Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You spoke to your CRUSH for the first time. Share your experience.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝරින් ලෙක්චර්ස් සෙට්වෙනවා.අපේ කොල්ලෝ ටිකත් එක්ක නින්ද යන එක කම්මැලි කම නවත්තගන්ඩ කවුරු හරි ලස්සන කෙල්ලෙක් පේන තැනකට වෙලා ඒකි දිහා බලනවා.එතකොට කෙල්ලෝ ගණන් උස්සනවා.ගස්සනවා පට්ට ආතල්.

ඔහොම මාසයක් දෙකක් තුනක් එක කෙල්ලෙක් අල්ලන් ඒකිව ෆෝම් කරනවා.මම ෆෝම් කරන්නේ නෑ කෙල්ලම ෆෝම් වෙනවා.

ඔහොම ටික දවසක් යනකොට මට එපා වෙනවා.

දැන් මම බලන්නේ නෑ.

ඊට පස්සේ මම නෙමේ බලන්නේ මම දිහා ඒ කෙල්ල.

කෙල්ලගේ යාලුවෝ බලනවා අපිව කතාවට අල්ල ගන්ඩ.මම දුවනව.ඔය වගේ කෙල්ලෝ හතර පස් දෙනෙක්ම ෆෝම් කලා.

ඒ දවස් වල කරපු ගොන් වැඩ තමා ඉතින්.

අර සංගීත්ගේ සින්දුව හරියටම හරි.ඕන්නම් ට්රයි කරල බලපන්.ටික දවසක් බලල එක පාරට නොබල පලයන්.ගනන් ගන්නේ නැතුව හිටපන්.ෂුවර් එකි බලන්ඩ පටන් ගන්නව සිරා නම්.අත් දැකීමෙන් කියන්නේ.

ආදරේ සුව සොයා යද්දී ආදරී දිව යයි..

ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි...

[QUOTE="Melon8, post: 21196882, member: 520789"] බෝරින් ලෙක්චර්ස් සෙට්වෙනවා.අපේ කොල්ලෝ ටිකත් එක්ක නින්ද යන එක කම්මැලි කම නවත්තගන්ඩ කවුරු හරි ලස්සන කෙල්ලෙක් පේන තැනකට වෙලා ඒකි දිහා බලනවා.:Pඑතකොට කෙල්ලෝ ගණන් උස්සනවා.ගස්සනවා පට්ට ආතල්.:lol: ඔහොම මාසයක් දෙකක් තුනක් එක කෙල්ලෙක් අල්ලන් ඒකිව ෆෝම් කරනවා.මම ෆෝම් කරන්නේ නෑ කෙල්ලම ෆෝම් වෙනවා.:P ඔහොම ටික දවසක් යනකොට මට එපා වෙනවා.:lol: දැන් මම බලන්නේ නෑ.:rofl: ඊට පස්සේ මම නෙමේ බලන්නේ මම දිහා ඒ කෙල්ල.:P කෙල්ලගේ යාලුවෝ බලනවා අපිව කතාවට අල්ල ගන්ඩ.මම දුවනව.ඔය වගේ කෙල්ලෝ හතර පස් දෙනෙක්ම ෆෝම් කලා.:lol: ඒ දවස් වල කරපු ගොන් වැඩ තමා ඉතින්.:rofl: අර සංගීත්ගේ සින්දුව හරියටම හරි.ඕන්නම් ට්රයි කරල බලපන්.:Pටික දවසක් බලල එක පාරට නොබල පලයන්.ගනන් ගන්නේ නැතුව හිටපන්.ෂුවර් එකි බලන්ඩ පටන් ගන්නව සිරා නම්.අත් දැකීමෙන් කියන්නේ.:P ආදරේ සුව සොයා යද්දී ආදරී දිව යයි.. ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom