා දයානන්ද sir ගෙ ගෙදර කුස්සිය පිටිපස්ස (ඔතන class ගියපු එවුන් දන්නවා ඇති ස්පොට් එක! ;)) . ඉතින් ඔන්න මමත් ගියා වෙලාවට, මෙයා ඉන්නවා shalwar එකකුත් ගහගෙන , මට පිස්සු වගේ ! හැබැයි දැන් මොනවද කියන්නේ කියල මට no idea ! ඉතින් මම කිවුවා "කොහොමද?" කියලා . එයා කිවුවා "හොඳයි " කියලා . මම කිවුවා "හා " කියලා. එතකොට මේකිට හිනා ගියා . ඉතින් මම ඇහුවා "තමුසේ ඇයි හිනා වෙන්නේ " කියලා !! . ඉතින් එච්චරයි , එකී ගස්සාගෙන ගියා . ඔන්න බලහන් මම ඇන ගත්තු එන ගැනිල්ල! ඊට පස්සේ මට ආරංචි උනා මේකිට ගෙවල් පැත්තේ පොරක් already ඉන්නවා කියලා. ඉතින් මගෙ හිත කැඩුනා , මාර upset ... ඊට පස්සේ මට මේකිව ආයේ හම්බවෙන්නේ Facebook එකෙන්, අවුරුදු 15 විතර පස්සේ. මේකි marry කරලා , ළමයෙකුත් ඉන්නවා. husband බුවා case, මේකි ඉතින් මට දුක කිවුවා. ඉතින් මම මාස කීපයකින් holiday ආවහම අපි meet උනා, හරියටම 16 years වලට පස්සේ . ඔය වෙනකොට කොල්ලා ලෝකේ කාලා වතුර බීලා , හැම මහද්වීපයකම වගේ කෙලි පැටික්කියොත් ආශ්රය කරලා හිටියේ ;) ! කියන්න ලැජ්ජය් , එදා නම් no shy , Galleface hotel එකට ගෙනිහිල්ල පරණ හිතේ අමාරුව යනකන් කෙලලා ආවේ! හැබැයි අපි තාමත් යාලුයි! :D ඕක තමා කතාව . රොමැන්තික end එකක් නොවුනත්, 199X උන ඔය පළමු හමුවීම මාව සැහෙන්න වෙනස් පුද්ගලයෙක් කලා...:yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom